ICC Men's T20 World Cup - 2024 🦁🦘🏏

ජයග්‍රහණය මෙවර කාටද

  • Sri Lanka

    Votes: 46 41.1%
  • South Africa

    Votes: 3 2.7%
  • New Zealand

    Votes: 10 8.9%
  • West Indies

    Votes: 3 2.7%
  • England

    Votes: 3 2.7%
  • Australia

    Votes: 35 31.3%
  • India

    Votes: 11 9.8%
  • Pakistan

    Votes: 0 0.0%
  • Afghanistan

    Votes: 1 0.9%

  • Total voters
    112
  • Poll closed .

ara88

Well-known member
  • Jan 11, 2021
    3,293
    5,926
    113
    මම cricket ගැන වැඩිය දන්නෙ නෑ.. මොකක්ද මේ වෙන්නෙ. පොඩ්ඩක් දන්න එකෙක් පැහැදිලි කරපල්ලකෝ. මෙහෙම ගියොත් බංගලියන්ටත් පරාද වෙනවා
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,670
    1
    60,270
    113
    Mother Earth
    සතර වරම් දෙව් මහරජ සතර අතින් ඇවිදින්...
    පිරිත් පැන් ඉසිති පුතුනේ පුවක් මල් කිනිත්තෙන්...
     

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,913
    113
    Next යන්නෙ ඊලගට එන එකා එක බෝලෙන් යන්නත් පුළුවන්. නැත්තං ඊලග over එකෙන්ම යන්න පුළුවන් කෙලින්ම පොලු. කුසල් අද අල්ල අල්ල අදි ගහන්නෙ නැතුව ටිකක් වෙලා. පස්සෙ ඌත් යයි.
    හෙහ් හෙහ්
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    1717427768959.png


    :baffled::lol::rofl: