Naseem Shah first over 14 vedila tiyeddi next over utama dunna
Babar nam sapayak PAK valata
u pattama defensive
genna tibbe Shajab or Shaheen Shah Afridi
එහෙම කොහොමද?මේ නුලත් අදින් අවසානයි, සහභාගී වු ඔබ සැමට තුති
චාමික කරුණාරත්නඅපිටත් ඉන්නව බෙන් ස්ටොක් වගෙ සුපිරි තුන් ඉරියව් ක්රිඩකයෙක්![]()
ඔව් බං සිරාවට හිතපංකෝ eng vs australia ,newzealand ,south africa මැච් එකක් කියලා ඒත් comment section එකේ හැමිනෙන්නේ ඉන්දියන්කාරයෝ සුද්දොනං නැතිම තරංසිරාවට ICC page වල එහෙම කමෙන්ට් බලපන්කො එක සුද්දෙක් බෙහෙතට හොයාගන්න නෑ. කමෙන්ට් සෙක්ශන් එක පුරා හැමිනෙන්නෙ ඒශියන් උන්. ඉන්දියන් උන් පක්කුන්ට බනිනවා පක්කු ඉන්දියන් උන්ට බනිනවා අපි බංගලින්ට කින්ඩ් දානවා උන් අපිට කින්ඩි දානවාසුද්දො පඩේකට ක්‍රිකට් ගනන් ගන්නෑ. උන් සීන් එකේ ඉන්නෙ ෆුට්බෝල් රගර් වලට. හැබැයි උන් ක්‍රිකට් වලත් නතිං ගහනවා ඒශියන් ටීම් වලට. ඒශියන් ටීම් වලට ක්‍රිකට් ආගමක් වගේ හැබැයි සුද්දන්ගෙන් කනවා දිගටම 2016න් විතර පස්සෙ
![]()

Thanks for the thread Bro..නුලට ආපු, නාපු, හැමොටම තුති..
දැනුම, වචන, කුනුහරුප, කරුනු, සිනහව, කදුල, විවේචන, උපකල්පන එකතුකරපු හැමොටම තුති..
නූලේ මුල ඉදන්ම හිටපු හැමෝටම තුති..
පහල තියෙනවා පාපන්දු ලෝක කුසලානය සහ ඇෆ්ගනිස්තාන කන්ඩායෙම ලන්කා සන්චාරක පිලිබද නූල් දෙක..
වෙලාවක් තිබ්බොත් ගොඩවෙලා යන්න..
https://elakiri.com/threads/2022-fifa-world-cup-elakiri-official-.2076817/
https://elakiri.com/threads/afghanistan-tour-of-sri-lanka-2022-23-.2079471/
ඔබට තුති, ආයෙත් හමුවෙමු..
සුදු වොල්ටර්![]()
Pissuda ban.. barmy army forum ekata.. Ausi unge myfooty forum eka ehema nagala yanawaසිරාවට ICC page වල එහෙම කමෙන්ට් බලපන්කො එක සුද්දෙක් බෙහෙතට හොයාගන්න නෑ. කමෙන්ට් සෙක්ශන් එක පුරා හැමිනෙන්නෙ ඒශියන් උන්. ඉන්දියන් උන් පක්කුන්ට බනිනවා පක්කු ඉන්දියන් උන්ට බනිනවා අපි බංගලින්ට කින්ඩ් දානවා උන් අපිට කින්ඩි දානවාසුද්දො පඩේකට ක්‍රිකට් ගනන් ගන්නෑ. උන් සීන් එකේ ඉන්නෙ ෆුට්බෝල් රගර් වලට. හැබැයි උන් ක්‍රිකට් වලත් නතිං ගහනවා ඒශියන් ටීම් වලට. ඒශියන් ටීම් වලට ක්‍රිකට් ආගමක් වගේ හැබැයි සුද්දන්ගෙන් කනවා දිගටම 2016න් විතර පස්සෙ
![]()