ඉතින් හරකෝ උන්ගේ fast overs 16ක් තියනව.. ඕවර් 16ක් ම ස්ට්‍රයික් බෝල්ර්ස් ල .ala pala
den ehenam SA un 15 over eka mokada spin noda fast genave, unta wicket ekak ganna ona nisayi attack karanne
un 10-15 fast ayin kare unta mahansi nisa, tho nam kisima basic danne nathi ekek
den spe shanaka hitiya nam digatama spin valin danne nedda?
අපේ ස්ට්‍රයික් කරන්න පුලුවන් උන්ගේ ඕවර් 8යි තියෙන්නේ . උන්ව බැලන්ස් කරල ගහන්න ඕනේ.
තෝ ඊයේ NZ උන්ව අරන් බලපං. බෝල්ට් ඕවර් 3ක් දැම්ම මුලින්.. සවුදි 2ක් දැම්ම. අපේ විකට් 4ක් ගියා. හැබැයි උන් දිගටම දැම්මේ නෑ .
උන් ආයිත් ආවේ ඕවර් 15දී . උන්ට තිබ්බ නේ උන් දෙන්නගේ ඉතිරි ඕවර් 3ත් දාල අපිව ඉවරයක් කරල දාන්න .
උබ කියන විදියට ගහන්න ගියොත් මැච් එකේ අන්තිම ටික උඩ බලාගෙන ම තමයි ඉන්නව වෙන්නේ 6 ඒවා ටික දිහා.

