2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,532
    124,659
    113
    දෙහිවල
    Mendis
    Pathum
    Asalanka
    Bhanuka
    DDS
    Shanaka
    Wanindu
    Chamika
    Theekshana
    Pramod
    Lahiru????

    Moone Boy Waiting GIF by HULU
     
    • Like
    Reactions: Venux

    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    New Zealand එක කොහොමත් කනවා
    Nz , Aus , Eng ටීම් තුනේම එකම strength එකම weaknesses. හැබැයි Nz වල එකම අවුල තියෙන්නෙ Devon conway . ඌ spin එකට සුපිරියටම ගහනව. ඌව අයින් කරගත්තොත් අමාරු නෑ. ( හැබැයි T20i වල average එක 54 ක් තියෙන එකෙක්ව අවුට් කරන එක ලේසිත් නෑ )
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,745
    1
    14,975
    113

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,206
    36,238
    113
    කෑගල්ල
    අපි ආද ඉස්සර වෙලා ගහන්න ම ඕනේ. 160-170 ගැහුවනම් ඇති. මමනං බලාපොරොත්තු වෙනවා 200පන්නල ගහයි කියලා.
     
    • Like
    Reactions: Walter White

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,787
    30,882
    113
    අපි ආද ඉස්සර වෙලා ගහන්න ම ඕනේ. 160-170 ගැහුවනම් ඇති. මමනං බලාපොරොත්තු වෙනවා 200පන්නල ගහයි කියලා.
    මෙන්ඩා ආව ගමන් එජ්ඩ් ඇන්ඩ් ගෝන් උනේ නැත්තං 200ක් ගහන්න බැරිත් නෑ
     
    • Like
    Reactions: kasun090354t

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    Maxwell, Warner thama case eka.

    okun dennagen ekekta wadunoth apita no chance. wena ekek gahuwath kamak naa echchara ikmanata gahanne naa.

    okun denna gahuwoth adu ball ganakin runs godak gahanawa :(

    Finch nam apita wadiya gahanne naha lagadi echchara gahuweth naa out of form. nathinam pora genath podi bayak thiyenawa :( adama gahaida danne naa mehema kiwwa nisa :P
     
    acerBro

    Active member
  • Aug 11, 2020
    235
    234
    43
    Maxwell, Warner thama case eka.

    okun dennagen ekekta wadunoth apita no chance. wena ekek gahuwath kamak naa echchara ikmanata gahanne naa.

    okun denna gahuwoth adu ball ganakin runs godak gahanawa :(

    Finch nam apita wadiya gahanne naha lagadi echchara gahuweth naa out of form. nathinam pora genath podi bayak thiyenawa :( adama gahaida danne naa mehema kiwwa nisa :P
    finch gahanavane bn apita :(
     
    • Like
    Reactions: DHE

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ඉතින් බන් අන්තිමටම ඔසී වල තිබ්බ T20 5ත් එකක් දිනන එකක් tie උනා දිනන්න තිබ්බ එකක්. තව පැරදුන එකකුත් දිනන්න හොදට චාන්ස් එක තිබ්බ. අපරාදේ ඒ සිරිස් එක.
    ඒකෙ උන්ගේ හොදම ටීම් එක ගැහුවේ. හැබැයි Perth නම් ගැහුවේ නෑ .
    This is not the old perth ground. New ground & a new pitch.. who knows how this will behave? 🤷