Oya 4n 2ye enne but kawda kiyanna baAUS ENG IND PAK
Oya 4n 2ye enne but kawda kiyanna baAUS ENG IND PAK
ඕකෙන් හෙට එකයි ගහන්න වෙන්නෙ.13th Match, Group 1 (N), Sydney, October 22, 2022, ICC Men's T20 World Cup
Australia vs New Zealand
Tomorrow, 12:30 PM
14th Match, Group 1 (N), Perth, October 22, 2022, ICC Men's T20 World Cup
Afghanistan vs England
Tomorrow, 4:30 PM
අර අඩුකුලේ afaganistan එකත් යට එකට දාලා south africa උඩට ගන්න තියෙන්නේ
NZ, AUS, PAK, INDහරි එහෙනම් කවුද සෙමි එන්නෙ?
කියමු බලන්න![]()
Money talks. ඕං බලපංකො බොරු නම්ind sure ne, eng ei
අම්මා එහෙනම් සුපිරි. පක්කෝන්ගේ පළවෙනි over ටික ඔක්කොම බලන්න ඕනේ. මං කැමති ම උන්ගේ balling වලට. උන් බාන් පතොලයෝ වගේ දුවාන් ඇවිල්ලා අත කරකවලා දාන්න බලන එන්නේ නෑ. මරාගෙන මැරෙනවා කියලා බොල් අරන් එන්නේ.ඉන්නවා![]()
ලංකාවට එන්න පුලුවන් AFG උන් පිස්සු කෙලින්න පටන් ගත්තොත්. උන්ට සුද්දෝ ටිකට ගේමක් දෙන්න පුලුවන් වෙයිSL ei kohomahari mata hithenne
Shhh... Off season luSL SA
SL![]()
Mama me tike match baluwe naa bn. Time ekak thibbe naa. Thread eka thama baluwe.Shhh... Off season lu
ithuru ewa balanna oneth na ehenamMama me tike match baluwe naa bn. Time ekak thibbe naa. Thread eka thama baluwe.
Meka baluwama athi...
Team hadana ewun arun mun okkoma innawa meke...
