මහේල මෙතන යවල තියෙන්නේ ඇයි?waniduwata pitch eke support eka nathuwama loku effect ekak na ban.
balahanko rashid khan ehema. onema pitch eheka danawa support ekak nathi unath effective
a athin baluwama theekshana hodata bowl karanawa onema pitch eheka waniduwata wada
waniduwage hype eka witharai matanan
සිල්වවුඩ්ස් මට පේන්නේ අසරණවෙලා වගේ ඉන්නේ මහේල ඕවර්ටෙක් කරන නිසා
තීක්ෂණ ට තව ඕවරයක් තිබ්බ
ඩිඩිඑස් මොලෙන් බොලේ එවනවා අඩුගානේ 3වෙනි ඕවරේ වනිදුවට නොදී ඉන්න තිබ්බේ
එකපාරක් දසුන් දාන්න ගිහින් ඒකව නවත්තල තමයි වනිදුව මුලින් ගන්නේ දෙවැනි එක
