ICC Men's T20 World Cup - 2024 🦁🦘🏏

ජයග්‍රහණය මෙවර කාටද

  • Sri Lanka

    Votes: 46 41.1%
  • South Africa

    Votes: 3 2.7%
  • New Zealand

    Votes: 10 8.9%
  • West Indies

    Votes: 3 2.7%
  • England

    Votes: 3 2.7%
  • Australia

    Votes: 35 31.3%
  • India

    Votes: 11 9.8%
  • Pakistan

    Votes: 0 0.0%
  • Afghanistan

    Votes: 1 0.9%

  • Total voters
    112
  • Poll closed .

J Starlin

Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    sr 120 සුපිරි ෆිනිෂර්.
    2014 කියන්නෙ මීට අවුරුදු 10 කට කලින් අවුරුද්දක් කියල තේරෙන්නෙ නැති උන් තමා මූව උඩ තියන් ඉන්නෙ
    සිරාවට බන් මුන්ව හරි කාලෙන් retire කරලා හොද උන්ව ගේන්න ඕන.හොද උන්ව ගේන්න පුලුවන් එකක් තමා LPL පේන්නෑ ඒකත් තනිකර බිස්නස් එකක් අලුත් උන්ට චාන්ස් නෑ ඒකෙත්.ලංකාවේ ක්‍රිකට් ගොඩ ගන්නවා කියන්නේ මාර අමාරු වැඩක් cricket board එක නිසා.

    KJP th wedak ne. odi world cup eke ambarenwa balan idala mata epa wuna

    abu dhabi series nm mng beluwe nha
    අනේ ඕකත් ඉදලා හිටලනේ බන් ගහන්නේ.ගැහුවත් ලකුණු 20ක් විතර ගහලා යනවා.මුන්ව international cricket වලට හරියන්නේ නෑ😂.වෙලාවට india ව සෙට් වෙන්නේ නෑ මේ පාර ලොන්තයෝන්ට එහෙනම් මේ සැරේ රෙකෝඩ් අලුත් කරගන්නවා උන්ගේ බෝලින්ග් ඇටෑක් එකට ගූ ගිහින්😂.
     
    • Like
    Reactions: SagaxConatusV

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,787
    39,681
    113
    Homagama
    GIF by Red Chillies Entertainment

    Celebrate Shah Rukh Khan GIF by Red Chillies Entertainment
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,269
    1
    16,825
    113
    −273.15°C
    welawakata mata hithenawa lonthayo tika shammi ekka ekathuwela match fix karanawada kiyalth.
    first 6 overs walata lakunu 50+ gahala tyeddi, wicket 8 kuth athe tyagena ithuru over 14 ta gahala tyenne lakunu 71 i 😂
     
    • Like
    Reactions: War Fighter

    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,604
    1,521
    113
    අද මැච් එක පැරදුනත් තාමත් අපිට Super 8 යන්න චාන්ස් එක තියෙනවා.ඒ මේ ක්‍රම 03 ට...

    1.දකුණු අප්‍රිකාව බංගලාදේශයට ගහ ලා ,බංගලාදේශය නේපාලයට ග හන්න ඕනේ.

    2.ඊට පස්සේ නේපාලය නෙදර්ලන්තයට ග හලා බංගලාදේශයටත් ග හන්න ඕනේ.

    3.ඊට පස්සෙ වැඩේ තියෙන්නේ අපේ අය අතේ..අපේ ටීම් එක ඊට පස්සේ තුනට බෙදිලා ,උන් නැවතිලා ඉන්න හෝටලේට රෑට ගිහින් උන්ට ග හලා එන්න ඕනේ.

    එහෙම වුනොත් දකුණු අප්‍රිකාවත් එක්ක අපිටත් ලේසියෙන්ම සුපර් 8 වටයට යන්න පුලුවන්. 🥴
     
    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,738
    1,524

    ekawath karaganna ba hotel eka thiyenne durane,mahansi yankota,a nisa gahaganna ba
     
    kush294

    Well-known member
  • Nov 17, 2014
    1,097
    1,203
    113
    Colombo
    දැන් මේක නෑ නේ නැත්තම් අද ලොන්ත්‍යයන්ගේ කන් අඩි පැලෙන්න කියයි 😂
    1000078916.jpg
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,588
    22,736
    113
    අම්බකිස්ස
    පැතුම lpl එකේ විකුනෙනෙවත් නෑ.ඌ විතරයි ගැහුවේ අන්තිමට. lpl එකත් වුන්ගෙම ඩ්‍රාමා එකක්.වුන්ට බෙරෙන්න ක්‍රිකට් තහනම් කරගන්න වුන් ක්‍රිකට් හදයි ද? වෙන මොනා හරි බලන්න දැන්වත්
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,573
    2,661
    113
    colombo
    පැතුම lpl එකේ විකුනෙනෙවත් නෑ.ඌ විතරයි ගැහුවේ අන්තිමට. lpl එකත් වුන්ගෙම ඩ්‍රාමා එකක්.වුන්ට බෙරෙන්න ක්‍රිකට් තහනම් කරගන්න වුන් ක්‍රිකට් හදයි ද? වෙන මොනා හරි බලන්න දැන්වත්
    lpl බුකි ලිග්
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    පැතුම lpl එකේ විකුනෙනෙවත් නෑ.ඌ විතරයි ගැහුවේ අන්තිමට. lpl එකත් වුන්ගෙම ඩ්‍රාමා එකක්.වුන්ට බෙරෙන්න ක්‍රිකට් තහනම් කරගන්න වුන් ක්‍රිකට් හදයි ද? වෙන මොනා හරි බලන්න දැන්වත්
    gema tmai bhro hema tanama

    දසුන් ශානක - දේපල වෙළදාම් කරනවා යාලුව එක්ක එකතු වෙලා
    පැතුම් නිස්සංක - කුළුබඩු බිස්නස් එකක් කරනවා. කඩවත කෝටි 6ක ගෙයක් හදල තියෙනවා රෙන්ට් එකට දෙන්න
    වනිදු සහ මතීශ සැලෝන් බිස්නස් කරන කෙනෙකුට සල්ලි ආයොජනය කරල තියෙනවා

    ක්‍රිකට් ගහන්න ප්‍රක්ටිස් කරන්න කෝ බන් ටයිම්
    ------ Post added on Jun 8, 2024 at 12:11 PM
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    23,995
    113
    උඩරට
    අද මැච් එක පැරදුනත් තාමත් අපිට Super 8 යන්න චාන්ස් එක තියෙනවා.ඒ මේ ක්‍රම 03 ට...

    1.දකුණු අප්‍රිකාව බංගලාදේශයට ගහ ලා ,බංගලාදේශය නේපාලයට ග හන්න ඕනේ.

    2.ඊට පස්සේ නේපාලය නෙදර්ලන්තයට ග හලා බංගලාදේශයටත් ග හන්න ඕනේ.

    3.ඊට පස්සෙ වැඩේ තියෙන්නේ අපේ අය අතේ..අපේ ටීම් එක ඊට පස්සේ තුනට බෙදිලා ,උන් නැවතිලා ඉන්න හෝටලේට රෑට ගිහින් උන්ට ග හලා එන්න ඕනේ.

    එහෙම වුනොත් දකුණු අප්‍රිකාවත් එක්ක අපිටත් ලේසියෙන්ම සුපර් 8 වටයට යන්න පුලුවන්. 🥴
    ohoma super 8 gihin pak gahannada bng 😂 35ta wage out wei india aus ehema awama 😂
     
    • Haha
    Reactions: jehantheexplorer

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,000
    4,629
    113
    Sri Lanka
    Kusal Mendis another worthless player. Can’t do sh*t in the big matches. Uu hangila innawa anik ewun banum ahaddi.

    Hasaranga ya therum ganna oni uuta bat karann puluwan no 7-8 witharai kiyala.

    Change the god damn captaincy. Give it to asalanka or pathum.

    Remove most of them from the team. Mata nam team eke tiyaganna puluwan 4 denai.

    Pathum, Asalanka, pathirana, thushara
     
    jehantheexplorer

    Well-known member
  • Apr 25, 2023
    1,470
    1,136
    113
    Kusal Mendis another worthless player. Can’t do sh*t in the big matches. Uu hangila innawa anik ewun banum ahaddi.

    Hasaranga ya therum ganna oni uuta bat karann puluwan no 7-8 witharai kiyala.

    Change the god damn captaincy. Give it to asalanka or pathum.

    Remove most of them from the team. Mata nam team eke tiyaganna puluwan 4 denai.

    Pathum, Asalanka, pathirana, thushara
    Pathum, Asalanka, pathirana, thushara, maheesh should be retained, all other mf should be dropped from all white ball cricket.
     
    • Like
    Reactions: Ritigala Jayasena69