Nz , Aus , Eng ටීම් තුනේම එකම strength එකම weaknesses. හැබැයි Nz වල එකම අවුල තියෙන්නෙ Devon conway . ඌ spin එකට සුපිරියටම ගහනව. ඌව අයින් කරගත්තොත් අමාරු නෑ. ( හැබැයි T20i වල average එක 54 ක් තියෙන එකෙක්ව අවුට් කරන එක ලේසිත් නෑ )New Zealand එක කොහොමත් කනවා
ලන්කාවෙ වෙලාවෙන් හවස 4.30ට..Match eka kiyatada bn
Ausi wala 2-3 quick wickts giya gaman un kalabala wenawa bn.. Maxie witharai tikak hari molen gahanne..
hazlewood and Zampa gena witharai ape unta tikak paressamwenna thiyenne..![]()
![]()
try Crichd , Webcric, Crictime streaming sites and try different servers with different qualities..online balanna link ekak nathda machanlaa![]()
https://pakcric.net/t20-world-cup-live-cricket-streaming-2.htmonline balanna link ekak nathda machanlaa![]()
try Crichd , Webcric, Crictime streaming sites and try different servers with different qualities..
You'll be able to find one..
mama kalin beluwe Crichd and Webcric.. dekama awlk ne..
Den Kayo sport gatta WC eka balannama![]()
![]()
thankuu kukulooh.. mn balannm.. jayamaRandiv ta wkt 3 k giya kiyanne spinners lata chance thiyewi.ekak gahala dinna ne. 2010![]()
wtra
Result
Australia vs Sri Lanka, Only T20I
Sri Lanka tour of Australia
AUS 133/8
SL 135/3
Sri Lanka won by 7 wickets (with 21 balls remaining)
Click here to view more @espncricinfo :
https://www.espncricinfo.com/series...sri-lanka-only-t20i-446956/live-cricket-score
------ Post added on Oct 25, 2022 at 10:03 AM
ඒ මැච් එක ගහපු ග්රවුන්ඩ් එකේ නෙවේ අද ගහන්නෙ.Randiv ta wkt 3 k giya kiyanne spinners lata chance thiyewi.
eth ithin maxwel thalanawa ada![]()
මෙන්ඩා ආව ගමන් එජ්ඩ් ඇන්ඩ් ගෝන් උනේ නැත්තං 200ක් ගහන්න බැරිත් නෑඅපි ආද ඉස්සර වෙලා ගහන්න ම ඕනේ. 160-170 ගැහුවනම් ඇති. මමනං බලාපොරොත්තු වෙනවා 200පන්නල ගහයි කියලා.

adama gahaida danne naa mehema kiwwa nisa 
finch gahanavane bn apitaMaxwell, Warner thama case eka.
okun dennagen ekekta wadunoth apita no chance. wena ekek gahuwath kamak naa echchara ikmanata gahanne naa.
okun denna gahuwoth adu ball ganakin runs godak gahanawa
Finch nam apita wadiya gahanne naha lagadi echchara gahuweth naa out of form. nathinam pora genath podi bayak thiyenawaadama gahaida danne naa mehema kiwwa nisa
![]()

This is not the old perth ground. New ground & a new pitch.. who knows how this will behave?ඉතින් බන් අන්තිමටම ඔසී වල තිබ්බ T20 5ත් එකක් දිනන එකක් tie උනා දිනන්න තිබ්බ එකක්. තව පැරදුන එකකුත් දිනන්න හොදට චාන්ස් එක තිබ්බ. අපරාදේ ඒ සිරිස් එක.
ඒකෙ උන්ගේ හොදම ටීම් එක ගැහුවේ. හැබැයි Perth නම් ගැහුවේ නෑ .
ඔව් ඔව්. අලුත් එකක් ලුThis is not the old perth ground. New ground & a new pitch.. who knows how this will behave?![]()