2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

Venux

Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    13th Match, Group 1 (N), Sydney, October 22, 2022, ICC Men's T20 World Cup
    Australia vs New Zealand
    Tomorrow, 12:30 PM

    14th Match, Group 1 (N), Perth, October 22, 2022, ICC Men's T20 World Cup
    Afghanistan vs England
    Tomorrow, 4:30 PM
    ඕකෙන් හෙට එකයි ගහන්න වෙන්නෙ.
    Aus vs Nz මැච් එක වැස්සට හේදෙයි ගොඩක් වෙලාවට
     
    • Like
    Reactions: Walter White

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    oUML80m.png
    අර අඩුකුලේ afaganistan එකත් යට එකට දාලා south africa උඩට ගන්න තියෙන්නේ
    afganistan වගේ ඒවා අපිට අවමානයක්, උඩ ඔක්කොම ඩීසන් කන්ට්‍රිස්
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,202
    36,231
    113
    කෑගල්ල
    ඉන්නවා 😌
    අම්මා එහෙනම් සුපිරි. පක්කෝන්ගේ පළවෙනි over ටික ඔක්කොම බලන්න ඕනේ. මං කැමති ම උන්ගේ balling වලට. උන් බාන් පතොලයෝ වගේ දුවාන් ඇවිල්ලා අත කරකවලා දාන්න බලන එන්නේ නෑ. මරාගෙන මැරෙනවා කියලා බොල් අරන් එන්නේ.