2022 Asia Cup - 🏏🇱🇰🇵🇰🇮🇳🇧🇩

dilann

Well-known member
  • Jul 6, 2018
    67,005
    165,929
    113
    එකමත් එක රටක
    unta loku target chase karanna ba
    ඉන්දියාවත් එකක් ගහද්දි උන් ලොකු ටාගට් චේස් කරනවා බන් ඉස්සර ඉදල.
    එක ODI සීරිස් එකක් තිබ්බ ඉස්සර දෙගොල්ලෝම 300+ ගහනවා හැම මැච් එකේම..
    මේක බැටින් පිච් එකක් නේ. ජඩේජාත් නෑ .
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,551
    6,850
    113
    Gedara
    ඉන්දියාවත් එකක් ගහද්දි උන් ලොකු ටාගට් චේස් කරනවා බන් ඉස්සර ඉදල.
    එක ODI සීරිස් එකක් තිබ්බ ඉස්සර දෙගොල්ලෝම 300+ ගහනවා හැම මැච් එකේම..
    මේක බැටින් පිච් එකක් නේ. ජඩේජාත් නෑ .
    පකර් සමන් අද ගහයි