2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,103
    23,317
    113
    අපිටත් ලේසි වෙන් නැ අද nz දින්නොත් තුන්වෙනි මැච් එක සිඩ්නි වල නිසා, කොහොමහරි අපි ටොස් එක දිනලා බැට් කලානම් ගොඩ
    Ay Plaster Jerom ta mokuth karanna bariluda?
     

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    NZ........😍😍😍😍

    අපිටත් ලේසි වෙන් නැ, අද nz දින්නොත් තුන්වෙනි මැච් එක සිඩ්නි වල නිසා, කොහොමහරි අපි ටොස් එක දිනලා බැට් කලානම් ගොඩ
    Sahabagi weemath wadagath wadiya hithanna epa Asia cup win eka Kiya Kiya thawa awuruddak dekak duwanna puluwan🙂🙂🙂
    ------ Post added on Oct 22, 2022 at 1:59 PM
     

    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    Ay Plaster Jerom ta mokuth karanna bariluda?
    පකේ ජෙරමව පැත්තකින් තියාම්කො..
    ලංකාවෙ facebook ඔස්තාර්ලට අනුව nz , ire, afg ට අපි ගහල ඉවරයි. Aus මැච් එකෙත් බාගයක් ගොඩ. Eng මැච් එක විතරයි දැනට අවුල් ඒකත් ටික දවසක් යද්දි ප්ලෑනක් හදල ගොඩදායි 🥴
     

    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    Moko une.T20 kiyanne thanikara eda dawase game ekak ban stats wadak na.🙂🙂🙂
    ඔව් හැබැයි. මුන් ගැහුවොත් හොදා ඒත් හිත කියන්නෙ ඔසී දිනයි කියල.
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,103
    23,317
    113
    පකේ ජෙරමව පැත්තකින් තියාම්කො..
    ලංකාවෙ facebook ඔස්තාර්ලට අනුව nz , ire, afg ට අපි ගහල ඉවරයි. Aus මැච් එකෙත් බාගයක් ගොඩ. Eng මැච් එක විතරයි දැනට අවුල් ඒකත් ටික දවසක් යද්දි ප්ලෑනක් හදල ගොඩදායි 🥴
    NZ ta gahai pakak
    Unge palaweni players 5ma domestic hari century dapu un. Zampawa wada gaththa adath.
     

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Pitch is a batting friendly one.200 unath Chase karanna eda thiyenawa.

    Aus unuth gema atharinne na yaka nagala aththe unta open match eke ungema pitch Wala mehema nelanakota.
    ------ Post added on Oct 22, 2022 at 2:08 PM
     

    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    ඔසී ෂර්ට් ගහගෙන කැමරාව ඉස්සරහ නටන්නේ අඩුකුලේ සිංහලයෝ වගේ.
    උන්ගේ කළු කැත හමෙන් පේනවා දූපතෙන් පැනපු එවුන් කියලා.
    attac.
     

    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    පලවෙනි t20 කප් එක නිව්සීලඩ් මේ පාර ගනී වගේ 😊
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    BF478452-6252-46CD-8B87-8A6D028E2601.jpeg
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    Aus got the batting power to chase 200.Still I feel game is on.
    They got batmans up to Wade!

    Mage hitha kiyanawa ekekwath apita 200 gahanne na kiyala.
    හැබැයි සමහර විට 300 වදින්න පුළුවන් අපේ pace attack එකට පිං සිද්ද වෙන්න.
    ------ Post added on Oct 22, 2022 at 2:24 PM
     
    • Like
    Reactions: akr20

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    යකෝ අවුරුදු ගානක් T20 ගහපු runs 3000 + තියෙන Guptill ව අයින් කරල Finn allen ව අරගෙන නේද.. 🙂
    කොහොමත් වෙනසක් වෙන්නෙ නෑ NZ ලකුණු 100 - 120 ක් තමා උපරිම ගහන්නෙ අද:sneaky:
    oops.gif
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,941
    152,870
    113
    (20 ov) 200/3

    අපිත් ඒ කාණ්ඩයේ නේද කියලා මතක් වුනා
    බය වෙන්න එපා මහත්තයො, ලංකාවෙ ඉන්න දස්සම බැට්ස්මන්, අපෙ (අ)කුසල් පුතා තනියම හරි මැච් ටික දිනවලා දේවි. 🥴

    kusal-mendis-bindusara.gif
     

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Apitath Sydney match 2k thiyenawa neda? Batting walinma thamaye me pitch eke gema thiyenne bowling walin Nam Loku deyak Bari wewi wage.Dasun,Banuka aniwa runs gahanna one nathnam loka amaruwe.😐

    බය වෙන්න එපා මහත්තයො, ලංකාවෙ ඉන්න දස්සම බැට්ස්මන්, අපෙ (අ)කුසල් පුතා තනියම හරි මැච් ටික දිනවලා දේවි. 🥴

    kusal-mendis-bindusara.gif
    Anthima tika gahanne habaye Chami sir😎😎😎
    ------ Post added on Oct 22, 2022 at 2:27 PM
     
    • Haha
    Reactions: Stimulus mind