1 කවුරු ආවත් ගහනවා නේ
Aus මණ්ඩලේ කචල්
NZ අපිට බයයි ඉස්සර ඉඳන්
AFG කොහොමත් ගහනවා
ENG පැරදුනත් අවුලක් නැ එතකොට

Aus මණ්ඩලේ කචල්
NZ අපිට බයයි ඉස්සර ඉඳන්
AFG කොහොමත් ගහනවා
ENG පැරදුනත් අවුලක් නැ එතකොට
අපිට තමා හොදම බෑටින් ලයින් එක ඉන්නේ
Ow naththn ape unge super 12 matches ekak wath balanna hithenne na.....athi yantham ape un A1 awa.
මාත් මේක දැකපු ලොකු අඩුපාඩුවක්. දවසටම දැක්කෙ එක යෝකර් එකයි චාමිකගෙන්. මොනවහරි ෆාස්ට් බෝලින් වල අවුලක් ගිහිල්ල තියෙනව ලොකුවටම. අද උනත් බොලිං මට නම් සැටිස් නෑ.UAE උනුත් Yorker දානවා හොදට ඇයි බන් අපේ උන් එක Yorker එකක්වත් දාන්නේ නැත්තේ![]()
ඌ open එකේ තමයි ඔක්කොම 50 ගහල තියෙන්නේ. අනිත් තැන් වල stats ශෝචනීයයිFastest opener to reach 9 T20I 50+ scores.
16 innings - Mohammad Rizwan️
18 innings - Babar Azam️
20 innings - KL Rahul
23 innings - KUSAL MENDIS***
24 innings - Chris Gayle
![]()
Pukenuth hinawanawa athi un..Oh yeh Sri Lanka is going to top the table and will meet Auz,NZ,Eng in the super 12's
Ada match eka Api parada unath athulata yanna thibuna 2nd wela.Starc, Boult get ready to see someworks.Lions will be in your group
------ Post added on Oct 20, 2022 at 4:35 PM
Na ban joke nemeye ape un gemak dewi.Tikak yanna yanna thamaye form wenne set eka fast bowling Nam Madi ape batting Nam 75% ok.Pukenuth hinawanawa athi un..![]()
ඔව්. ඩිල්ෂාන් ගෙ 4 ඒවත් එහෙම තමයි. 66ta 200kමෙන්ඩා 6 එපා පලලා නේත සැරටම
උගේ ටෙක්නික් එක හොදයි බන්. වැඩිය මහන්සියක් නැතුව හයේ ඒවා ගහන්න පුලුවන්.
ඔව්. ගහපු ඒවා ඔක්කොම 45°න් ගහනවා වගේ.. උඩ ගහන් නැ, out වුණ එක විතරයි එහෙම ගියේ. ඒක ඉතින් අන්තිම over එකේ නේ.උගේ ටෙක්නික් එක හොදයි බන්. වැඩිය මහන්සියක් නැතුව හයේ ඒවා ගහන්න පුලුවන්.
sirawtaa.. math oka dekka.. uui, pathumai dennam awedi mahansiyak nethwa lassanata gahanawa 6..උගේ ටෙක්නික් එක හොදයි බන්. වැඩිය මහන්සියක් නැතුව හයේ ඒවා ගහන්න පුලුවන්.

ඔව් උන්ගේ හුරතලේ වැඩි බාන්. උන්ට නෙලන්න ලේසි. ඕකුන් අපිට බයයි