ICC Men's T20 World Cup - 2024 🦁🦘🏏

ජයග්‍රහණය මෙවර කාටද

  • Sri Lanka

    Votes: 46 41.1%
  • South Africa

    Votes: 3 2.7%
  • New Zealand

    Votes: 10 8.9%
  • West Indies

    Votes: 3 2.7%
  • England

    Votes: 3 2.7%
  • Australia

    Votes: 35 31.3%
  • India

    Votes: 11 9.8%
  • Pakistan

    Votes: 0 0.0%
  • Afghanistan

    Votes: 1 0.9%

  • Total voters
    112
  • Poll closed .

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,185
    1
    6,243
    113
    Sri Lanka
    යකෝ සදීරයාව දාලා තියෙන්නෙ මොන මගුලකටද? ඒ අස්සෙ තුශාරයාවත් දාලා? ඌ වෙනුවට දිල්ශාන් මධුශංකයා හරි චමීරයා හරි එන්න ඕනෙ
    Thurumpu eliyata gamne passe yako. ,🤣🤣

    Unwa thiyan inne semi final wenakan expose nokara.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,886
    165,663
    113
    එකමත් එක රටක
    යකෝ සදීරයාව දාලා තියෙන්නෙ මොන මගුලකටද? ඒ අස්සෙ තුශාරයාවත් දාලා? ඌ වෙනුවට දිල්ශාන් මධුශංකයා හරි චමීරයා හරි එන්න ඕනෙ
    චමීරයි , මදුසංකටයි වඩා හොදට T 20 වල ලකණු කුමාරත් කරලා තියනව කියලා ඔබ දන්නවද ?
    අරුන්ව පොඩ්ඩක් මොන්ගල් වෙන්න මුන් දෙන්නම ගහන එක හොදයි බන්..
    දස්සා , මැතිව්ස් ත් ඉන්නව නේ.

    Thurumpu eliyata gamne passe yako. ,🤣🤣

    Unwa thiyan inne semi final wenakan expose nokara.
    ඉන්න තුරුම්පු තමයි ඔය දාල තියෙන්නේ..
    වෙනද වගේ බොරුවට experience තියන උන් කියා කියා දාන්නේ නැතුව මෙහෙම දාපු එක හොදයි.
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,000
    4,628
    113
    Sri Lanka
    චමීරයි , මදුසංකටයි වඩා හොදට T 20 වල ලකණු කුමාරත් කරලා තියනව කියලා ඔබ දන්නවද ?
    අරුන්ව පොඩ්ඩක් මොන්ගල් වෙන්න මුන් දෙන්නම ගහන එක හොදයි බන්..
    දස්සා , මැතිව්ස් ත් ඉන්නව නේ.

    ඉන්න තුරුම්පු තමයි ඔය දාල තියෙන්නේ..
    වෙනද වගේ බොරුවට experience තියන උන් කියා කියා දාන්නේ නැතුව මෙහෙම දාපු එක හොදයි.
    Yeap line up is good. I would have played one less batter.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,534
    124,672
    113
    දෙහිවල
    tournament එක ඉවර වෙයන්කෝ.. දෙන්නම් බොට වෝල්ටරයා @Walter White :lol::lol::lol:
    හුරූයි, හුරුයි මට දැන් ඕවා..
    ඔක්කොම පස්ස ගහද්දි කිරියේ ක්‍රිඩා අමාත්‍යදුරය මම බාරගත්තෙ..
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    guys, who are outside SL and seeking live streams, Amazon Prime is authorized sport broadcaster (Not Kayo this time) and Prime giving 1 month free. so whle WC is Free on Amazon Prime. :yes::yes:
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    හුරූයි, හුරුයි මට දැන් ඕවා..
    ඔක්කොම පස්ස ගහද්දි කිරියේ ක්‍රිඩා අමාත්‍යදුරය මම බාරගත්තෙ..
    uba damme nathnam mama danna hitiye.. mama damam nam habai lankawa dinanwa.. Uba dapu nisa dan ithin sure nehe. :lol::lol:
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,913
    113
    පලවෙනි overs 5ට 3 wickets වත් යයි. අපෙ අය 110ක් වත් sure නෑ බන්