2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

dilann

Well-known member
  • Jul 6, 2018
    66,887
    165,667
    113
    එකමත් එක රටක
    WI නැති වර්ල්ඩ් කප් එකක් කියන්නේ හරියට පරිප්පු නැති හෝටලයක් වගේ කිසි ගෝ එකක් නෑ:dull::dull::dull::dull::dull::dull:
    මේ WI ටීම් එකේ එහෙම ලොකු නම් නෑ බන් කලින් T20 WC වල WI ටීම් වගේ.. හෙට්මයර් වත් නෑ .
     
    • Like
    Reactions: War Fighter

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,534
    124,672
    113
    දෙහිවල
    Scotland have won the toss and have opted to bat

    Zimbabwe
    (Playing XI): Craig Ervine(c), Regis Chakabva(w), Wesley Madhevere, Sean Williams, Sikandar Raza, Milton Shumba, Ryan Burl, Luke Jongwe, Richard Ngarava, Tendai Chatara, Blessing Muzarabani

    Scotland (Playing XI): George Munsey, Michael Jones, Matthew Cross(w), Richie Berrington(c), Michael Leask, Calum MacLeod, Chris Greaves, Mark Watt, Josh Davey, Safyaan Sharif, Brad Wheal
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,887
    165,667
    113
    එකමත් එක රටක
    Apita IRE kaarayoda set wenne ethakota? ZIM vs SCO kawuru dinnath un group top wenawa neda?
    SCO උන් දින්නොත් උන් නිකන්ම එක . Rate එක අදාළ නෑ .
    ZIM උන් අමාරුවෙන් ලග ලග මැච් එකකින් දින්නොත් උන් දෙක වෙලා IRE එක වෙන්න පුලුවන්. නැත්නම් ඕවර් එකක් වගේ තියලා දින්නොත් උන් එක.
     
    • Love
    Reactions: thusitharhm

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    WI lage team eka chater oka wenna thibuna deyak so it is not a surprise.apita Scotland awath Ireland awath ekaye Dan Nam Enna group ekath ekka baladdi.Ape spin bowling thamaye lokuma advantage eka oya team dekama ambarenawa runs gahagannaye one batala tika🙂🙂🙂

    Zimbabwe unge patta names tika Chakabawa,Nagarawa,chatara 😂
    ------ Post added on Oct 21, 2022 at 2:52 PM