waddo tika gahanawa neda hodata ?ihtin mage prediction eka ney ban
හෙහ් හෙහ්Next යන්නෙ ඊලගට එන එකා එක බෝලෙන් යන්නත් පුළුවන්. නැත්තං ඊලග over එකෙන්ම යන්න පුළුවන් කෙලින්ම පොලු. කුසල් අද අල්ල අල්ල අදි ගහන්නෙ නැතුව ටිකක් වෙලා. පස්සෙ ඌත් යයි.
Mokatawath gahanna baමුන්ට Fast Ball වලට ගහන්නත් බෑ, Spin වලට ගහන්නත් බෑ.
habaiyi kapawima winaya thiyanawaමුන්ට Fast Ball වලට ගහන්නත් බෑ, Spin වලට ගහන්නත් බෑ.