sr 120 සුපිරි ෆිනිෂර්.angelo නාකියා තාමත් ගහනවා මොන මගුලකට තියන් ඉන්නවද දන්නෑ.
2014 කියන්නෙ මීට අවුරුදු 10 කට කලින් අවුරුද්දක් කියල තේරෙන්නෙ නැති උන් තමා මූව උඩ තියන් ඉන්නෙ
sr 120 සුපිරි ෆිනිෂර්.angelo නාකියා තාමත් ගහනවා මොන මගුලකට තියන් ඉන්නවද දන්නෑ.
stonis muwa world cup eke wadagaththata passe mn hithuwe muge pade adu wela athi kiyala.මැච් එක කෑවේ 6 තුනක් දීල , 0ට අවුට් උන කැප්ටන් කියන කිසිම කැප්ටන් කමකට සුදුසු නැති, දකුණේ අඩුකුලේ ගතියක් තියන එකා.
ඌ විකට් එකක් ගියාම දාන පඩ ටික නිසාම බන්ගලියන්ගෙන් හරි ඌට වදිද්දී පොඩි කැමැත්තක් තියනව .![]()
bhanuka , kusal pereraithin ehame ekake wath lanakwe na ne bung
mata pennapanko ape IPL wala bat karana batsman kanake, lol
Munge batting standard eka madi international level ekata
stonis muwa world cup eke wadagaththata passe mn hithuwe muge pade adu wela athi kiyala.
balinnam tawa wadi wela.
wada na,pada witharayi ookage.
නාට්‍ය හා රංග කලාව
නව පන්ති ඇරඹුණා...
![]()
------ Post added on Jun 8, 2024 at 10:28 AM
ඕව Netherland බංගලි ට ගහලා sa ගෙන් කන්න ඕනේ , අපි ඉතුරු දෙක සුපිරියට දිනන්න ඕනේfirst round exit da mepara?![]()
dan captaincy eka hambechcha hinda tawath pade wadi wela tyenne.um
umbala kemati ndda muta, mng hitan hitiye captaincy ekata hondai kiyala
hridoy kalinuth muwa wada gatta neda
almost exit tamayi dan.first round exit da mepara?![]()
බානුකය අන්තිම ටිකේ නම් හොදට ගැහුවෙ නෑ. හැබැයි මට පේන විදියට ඌත් එක්ක වෙන ඇරියස් එකක් තිබ්බ selectors ලට . ඌ කොයි වෙලේද ෆේල් වෙන්නෙ කියල බලල ඌව කපල දැම්ම.bhanuka , kusal perera
කුසල් ඩුබායි එකේ man of the series මතක විදියට . අපේ අඩු කුලේ බල්ලෝ ටීම් එකට දාන්නේ ඒ බල්ලන්ට පාගා දෙන කල්ලන්ව . කුසල් කෙසේ වෙතත් භානුකයා නම් සත පහක් දෙන්නේ නැහැ කියලා හොදටම සුවර්.
netherland ekath kaiඕව Netherland බංගලි ට ගහලා sa ගෙන් කන්න ඕනේ , අපි ඉතුරු දෙක සුපිරියට දිනන්න ඕනේ
Individual performances තිබ්බ කියල captaincy eka dunna එක හෙනම විකාර වැඩක්ලොකු අසාධාරණයක් වෙලා තියෙන්නේ..
අපි බොරුවටනේ මේ අහිංසකයන්ට බැනලා තියෙන්නේ.
![]()
පාගා පොන්ස් ලා බන් ඉන්න ලංකාවේ ක්‍රිකට් කැවාබානුකය අන්තිම ටිකේ නම් හොදට ගැහුවෙ නෑ. හැබැයි මට පේන විදියට ඌත් එක්ක වෙන ඇරියස් එකක් තිබ්බ selectors ලට . ඌ කොයි වෙලේද ෆේල් වෙන්නෙ කියල බලල ඌව කපල දැම්ම.
දනන්ජය ටීම් එකට සිලෙක්ට් උනානම් ඌව කපන්න හේතුවක් නෑ
බානුකය අන්තිම ටිකේ නම් හොදට ගැහුවෙ නෑ. හැබැයි මට පේන විදියට ඌත් එක්ක වෙන ඇරියස් එකක් තිබ්බ selectors ලට . ඌ කොයි වෙලේද ෆේල් වෙන්නෙ කියල බලල ඌව කපල දැම්ම.
දනන්ජය ටීම් එකට සිලෙක්ට් උනානම් ඌව කපන්න හේතුවක් නෑ