19 වෙනි ඔව්රේ ට කලින් මුන් දිනයි නේ ?NNINGS BREAK
12th Match, First Round Group B (N), Hobart, October 21, 2022,
ICC Men's T20 World Cup
Scotland
(20 ov) 132/6
19.3 වගේ වෙනකන් ගියොත් නම් මුන් දෙක වෙයි
19 වෙනි ඔව්රේ ට කලින් මුන් දිනයි නේ ?NNINGS BREAK
12th Match, First Round Group B (N), Hobart, October 21, 2022,
ICC Men's T20 World Cup
Scotland
(20 ov) 132/6
Raza> whole Scottish batting lineupZIM gahanwa ez. onna balapan
19ට කලින් ඉවරකරයි19 වෙනි ඔව්රේ ට කලින් මුන් දිනයි නේ ?
19.3 වගේ වෙනකන් ගියොත් නම් මුන් දෙක වෙයි
Quater finals ne sago. Kelinma semi gahanne group deke top wena teams 4Group 1 quarter finals : Aus, Eng, Nz, SL
Group 2 quarter finals : Ind, Pak, SA, ZM
නෙදර්ලන්තෙ මඩුක්කුවකට ගිහින් අතෑරල
ඇෆ්ගන් උන් ගහයි ද දන්නෙත් නෑ බන් england වලට උන්ගේ හොදයි lineup එක ටිකක් පිස්සු කෙලියට13th Match, Group 1 (N), Sydney, October 22, 2022, ICC Men's T20 World Cup
Australia vs New Zealand
Tomorrow, 12:30 PM
14th Match, Group 1 (N), Perth, October 22, 2022, ICC Men's T20 World Cup
Afghanistan vs England
Tomorrow, 4:30 PM
එකම ගැහිල්ලක් තියෙන්නේ කීයක් ගැහුවත් පන්නල ගහන්න පුළුවන් ගානට ඉන්න වෙයි.Ape group eka Nam patta competitive![]()