මට හිතෙන්නේ මූ 5 වගේ එන එක හොඳයිBhanuka wa ay bun opening ewanney natthey?
Uu power play ekedi nelai eka digata.
මොකද ඌ එතකොට වගකීමක් තියෙනවා අන්තිම් බැට්මන් (පිලිගත්) විදියට වගකීමෙන් ගහන්න
නැත්නම් ආවා කෙලියා ගියා.
.
චරියා ෆෝම් එකට ආවාම මේ ලයින්අප් එක අවුලක් නෑ. චරියාට චාන්ස් දෙන්න ඕනේ. අසාම් උනත් මේ ටුනමන්ට් එකේ ෆේල් නේ.

