2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

earthling

Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113

    zimba.jpeg

    62694f790c3273529cd58882_LI-In-Bug.png

    ------ Post added on Oct 21, 2022 at 4:42 PM
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,875
    165,657
    113
    එකමත් එක රටක
    ඉන්දියාව පක්කොන්ගෙන් කන්න ඕන මේ පාරත්.
    ඔකුන්ගේ චැනල් අපි ගහපු qualifier matches ගැන කිසි දෙයක් කියෙව්වේ නා. දැන් මාසයක් තිස්සේ උන් analyse කරන්නේ WC එකේ Ind vs Pak මැච් එක. පිස්සු උට්ට්ල . එක මැච් එකක් ගැන WC final වගේ කියවනවා කියවනවා. 🥴
     

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    13th Match, Group 1 (N), Sydney, October 22, 2022, ICC Men's T20 World Cup
    Australia vs New Zealand
    Tomorrow, 12:30 PM

    14th Match, Group 1 (N), Perth, October 22, 2022, ICC Men's T20 World Cup
    Afghanistan vs England
    Tomorrow, 4:30 PM
    ඇෆ්ගන් උන් ගහයි ද දන්නෙත් නෑ බන් england වලට උන්ගේ හොදයි lineup එක ටිකක් පිස්සු කෙලියට