2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

-333-

Well-known member
  • Aug 3, 2014
    10,239
    13,124
    113
    33
    ෆින්ලන්ඩ්
    අයර්ලන්ත උන්ට කවුරු හරි ගුලියක් දීලා වගේ, ඕවරේට එක හයක් ගහන්න ම ඕන වගේ සීන් එකක්. උන් ආපු වෙලේ ඉඳන් පලනවා
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,103
    23,317
    113
    අයර්ලන්ත උන්ට කවුරු හරි ගුලියක් දීලා වගේ, ඕවරේට එක හයක් ගහන්න ම ඕන වගේ සීන් එකක්. උන් ආපු වෙලේ ඉඳන් පලනවා
    They are trying to go to the Group B
     
    • Like
    Reactions: -333-

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    පක්කොත් එක්ක ගහන්න උනානම් අපේ බැටාලා ටික හෝල්සේල් ඉන්ජර්ඩ්.
     
    • Haha
    Reactions: Mr.Frank

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,803
    2,949
    113
    WI නැති වර්ල්ඩ් කප් එකක් කියන්නේ හරියට පරිප්පු නැති හෝටලයක් වගේ කිසි ගෝ එකක් නෑ:dull::dull::dull::dull::dull::dull:
     
    • Haha
    Reactions: gahasitha

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    WI නැති වර්ල්ඩ් කප් එකක් කියන්නේ හරියට පරිප්පු නැති හෝටලයක් වගේ කිසි ගෝ එකක් නෑ:dull::dull::dull::dull::dull::dull:
    Yes.. like a FIFA world cup without Brazil
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,532
    124,658
    113
    දෙහිවල
    උන් එච්චර අවුලක් නෑ බන් ස්පින් එකට යනවා.
    මමනම් කියන්නේ අපි වැටුන තැන හරියටම හරි.
    එක්කෝ ලජ්ජා වෙන්නම කයි. එහෙම නැත්නම් හොදටම පදම් වෙලා ඉස්සරහට යයි.
     

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    මොකා වැටුනත් ගේමක් තියෙනවා super 12 එකේ.. ඉස්සර තමා කොහොමත් ගහන ලයින් එක තිබ්බේ දැන් sure නෑ දැන් අපේ උන් ඕනනම් ireland උන් වැටුනොත් උන්ගෙන් කාලා ausi වලට උනොත් ගහන සීන් එක තියෙන්නේ😂 unpredictable.අපේ bowling lineup එකේ අවුල තියෙන්නේ fast bowlers ලා හොදට කරොත් ගේමක් දෙතහැකි ලොවෙත්.. මොකද ඊලග ground වල sqAure boundaries ලොකුයි..