ICC Men's T20 World Cup - 2024 🦁🦘🏏

ජයග්‍රහණය මෙවර කාටද

  • Sri Lanka

    Votes: 46 41.1%
  • South Africa

    Votes: 3 2.7%
  • New Zealand

    Votes: 10 8.9%
  • West Indies

    Votes: 3 2.7%
  • England

    Votes: 3 2.7%
  • Australia

    Votes: 35 31.3%
  • India

    Votes: 11 9.8%
  • Pakistan

    Votes: 0 0.0%
  • Afghanistan

    Votes: 1 0.9%

  • Total voters
    112
  • Poll closed .

Venux

Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    angelo නාකියා තාමත් ගහනවා මොන මගුලකට තියන් ඉන්නවද දන්නෑ.
    sr 120 සුපිරි ෆිනිෂර්.
    2014 කියන්නෙ මීට අවුරුදු 10 කට කලින් අවුරුද්දක් කියල තේරෙන්නෙ නැති උන් තමා මූව උඩ තියන් ඉන්නෙ
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,268
    1
    16,822
    113
    −273.15°C
    මැච් එක කෑවේ 6 තුනක් දීල , 0ට අවුට් උන කැප්ටන් කියන කිසිම කැප්ටන් කමකට සුදුසු නැති, දකුණේ අඩුකුලේ ගතියක් තියන එකා.
    ඌ විකට් එකක් ගියාම දාන පඩ ටික නිසාම බන්ගලියන්ගෙන් හරි ඌට වදිද්දී පොඩි කැමැත්තක් තියනව . 🥱
    stonis muwa world cup eke wadagaththata passe mn hithuwe muge pade adu wela athi kiyala.
    balinnam tawa wadi wela.
    wada na,pada witharayi ookage.

    නාට්‍ය හා රංග කලාව
    නව පන්ති ඇරඹුණා...

    447794266_458562610156164_6771558869485970416_n.jpg

    ------ Post added on Jun 8, 2024 at 10:28 AM
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,566
    2,650
    113
    colombo
    ithin ehame ekake wath lanakwe na ne bung

    mata pennapanko ape IPL wala bat karana batsman kanake, lol

    Munge batting standard eka madi international level ekata
    bhanuka , kusal perera
    කුසල් ඩුබායි එකේ man of the series මතක විදියට . අපේ අඩු කුලේ බල්ලෝ ටීම් එකට දාන්නේ ඒ බල්ලන්ට පාගා දෙන කල්ලන්ව . කුසල් කෙසේ වෙතත් භානුකයා නම් සත පහක් දෙන්නේ නැහැ කියලා හොදටම සුවර්.

    සනා ලෙජන්ඩ් කිව්වත් icc එකෙන් ban කරේ ඔය ජරා වැඩේ කරපු නිසා කියලා ආරංචි. තව එකෙක් හිටියා ඩිල්ශාන් මුන්විර කියලා වූ වටේ ලිග් ගහනවා කියලා කපලා ම දැම්මා .
     
    • Like
    Reactions: War Fighter

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    Simply දැන් අපේ ටීම් එකේ culture එක අඩු කුලේ... Tiktok කරන්න හොදයි... Cricket ගහන්න ගැලපෙන්නේ නෑ...
     
    • Like
    Reactions: War Fighter

    SagaxConatusV

    Well-known member
  • Oct 1, 2014
    1,268
    208
    63
    Gedara
    um
    stonis muwa world cup eke wadagaththata passe mn hithuwe muge pade adu wela athi kiyala.
    balinnam tawa wadi wela.
    wada na,pada witharayi ookage.

    නාට්‍ය හා රංග කලාව
    නව පන්ති ඇරඹුණා...

    447794266_458562610156164_6771558869485970416_n.jpg

    ------ Post added on Jun 8, 2024 at 10:28 AM

    umbala kemati ndda muta, mng hitan hitiye captaincy ekata hondai kiyala


    hridoy kalinuth muwa wada gatta neda
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,268
    1
    16,822
    113
    −273.15°C
    um
    umbala kemati ndda muta, mng hitan hitiye captaincy ekata hondai kiyala
    hridoy kalinuth muwa wada gatta neda
    dan captaincy eka hambechcha hinda tawath pade wadi wela tyenne.
    eda ara 75 k gahapu SA match eketh dakkane wicket aran dagalapu dagalilla.

    first round exit da mepara? :rofl:
    almost exit tamayi dan.
     
    • Like
    Reactions: SagaxConatusV

    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    bhanuka , kusal perera
    කුසල් ඩුබායි එකේ man of the series මතක විදියට . අපේ අඩු කුලේ බල්ලෝ ටීම් එකට දාන්නේ ඒ බල්ලන්ට පාගා දෙන කල්ලන්ව . කුසල් කෙසේ වෙතත් භානුකයා නම් සත පහක් දෙන්නේ නැහැ කියලා හොදටම සුවර්.
    බානුකය අන්තිම ටිකේ නම් හොදට ගැහුවෙ නෑ. හැබැයි මට පේන විදියට ඌත් එක්ක වෙන ඇරියස් එකක් තිබ්බ selectors ලට . ඌ කොයි වෙලේද ෆේල් වෙන්නෙ කියල බලල ඌව කපල දැම්ම.
    දනන්ජය ටීම් එකට සිලෙක්ට් උනානම් ඌව කපන්න හේතුවක් නෑ
     
    • Like
    Reactions: War Fighter

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,030
    6,381
    113
    kandy
    ලොකු අසාධාරණයක් වෙලා තියෙන්නේ..
    අපි බොරුවටනේ මේ අහිංසකයන්ට බැනලා තියෙන්නේ.

    447681358_7515799188486122_1569822014102366015_n.jpg
    Individual performances තිබ්බ කියල captaincy eka dunna එක හෙනම විකාර වැඩක් 😅
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,566
    2,650
    113
    colombo
    බානුකය අන්තිම ටිකේ නම් හොදට ගැහුවෙ නෑ. හැබැයි මට පේන විදියට ඌත් එක්ක වෙන ඇරියස් එකක් තිබ්බ selectors ලට . ඌ කොයි වෙලේද ෆේල් වෙන්නෙ කියල බලල ඌව කපල දැම්ම.
    දනන්ජය ටීම් එකට සිලෙක්ට් උනානම් ඌව කපන්න හේතුවක් නෑ
    පාගා පොන්ස් ලා බන් ඉන්න ලංකාවේ ක්‍රිකට් කැවා

    හැමදේම වරදින් රටේ ක්‍රිකට් විතරක් හරි යන්නේ නැහැ නේ , හැම එකාම බලන්නේ කියක් හරි හොයාගෙන යන්න මිසක් රටට සෙල්ලම් කරන්න නෙමේ
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,030
    6,381
    113
    kandy
    Bhanukata team ekata enna දුන්නෙ නැත්තේ Ee කාලේ indan හිටපු player ලා wenna athi. Nathnam kjp ekka රෝයල් eke ekata play කරපු කෙනා ne. පොර අයින් වෙන්න hadaddi දුන්නෙත් na. Born again scene eken පොරගේ character එකම කෙළ උනා
    බානුකය අන්තිම ටිකේ නම් හොදට ගැහුවෙ නෑ. හැබැයි මට පේන විදියට ඌත් එක්ක වෙන ඇරියස් එකක් තිබ්බ selectors ලට . ඌ කොයි වෙලේද ෆේල් වෙන්නෙ කියල බලල ඌව කපල දැම්ම.
    දනන්ජය ටීම් එකට සිලෙක්ට් උනානම් ඌව කපන්න හේතුවක් නෑ
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,566
    2,650
    113
    colombo
    අපි ඔක්කොම බැන්නත් අර්ජුනයා 1000කින් සම්පතක්

    සංගා ත්හොදයි වූ වුගේ පාඩුවේ වැඩක් බලාගෙන ඉන්නවා ගු වලවල් වලට අත දාන්නේ නැතුව
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,030
    6,381
    113
    kandy
    Sanath player කෙනෙක් උනාට පරිපාලන වැඩට hariyanne na. Hareen ගෙ යාලුවා නිසා thama Sanath gaththe ayema.

    Shammige set eka, born again කාරයෝ ටික, Sanath, ain කරපු දවසට මෙක hadei