ICC Men's T20 World Cup - 2024 🦁🦘🏏

ජයග්‍රහණය මෙවර කාටද

  • Sri Lanka

    Votes: 46 41.1%
  • South Africa

    Votes: 3 2.7%
  • New Zealand

    Votes: 10 8.9%
  • West Indies

    Votes: 3 2.7%
  • England

    Votes: 3 2.7%
  • Australia

    Votes: 35 31.3%
  • India

    Votes: 11 9.8%
  • Pakistan

    Votes: 0 0.0%
  • Afghanistan

    Votes: 1 0.9%

  • Total voters
    112
  • Poll closed .

J Starlin

Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    බලමුකෝ ලෝකේ හොදම බෝලින්ග් ඇටෑක් එක තව ටිකකින්🤡👌.
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,479
    3,166
    113
    斯里蘭卡
    Nz/4

    ape unta wada anith associate ewath hodai wage ban , lonthayonge batting nam melo rahak nae , meka t20 batting line up ekak newei ,

    waniduwa illalla aran thiyana team ekak , chamikya innawanam muta yannath bae kiyala
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,112
    4,937
    113
    -In Darkness-
    ඕවර් 8ක් ගියා බංගලාදේශ වගේ ටීම් එකක බෝලින් ඇටෑක් එකකට 4ක් ගහගන්න. ඒකෙන් තේරුම් ගන්න පුලුවන් ලංකාවේ බැටින් කොලිටි එක. හිතපන්කෝ Tier 1 Bowlin Attack එකක් සෙට් වුනොත් 50ට All Out ලොවෙත්.
     
    • Like
    Reactions: Asmodeus

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    Meka kano ape un 😌
    අපිනම් ගහන්නත් කලින් කිව්වේ.උන් ඇත්තටම දක්ශයි ලොන්තයොන්ට වඩා.
    Nz/4

    ape unta wada anith associate ewath hodai wage ban , lonthayonge batting nam melo rahak nae , meka t20 batting line up ekak newei ,

    waniduwa illalla aran thiyana team ekak , chamikya innawanam muta yannath bae kiyala
    ඕකාගේ කොහොමත් අලි ඔලුවනේ.අදත් 0.ලැජ්ජ නෑ.
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,839
    17,001
    113
    Kottawa
    432785260_819628503516329_8663704372234162770_n.jpg
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,239
    13,127
    113
    33
    ෆින්ලන්ඩ්
    තිලකරත්න දිල්ෂාන් පව් බන්. ඌ අන්තිම ඔවරේ වෙනකං 140 ක් පුළුවන් පුළුවන් ගාගා හිටියේ
     
    • Haha
    Reactions: War Fighter

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ධනංජය ශුවර් එකටම කට්ටියගෙ ෆිට් එක වෙන්න ඇති. කිසිම වැඩකට නැති එකෙක්. හොදට තිබ්බ මැච් එක කෑවා
     
    • Like
    Reactions: War Fighter

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,685
    1
    10,982
    113
    dinandath puluwan habai :rofl:

    zimbo naththe ai bn meke
    ------ Post added on Jun 8, 2024 at 8:24 AM