මේ සැරේ Match timings එක්ක Cut off time එහෙම Set කරන්න ටිකක් අමාරුයි වගේ.. මටත් වෙලාව ටිකක් අඩුයි. බලමු නේ, කලින් සැරේ Game එකේ හිටපු අය ඉන්නවද කියලා තාම.. ගොඩක් අයව දැක්කෙ නෑ කාලෙකින්.prediction game eka thibba nan patta @CeylonMusk

me wage gu team ekak world cup eka dinnoth Cricket kiyana game ekenuth wadak na.lonthayo world cup dinayi kiyala hithana mol cariyo inna ratak meka.

kattiya ei machan wade patan gammu. ape time ekene lesi welawak damu cut offමේ සැරේ Match timings එක්ක Cut off time එහෙම Set කරන්න ටිකක් අමාරුයි වගේ.. මටත් වෙලාව ටිකක් අඩුයි. බලමු නේ, කලින් සැරේ Game එකේ හිටපු අය ඉන්නවද කියලා තාම.. ගොඩක් අයව දැක්කෙ නෑ කාලෙකින්.
View attachment 230555

waniduwata habai atha diga arala parak ghnda puluwan. mole poddak wardanaya wela nathi eka thama awlakata thiyenesupiri bowler kenekta habai 6 ewa 5 gahuwe.
kiyannath ba ithin uuma kiyagannawa neh allrounder kiyala.
![]()
ලයිව් දෙන්නේ නැ ලු කොහෙවත්. අසාම් ස්කෝ දෙනවා.Warmup matches live balanna link ekak thiyeda ban?![]()
Kayo eke denawada?
ලයිව් දෙන්නේ නැ ලු කොහෙවත්. අසාම් ස්කෝ දෙනවා.


Ow ne. Man balan hitiya muladi. Update une na. Dan nam wenawa.cricinfo eketh scorecard eka update wenawa. ball by ball. but no commentry.
12 12 නේ ගහන්නේ..එච්චර වැඩක් නැ බලලවත්.36/0 overs 3i
SL batting
-- From Azzam's fb page