They are trying to go to the Group Bඅයර්ලන්ත උන්ට කවුරු හරි ගුලියක් දීලා වගේ, ඕවරේට එක හයක් ගහන්න ම ඕන වගේ සීන් එකක්. උන් ආපු වෙලේ ඉඳන් පලනවා
එහෙනම් ඕවර් 15ට කලින් වත් ගහල තියෙන්න ඕනේ ..They are trying to go to the Group B
අපිටත් වෙන්ඩ ගිය එකකින් වෙලාවට බේරුනා ඈ2 times world championslata wela thiyana de..
අපිටමයි වෙන්නේ. දැන් උන් එක්කත් ගේමක් දෙන්න එපැයිඅපිට IRE වගේ තමයි සෙට් වෙන්නේ , Zim දින්නොත් ගොඩක් වෙලාවට
උන් එච්චර අවුලක් නෑ බන් ස්පින් එකට යනවා.අපිටමයි වෙන්නේ. දැන් උන් එක්කත් ගේමක් දෙන්න එපැයි![]()
Yes.. like a FIFA world cup without BrazilWI නැති වර්ල්ඩ් කප් එකක් කියන්නේ හරියට පරිප්පු නැති හෝටලයක් වගේ කිසි ගෝ එකක් නෑ![]()
මමනම් කියන්නේ අපි වැටුන තැන හරියටම හරි.උන් එච්චර අවුලක් නෑ බන් ස්පින් එකට යනවා.