2022 Asia Cup - 🏏🇱🇰🇵🇰🇮🇳🇧🇩

Giant

Well-known member
  • Jan 24, 2016
    7,513
    9,202
    113
    Bhanuka wa ay bun opening ewanney natthey?

    Uu power play ekedi nelai eka digata.
    මට හිතෙන්නේ මූ 5 වගේ එන එක හොඳයි
    මොකද ඌ එතකොට වගකීමක් තියෙනවා අන්තිම් බැට්මන් (පිලිගත්) විදියට වගකීමෙන් ගහන්න
    නැත්නම් ආවා කෙලියා ගියා.
    .
    චරියා ෆෝම් එකට ආවාම මේ ලයින්අප් එක අවුලක් නෑ. චරියාට චාන්ස් දෙන්න ඕනේ. අසාම් උනත් මේ ටුනමන්ට් එකේ ෆේල් නේ.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,782
    30,863
    113
    5B911E20-BDA5-4A1F-AD40-934A200D90CB.jpeg


    චොකලට් හොරා 😍😍
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,819
    165,554
    113
    එකමත් එක රටක
    එහෙම උත්තක් නෙමේ ඕකුන් u19 world cup ගහන්න තමා ඔය බොරුව කරන්නෙ
    නෑ බන්. උන්ගේ වයස බලන්නේ ටිකක් කල් ගිහින්.
    දැන් කොහොමද දන්නේ නෑ .
    අෆ්රිඩි 16න් ගහන්න ආවට එතකොට ඌට 20ක් වගේලු.
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,846
    9,539
    113
    Arkham City
    උන්ට එහෙම බොරු කළා කියලා වාසියක් නැහැ නේ.
    මම හිතන්නේ උන්ට වයස පේනවා.
    Unge uppanne hadanne age 5-7 wage witharadilu
    U -19 world cup එක ගහලා මුන් දින්නේ ඔහොම තමයි. :baffled:
    322161.png


    me pa*yata next u19 world cup eka gahannath puluwan. ethakota eka uge 3rd u19 world cup eka.

    munwa hari nam ban karanna one u19 WC eken Age froud walata. Munge team eken bagekata wada hora wayas dala enne




    me anith hora


    main-qimg-71eca8732c43e7e4ad0d2d5b2b66d80c-lq




    main-qimg-53ade507e914f84016835cb3d3f795da-lq




    Oya war eke katha nam boru.
     
    • Wow
    Reactions: ජොසී

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,497
    124,489
    113
    දෙහිවල
    මේ පාර ලෙජන්ස් එකට යන ටීම් එක දැක්කද ??
    අඩෝ එහෙම ඔට්ටු නෑ බන්.
    තිසරය, මුණවීර , ඉසුරු උදාන , 🥴
    අඩෝ අනිත් ටීම් ටිකත් නරකම නැහැ.
    අපි ඒසියා කප් එක දිනලා, රෝඩ් සේෆ්ටිය මුන්ට දිනලා, ට් 20 වර්ල්ඩ් කපත් අපි ගැහුවනම්. :love:
    සුපිරි මනෝ පාර
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    ඊයෙත් කණාවට දින්න නේද..ඊළග ඵකනම් ෂුවර්ම නෑ..අර දෙයිය සිහි කරල බෝල් කරන ඵකාට වදියි රම්පෙට පොරි හැලෙන්න.🤣
     
    • Like
    Reactions: dhanuka kumara

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,969
    14,343
    113
    වැලිවේරිය
    අඩෝ අනිත් ටීම් ටිකත් නරකම නැහැ.
    අපි ඒසියා කප් එක දිනලා, රෝඩ් සේෆ්ටිය මුන්ට දිනලා, ට් 20 වර්ල්ඩ් කපත් අපි ගැහුවනම්. :love:
    සුපිරි මනෝ පාර
    නැගිටපන්....ඉන්දියා,pak ඒවා කනව බන්...sad truth එක ඒක තමා...අපේ උන්ට හැකියාව මදි
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,819
    165,554
    113
    එකමත් එක රටක
    නැගිටපන්....ඉන්දියා,pak ඒවා කනව බන්...sad truth එක ඒක තමා...අපේ උන්ට හැකියාව මදි
    Afg උන් දෙන්නගෙන් එකෙක්ට ගහනව
    අපි ඉන්දියාවට ගහනව
    අද පක්කො දිනනව!
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,518
    8,985
    113
    Skill 0 i uuta.
    uwa tyan inna team eke unwa ground ekedi motivate karana motivator kenek widihata.
    ඔතනට allrounder කෙනෙක් හදන්න ඕන මචන් බෝල් දැම්මනම් මැතිවුස් තමයි අයිඩියල් ..දැනට දනන්ජයව හරි දාන්න තියෙන්නේ