ඉන්දියාවත් එකක් ගහද්දි උන් ලොකු ටාගට් චේස් කරනවා බන් ඉස්සර ඉදල.unta loku target chase karanna ba
පකර් සමන් අද ගහයිඉන්දියාවත් එකක් ගහද්දි උන් ලොකු ටාගට් චේස් කරනවා බන් ඉස්සර ඉදල.
එක ODI සීරිස් එකක් තිබ්බ ඉස්සර දෙගොල්ලෝම 300+ ගහනවා හැම මැච් එකේම..
මේක බැටින් පිච් එකක් නේ. ජඩේජාත් නෑ .
rizwan ගේ avg එක 52ක්පකර් සමන් අද ගහයි
ඌ පක්කො එක්ක කොහොමත් ගහනව .Kohli back to form wage
මුල් තුන හොදට ගැහුවොත් ගහයි වගේ.pakko gahaida bn ada?
ඒ අට නැත්නම් 175ක් වගේ..Those 8 runs will decide the match
pissuda pakko bayata out wei 100 ta witaraThose 8 runs will decide the match