2022 Asia Cup - 🏏🇱🇰🇵🇰🇮🇳🇧🇩

Giant

Well-known member
  • Jan 24, 2016
    7,513
    9,202
    113
    ඉවසන්න බෑ හුත්තෝ
    ඉන්දියාවට ගහලා දින්නා කියන්නේ මට ආයෙ මැච් දිනන්න ඕනේ නෑ
     
    • Like
    Reactions: SupiriKollek

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,273
    1
    59,275
    113
    Kaduwela
    S8FgqUM.jpeg
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,786
    39,677
    113
    Homagama
    glows pitin gahanna amarui bn wicket ekata..

    ඔය ත්‍රෝ එකම කරන්නැ එක්ස්පිරියන්ස් තියන එකෙක් නම්. Msd ගෙන් පස්සේ ආපු නලුවෝ ඉන්දියාට හුකලා තියෙන්නේ හොදහැටි.
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,513
    9,202
    113
    පක්කෝ කවදාවත් අපිට කෝචෝක් කලේ නෑ
    උනුත් අපි වගේනේ
    අපිට හම්න්නපු හැම එකාටම දැන් හමන්නලා තියෙන්නේ
    ඊලඟ ප්ලයිට් එකෙන් ගෙදර වරෙන් යකුනේ
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    දෝනි නැති ඉන්දියාව වෙනස් බන් ..
    ඌ නැති උනාම උන්ට මේ වගේ මැච් දිනන්න අමාරුයි. ඌ වෙනම එකෙක්..
    පොන්ටින් නැති ඔස්ට්‍රේලියාව වගේ !!!

    ඔසී Down උනේ නැනේ
    පොන්ටින් ගියාට පස්සෙත් WC, WT20 ගැහුවේ :baffled:

    මේක නම් මුන්ගේ එකමුතුවක් නැහැ.... අර කෝලි කියල තියෙන්නේ උ Captain අයින් උනාම කවුරුවත් හොයලා බැලුවේ නැහැ කියලා