2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

dilann

Well-known member
  • Jul 6, 2018
    66,919
    165,790
    113
    එකමත් එක රටක
    ala pala

    den ehenam SA un 15 over eka mokada spin noda fast genave, unta wicket ekak ganna ona nisayi attack karanne

    un 10-15 fast ayin kare unta mahansi nisa, tho nam kisima basic danne nathi ekek

    den spe shanaka hitiya nam digatama spin valin danne nedda?
    ඉතින් හරකෝ උන්ගේ fast overs 16ක් තියනව.. ඕවර් 16ක් ම ස්ට්‍රයික් බෝල්ර්ස් ල .

    අපේ ස්ට්‍රයික් කරන්න පුලුවන් උන්ගේ ඕවර් 8යි තියෙන්නේ . උන්ව බැලන්ස් කරල ගහන්න ඕනේ.

    තෝ ඊයේ NZ උන්ව අරන් බලපං. බෝල්ට් ඕවර් 3ක් දැම්ම මුලින්.. සවුදි 2ක් දැම්ම. අපේ විකට් 4ක් ගියා. හැබැයි උන් දිගටම දැම්මේ නෑ .
    උන් ආයිත් ආවේ ඕවර් 15දී . උන්ට තිබ්බ නේ උන් දෙන්නගේ ඉතිරි ඕවර් 3ත් දාල අපිව ඉවරයක් කරල දාන්න .
    උබ කියන විදියට ගහන්න ගියොත් මැච් එකේ අන්තිම ටික උඩ බලාගෙන ම තමයි ඉන්නව වෙන්නේ 6 ඒවා ටික දිහා. :lol:
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    ඔතන දනා දාපු එකෙන් විකට් එකක් ගියා.

    ඊ ලග එක ආයිත් තීක්ෂණ දැම්ම . ඕවර් 6 යද්දී ඌ දෙකක් දාල තිබ්බේ.

    ඒක තමයි බන් කියන්නේ. අපිට ඉන්නේ ස්ට්‍රයික් බෝල්ර්ස්ල දෙන්නයි.

    උන් දෙන්නගෙන් ඕවර් 20ත් කවර් කරගෙන ගහන්න ඕනේ. එකදිගට හොදම උන්ට ඕවර් ටික දුන්නනම උන් දන්නවා මුන්ගේ ඕවර් ඉවර වෙනවා අන්තිමටම ඉන්නේ අනිත් උන් කියලා.. උන් මුන්ට බේරිලා අනිත් උන්ට කෙලිනව.
    මුන්ගේ ඕවර් අන්තිමටම තියනව කියල දන්නා කොට අනිත් උන්ගේ ඕවර් වල රිසක් එකක් ගන්න බලනව මැද .

    ඕවර් පන්න ගන්නත් ඕනේ. විකට් 3ක් මහා දෙයක් නෙවෙයි උන්ගේ ඊයේ ගහන්න හිටපු උන් එක්ක.

    අපේ උන්ටත් කරන්න තිබ්බේ විකට් 3ක් ගියාම , බෝල්ට් , සවුදි ට අල්ලලා ස්පින් ඕවර් 8යි , ෆර්ගසන් අල්ලලා ගහන්න . උන්ට ඒක බැරි උනා..
    uba hari, ape lokuma awula strike bowlers la dennai ekath spin. Fast or medium pacers la ekek wath depend wenna ba strike or even to hold one end (back then Vass with Murali ekka for an example), ape part-time spinners la pacers and "all rounders" la ta wada strike bowlers la :/ spin strike bowlers la dennek gen match dinanna ba. Fielding and fitness gana nam katha krala wadak na.
     
    • Like
    Reactions: dilann

    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    ඉතින් හරකෝ උන්ගේ fast overs 16ක් තියනව.. ඕවර් 16ක් ම ස්ට්‍රයික් බෝල්ර්ස් ල .

    අපේ ස්ට්‍රයික් කරන්න පුලුවන් උන්ගේ ඕවර් 8යි තියෙන්නේ . උන්ව බැලන්ස් කරල ගහන්න ඕනේ.

    තෝ ඊයේ NZ උන්ව අරන් බලපං. බෝල්ට් ඕවර් 3ක් දැම්ම මුලින්.. සවුදි 2ක් දැම්ම. අපේ විකට් 4ක් ගියා. හැබැයි උන් දිගටම දැම්මේ නෑ .
    උන් ආයිත් ආවේ ඕවර් 15දී . උන්ට තිබ්බ නේ උන් දෙන්නගේ ඉතිරි ඕවර් 3ත් දාල අපිව ඉවරයක් කරල දාන්න .
    උබ කියන විදියට ගහන්න ගියොත් මැච් එකේ අන්තිම ටික උඩ බලාගෙන ම තමයි ඉන්නව වෙන්නේ 6 ඒවා ටික දිහා. :lol:
    thota match eka analysis karanna terenne nahe

    15/3 gihin tiyeddi one wicket ekak tibbe ape dinuma peraduma athara

    e vele attack nokara nisa thama un 167 gahuve

    7/9 mahesh dala attack karala ekek gaththa nam arun 120 gahanne

    anika iye match eka venakan ubata lahiru main bowler kenek, iye losa bowler kenek unada?

    u AUS eketh hodata demma, IRE eketh demma... maxwell hodatama gahaddi uta lahiru demma over eka dekkada?

    den mokada me main bowler dennek gena kiyavanne?

    ape avula dasun hariyata bowling ayava manage karanne nahe, mokada u pre defined over 20 danna ena vidiyata danne, match eka yana vidiyata decision maru karanne nahe
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,919
    165,790
    113
    එකමත් එක රටක
    15/3 gihin tiyeddi one wicket ekak tibbe ape dinuma peraduma athara
    ඉතින් ඒක අත ඇරිය උබ දැක්කේ නැද්ද ???
    කැච් එක බෑවා . ඒකයි පැරදුනේ.

    උබ හිතන්නේ ඒ වෙලාවේ තික්ස්හනට තව ඕවර් එකක් දුන්න නම් ඌ අ විකට් යයි කියලා. ගියේ නැත්නම් ???
    උන් ඌ ට බේරිලා, වනිදුවටත් බේරිලා අන්තිම ඕවර් 8 නෙලනවා එහෙනම් 180 වෙනකන්. Neeshm හිටිය . තව හිටපු උන්ටත් ගහන්න පුලුවන්
     
    • Like
    Reactions: Venux

    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    ඉතින් හරකෝ උන්ගේ fast overs 16ක් තියනව.. ඕවර් 16ක් ම ස්ට්‍රයික් බෝල්ර්ස් ල .

    අපේ ස්ට්‍රයික් කරන්න පුලුවන් උන්ගේ ඕවර් 8යි තියෙන්නේ . උන්ව බැලන්ස් කරල ගහන්න ඕනේ.

    තෝ ඊයේ NZ උන්ව අරන් බලපං. බෝල්ට් ඕවර් 3ක් දැම්ම මුලින්.. සවුදි 2ක් දැම්ම. අපේ විකට් 4ක් ගියා. හැබැයි උන් දිගටම දැම්මේ නෑ .
    උන් ආයිත් ආවේ ඕවර් 15දී . උන්ට තිබ්බ නේ උන් දෙන්නගේ ඉතිරි ඕවර් 3ත් දාල අපිව ඉවරයක් කරල දාන්න .
    උබ කියන විදියට ගහන්න ගියොත් මැච් එකේ අන්තිම ටික උඩ බලාගෙන ම තමයි ඉන්නව වෙන්නේ 6 ඒවා ටික දිහා. :lol:
    8/4 කියන්නෙ පට්ටම කලාතුරකින් වෙන දෙයක්. උන්ට තිබ්බනෙ මුල ඕවර 8ම උන් දෙන්නගෙන් දාන්න. උන් දෙන්න ඉවර වෙලා ferguson ආව ගමන් උට ලකුනු 11 ක් ද 10 ක් ද කොහෙද ගැහුව. nz වලත් මේ වගේ ෆෝරම් වල බැන්නද දන්නෙ නෑ විලියම්සන්ට ඇයි බෝල්ට්ව අයින් කරේ.. සවුදිව අයින් කරෙ....poor captaincy...
     
    • Like
    Reactions: DHE and dilann

    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    uba me eka match ekak allan innava

    api 2007-2014 venakan 170 vada gahanna denne nahe, e mokada attack karana nisa

    eka match ekak nisa hemadama ehema karanna ona kiyana eka mahama gon logic ekak
    2014 team eka balahan

    Mahela,Sanga,Dilshan- 15 years+ experience
    Mathews,Thisara- 5 years
    Kulaya, Mali, Herath-10 years+
    Anith denna sachithrayi Kusaluine..un denna nm aluth

    2022 Team :baffled:
    balapan awurudu 5k ekadigata gahapu ekek innawada?
    thawa tika kalayak yanawa team eka stable wenna
    Aus pitch wala me dena gema loku awulak na
     
    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    8/4 කියන්නෙ පට්ටම කලාතුරකින් වෙන දෙයක්. උන්ට තිබ්බනෙ මුල ඕවර 8ම උන් දෙන්නගෙන් දාන්න. උන් දෙන්න ඉවර වෙලා ferguson ආව ගමන් උට ලකුනු 11 ක් ද 10 ක් ද කොහෙද ගැහුව. nz වලත් මේ වගේ ෆෝරම් වල බැන්නද දන්නෙ නෑ විලියම්සන්ට ඇයි බෝල්ට්ව අයින් කරේ.. සවුදිව අයින් කරෙ....poor captaincy...
    NZ ungeth capatin avulak have

    2021 T20 Final match eka balapan... hodata baluvoth terevi..

    un Bolt gen attack kale nahe.. ekayi arun 2 wicket gahuve :P
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,919
    165,790
    113
    එකමත් එක රටක
    8/4 කියන්නෙ පට්ටම කලාතුරකින් වෙන දෙයක්. උන්ට තිබ්බනෙ මුල ඕවර 8ම උන් දෙන්නගෙන් දාන්න. උන් දෙන්න ඉවර වෙලා ferguson ආව ගමන් උට ලකුනු 11 ක් ද 10 ක් ද කොහෙද ගැහුව. nz වලත් මේ වගේ ෆෝරම් වල බැන්නද දන්නෙ නෑ විලියම්සන්ට ඇයි බෝල්ට්ව අයින් කරේ.. සවුදිව අයින් කරෙ....poor captaincy...
    ඔව්. එච්චර චාන්ස් එකක් තිබිලත් උන් එක දිගට දැම්මේ නෑ . අපි කොහොම ද තීක්ෂණ , වනිදු කලින් ඉවරකර ගන්නේ. ඔන්න මාලිංග වගේ අන්තිම ඕවර් වල අදින්න පුලුවන් එකෙක් හිටිය නම් කරන්න තිබ්බ.

    dan Indiawe ungen kanak ahila inna wenne na oka dinnoth:baffled:

    SKY SKY SKY SKY SKY............
    ඌට නම් වදිනවා නම් දැන් කාලෙක ඉදල... කෝලි බේරෙන්නේ ඌ නිසා. ඌ ගේම ගහල මැච් දිනනවා අරූ ෆේල් වෙන එක ශේප්.
    ------ Post added on Oct 30, 2022 at 5:59 PM
     
    • Like
    Reactions: DHE and Venux

    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    2014 team eka balahan

    Mahela,Sanga,Dilshan- 15 years+ experience
    Mathews,Thisara- 5 years
    Kulaya, Mali, Herath-10 years+
    Anith denna sachithrayi Kusaluine..un denna nm aluth

    2022 Team :baffled:
    balapan awurudu 5k ekadigata gahapu ekek innawada?
    thawa tika kalayak yanawa team eka stable wenna
    Aus pitch wala me dena gema loku awulak na
    den api 2015 idan oka kiyanavane ban

    Kusal den kochchara kal gahuvada?

    Dasun unath den T20 match 80 gahapu ekek

    den balapan ape 2014 un oya match gana gahala tiyeda kiyala
     
    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    NZ ungeth capatin avulak nahe

    2021 T20 Final match eka balapan... hodata baluvoth terevi..

    un Bolt gen attack kale nahe.. ekayi arun 2 wicket gahuve :P
    ඒ මැච් එකේ හරියට බෝල දැම්මෙ බෝල්ට් විතරයි. උගෙ ඕවර 4 ම මුලින් දාල මොකාද Death එක දාන්නෙ?
    බෝලර් කෙනෙකුට මුල ඕවර දෙකේදි විකට් 1 ක් 2ක් ගියොත් ඌ තව එකක් දැම්මොත් අනිවා විකට් යනව කියල හිතන් ඉන්න මතය අයින් කරගනින් බන්. හැම වෙලේම එහෙම වෙන්නෙ නෑ
     
    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    ඒ මැච් එකේ හරියට බෝල දැම්මෙ බෝල්ට් විතරයි. උගෙ ඕවර 4 ම මුලින් දාල මොකාද Death එක දාන්නෙ?
    බෝලර් කෙනෙකුට මුල ඕවර දෙකේදි විකට් 1 ක් 2ක් ගියොත් ඌ තව එකක් දැම්මොත් අනිවා විකට් යනව කියල හිතන් ඉන්න මතය අයින් කරගනින් බන්. හැම වෙලේම එහෙම වෙන්නෙ නෑ
    ithin anthimata match eka dinnada?

    eke u hodata daddi ugen 3rd over dannama tibuna...
     
    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    den api 2015 idan oka kiyanavane ban

    Kusal den kochchara kal gahuvada?

    Dasun unath den T20 match 80 gahapu ekek

    den balapan ape 2014 un oya match gana gahala tiyeda kiyala
    Cricket kiyanne machan T20ma neweine
    T20 aluthen introduce karata parana un kochchara 1st class/list A matchma gahala thiynawada balahan

    Dasun debut wela awurudu 6-7k athi..u ekadigata gahuwe nane
    Kusal unath mulin gahala passe ara suspension eken passe thama tikak hadila awe
    eth mul kale oyita wada hodata gahuwa
     
    • Like
    Reactions: Venux