ICC Men's T20 World Cup - 2024 🦁🦘🏏

ජයග්‍රහණය මෙවර කාටද

  • Sri Lanka

    Votes: 46 41.1%
  • South Africa

    Votes: 3 2.7%
  • New Zealand

    Votes: 10 8.9%
  • West Indies

    Votes: 3 2.7%
  • England

    Votes: 3 2.7%
  • Australia

    Votes: 35 31.3%
  • India

    Votes: 11 9.8%
  • Pakistan

    Votes: 0 0.0%
  • Afghanistan

    Votes: 1 0.9%

  • Total voters
    112
  • Poll closed .

Chamithacc

Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    Aparade patta talent ekak tiyana porak. Wena labbawal wala ellene netiwa cricket focus karanam hoda tenaka innawa
    අමු පිස්සෙක් බන් ඕකා. තමන් හරි බක පණ්ඩිත ලිලාවෙන් ඉන්නේ. එහෙම ඉන්නාවා නම් අඩුම සංගා මහේල වගේ වැඩ පෙනන්නන ඕනේ. නැත්නම් කැපිල්ල අවාම ඉතින් ඔක්කොම ඉවරයි.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,787
    39,681
    113
    Homagama
    යකෝ මුලින් බැට් කරන්න අරං මාලිලා දෙන්නා හලලා චමීරයයි දිල්ශාන් මධුශංකයයි දාලා තිබ්බනං මේ පිච් එකේ සවුත් අෆ්‍රිකන් කාරයො ගලේ ගහලා වැලේ වනන්න තිබ්බා. බලපන් ශානකයටවත් ගහගන්න බැරුව ඇඹරෙන හැටි

    බැටින් නැතුව ලොකේ හොදම බෝලින් ගෙනාවත් පරදිනවා.
     

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    ලොකුම වැරැද්ද පිච් එක මොන වාගේද කියලා හිතාගන්න බැරි වුණු එක . ඕස්ට්‍රේලියාවේ වැරදි හදාගෙන නැහැ තාම .

    තීක්ෂන වෙනුවට ඩිල්ෂාන් ව ගෙනල්ලා
    සදීර වෙනුවට DDS දාන්න ඕනේ
    භානුක ට එන්න තියෙන්නෙත් සදීර ගේ ප්ලේස් එකට.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,787
    30,882
    113
    බැටින් නැතුව ලොකේ හොදම බෝලින් ගෙනාවත් පරදිනවා.
    මොනවා කරන්නද සගෝ? මේ ඒසිගෙපුටාලට ගහගන්න බෑනෙ 😢
     

    SagaxConatusV

    Well-known member
  • Oct 1, 2014
    1,268
    208
    63
    Gedara
    shanakatai matthews tai tawa over 1k gane denna tibbe, wanindu wenuwata. klaasen spinning walata gahanwa

    100 wath gahala tibbanm

    ara catch ekath kalinma gatta nm
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,201
    36,231
    113
    කෑගල්ල
    ඊයා බං හරියට world Cup එකක් තියා ගන්න පිට්ටනියක් හදාගන්න බැරිනම් අපට දෙන්න තිබ්බ ඕක කරන්න. නොදකින් if I played in this team I would come home tonight. What the fuck is this pitch..
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,875
    165,656
    113
    එකමත් එක රටක
    ඊයා බං හරියට world Cup එකක් තියා ගන්න පිට්ටනියක් හදාගන්න බැරිනම් අපට දෙන්න තිබ්බ ඕක කරන්න. නොදකින් if I played in this team I would come home tonight. What the fuck is this pitch..
    USA වලට ක්‍රිකට් promote කරන්න නම් ඕනේ, හොද බැටින් පිච් දෙන්න ඕනේ.. මේවා බලන ඇමරිකාවේ උන්ට ක්‍රිකට් එපා වෙන්ව :rofl:
     

    lima20

    Well-known member
  • Apr 25, 2016
    1,173
    1,406
    113
    Morally Bankrupt Sri lanka
    කියලත් වැඩක් නැහැ ඉතින් සනාගේ, මුරලියගේ etc... ළමයි එනකම් ඔහොම උබලා ඔක්කොම හැලි ලිය ලිය හූල්ලපල්ලා 👌
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    ලොකුම වැරැද්ද පිච් එක මොන වාගේද කියලා හිතාගන්න බැරි වුණු එක . ඕස්ට්‍රේලියාවේ වැරදි හදාගෙන නැහැ තාම .

    තීක්ෂන වෙනුවට ඩිල්ෂාන් ව ගෙනල්ලා
    සදීර වෙනුවට DDS දාන්න ඕනේ
    භානුක ට එන්න තියෙන්නෙත් සදීර ගේ ප්ලේස් එකට.
    සනත් ජයසූරිය ඕපනිං එවලා, ගංගුලිව ටූ ඩවුන් එවන්න ඕනෙ, සුසන්තිකා ෆෝ ඩවුන් එවන්ඩ ඕනෙ :baffled:
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,236
    13,123
    113
    33
    ෆින්ලන්ඩ්
    කවුරු හරි මේක මෙතැන දාපන්කෝ

    _------_---------------_-----
    දැනුම සහ අවබෝධය

    සමහර වෙලාවට ප්‍රවීණ විචාරකයන් සහ නියාමකයන්ට වඩා සාමාන්‍ය ප්‍රේක්ෂක විචාරය නිවැරැදි යි


    https://www.facebook.com/share/p/YiNWYMAjrwXidMpo/?mibextid=xfxF2i
     

    cat123

    Well-known member
  • Sep 25, 2007
    2,678
    4,390
    113
    447626872_869684208510758_5299616357783272288_n.jpg
     

    nastaya

    Well-known member
  • Jan 8, 2023
    606
    1,213
    93
    Gampaha
    I told you in another thread. They are not going to play cricket. They are just going as tourists. It is their once in a life time chance to be in USA and enjoy. So, they are doing it now.
    There will be more instagram photos than their runs scored.