2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,028
    13,634
    113
    පෘථිවිය
    waniduwata pitch eke support eka nathuwama loku effect ekak na ban.
    balahanko rashid khan ehema. onema pitch eheka danawa support ekak nathi unath effective
    a athin baluwama theekshana hodata bowl karanawa onema pitch eheka waniduwata wada
    waniduwage hype eka witharai matanan
    මහේල මෙතන යවල තියෙන්නේ ඇයි?
    සිල්වවුඩ්ස් මට පේන්නේ අසරණවෙලා වගේ ඉන්නේ මහේල ඕවර්ටෙක් කරන නිසා

    තීක්ෂණ ට තව ඕවරයක් තිබ්බ
    ඩිඩිඑස් මොලෙන් බොලේ එවනවා අඩුගානේ 3වෙනි ඕවරේ වනිදුවට නොදී ඉන්න තිබ්බේ

    එකපාරක් දසුන් දාන්න ගිහින් ඒකව නවත්තල තමයි වනිදුව මුලින් ගන්නේ දෙවැනි එක
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,185
    1
    6,243
    113
    Sri Lanka
    මහේල මෙතන යවල තියෙන්නේ ඇයි?
    සිල්වවුඩ්ස් මට පේන්නේ අසරණවෙලා වගේ ඉන්නේ මහේල ඕවර්ටෙක් කරන නිසා

    තීක්ෂණ ට තව ඕවරයක් තිබ්බ
    ඩිඩිඑස් මොලෙන් බොලේ එවනවා අඩුගානේ 3වෙනි ඕවරේ වනිදුවට නොදී ඉන්න තිබ්බේ

    එකපාරක් දසුන් දාන්න ගිහින් ඒකව නවත්තල තමයි වනිදුව මුලින් ගන්නේ දෙවැනි එක
    Experts la nathi unama ape un meeta hondata karanawa wage. Giya parath WC eke mahelawa dala u maru una wade ala wegena eddi.
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    යට උන්ට ඉක්මනට එන්න උනොත් වැඩේ අමාරුයි කොච්චර depth එකක් තිබ්බත්

    Malan karaya hitiyoth gahai, okaa stable aran yanawa. Liam wage un nam sure naha.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,882
    165,660
    113
    එකමත් එක රටක
    Apita podi hari hope ekak thiyaganna puluwan ada Eng kewoth
    ඔසියෝ එක්ක perth වල මුලින් බැට් කරන්න වෙන එක තමයි වෙන්න තිබ්බ අමාරුම තරගේ ..
    හොදම බෝලර්ට වැදිල ඒ මැච් එක එහෙම කලා කියන්නේ සෑහෙන හොදයි..
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    වනිදුට ටැලන්ට් එක තිබ්බට මොලයක් නැහැ බන්.

    පලවෙනි බෝලෙ ඉඳන් හැම එකට inside-out ෂොට්ස් ගහන්නෙ (මහේල / සංග උනත් inside-out ගහන්නෙ හෙනට ෆෝර්ම් උනාම විතරයි)

    ඊයෙ මූට දිගටම ගහද්දි එක්කො ටොස් කරනව තව ගහපන් කියල. නැත්තම් ෂෝර්ට් දානව පුල් කරපන් කියල

    සමහරවිට වයසත් එක්ක තව ටික කාලෙකින් matured mindset එකක් හැදෙයි

    DDS / මහේෂ් ලොකු ටැලන්ට් එකක් නැතුව හොඳට ෆ්ලැට් බෝල් කරා
    dakshakama wagema kapatikamath one e wagema skills wadi karagannath one.

    Malingata e dekama thibba.

    Mendista kelawune uta u danna deyin ehata deyak karanna bariwechchi nisa.
     
    • Like
    Reactions: NiyamaSinhalaya

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,028
    13,634
    113
    පෘථිවිය
    අපරාදේ යකෝ.. කැච් බෑවේ නැත්නම් 5යි
    ඔව් පිට පිට බාන්නේ
    එංගලන්තේ එවුන් අද කෑවොත් මේ ගෘප් එක ඕපන් වෙනවා අමුතු හැඩේට
    රන් රේට් එක තියන් ඉන්න ඕන