KJP th wedak ne. odi world cup eke ambarenwa balan idala mata epa wuna
abu dhabi series nm mng beluwe nha
abu dhabi series nm mng beluwe nha
සිරාවට බන් මුන්ව හරි කාලෙන් retire කරලා හොද උන්ව ගේන්න ඕන.හොද උන්ව ගේන්න පුලුවන් එකක් තමා LPL පේන්නෑ ඒකත් තනිකර බිස්නස් එකක් අලුත් උන්ට චාන්ස් නෑ ඒකෙත්.ලංකාවේ ක්රිකට් ගොඩ ගන්නවා කියන්නේ මාර අමාරු වැඩක් cricket board එක නිසා.sr 120 සුපිරි ෆිනිෂර්.
2014 කියන්නෙ මීට අවුරුදු 10 කට කලින් අවුරුද්දක් කියල තේරෙන්නෙ නැති උන් තමා මූව උඩ තියන් ඉන්නෙ
අනේ ඕකත් ඉදලා හිටලනේ බන් ගහන්නේ.ගැහුවත් ලකුණු 20ක් විතර ගහලා යනවා.මුන්ව international cricket වලට හරියන්නේ නෑKJP th wedak ne. odi world cup eke ambarenwa balan idala mata epa wuna
abu dhabi series nm mng beluwe nha
ekawath karaganna ba hotel eka thiyenne durane,mahansi yankota,a nisa gahaganna baඅද මැච් එක පැරදුනත් තාමත් අපිට Super 8 යන්න චාන්ස් එක තියෙනවා.ඒ මේ ක්රම 03 ට...
1.දකුණු අප්රිකාව බංගලාදේශයට ගහ ලා ,බංගලාදේශය නේපාලයට ග හන්න ඕනේ.
2.ඊට පස්සේ නේපාලය නෙදර්ලන්තයට ග හලා බංගලාදේශයටත් ග හන්න ඕනේ.
3.ඊට පස්සෙ වැඩේ තියෙන්නේ අපේ අය අතේ..අපේ ටීම් එක ඊට පස්සේ තුනට බෙදිලා ,උන් නැවතිලා ඉන්න හෝටලේට රෑට ගිහින් උන්ට ග හලා එන්න ඕනේ.
එහෙම වුනොත් දකුණු අප්රිකාවත් එක්ක අපිටත් ලේසියෙන්ම සුපර් 8 වටයට යන්න පුලුවන්.![]()
lpl බුකි ලිග්පැතුම lpl එකේ විකුනෙනෙවත් නෑ.ඌ විතරයි ගැහුවේ අන්තිමට. lpl එකත් වුන්ගෙම ඩ්රාමා එකක්.වුන්ට බෙරෙන්න ක්රිකට් තහනම් කරගන්න වුන් ක්රිකට් හදයි ද? වෙන මොනා හරි බලන්න දැන්වත්
gema tmai bhro hema tanamaපැතුම lpl එකේ විකුනෙනෙවත් නෑ.ඌ විතරයි ගැහුවේ අන්තිමට. lpl එකත් වුන්ගෙම ඩ්රාමා එකක්.වුන්ට බෙරෙන්න ක්රිකට් තහනම් කරගන්න වුන් ක්රිකට් හදයි ද? වෙන මොනා හරි බලන්න දැන්වත්
ohoma super 8 gihin pak gahannada bngඅද මැච් එක පැරදුනත් තාමත් අපිට Super 8 යන්න චාන්ස් එක තියෙනවා.ඒ මේ ක්රම 03 ට...
1.දකුණු අප්රිකාව බංගලාදේශයට ගහ ලා ,බංගලාදේශය නේපාලයට ග හන්න ඕනේ.
2.ඊට පස්සේ නේපාලය නෙදර්ලන්තයට ග හලා බංගලාදේශයටත් ග හන්න ඕනේ.
3.ඊට පස්සෙ වැඩේ තියෙන්නේ අපේ අය අතේ..අපේ ටීම් එක ඊට පස්සේ තුනට බෙදිලා ,උන් නැවතිලා ඉන්න හෝටලේට රෑට ගිහින් උන්ට ග හලා එන්න ඕනේ.
එහෙම වුනොත් දකුණු අප්රිකාවත් එක්ක අපිටත් ලේසියෙන්ම සුපර් 8 වටයට යන්න පුලුවන්.![]()
Pathum, Asalanka, pathirana, thushara, maheesh should be retained, all other mf should be dropped from all white ball cricket.Kusal Mendis another worthless player. Can’t do sh*t in the big matches. Uu hangila innawa anik ewun banum ahaddi.
Hasaranga ya therum ganna oni uuta bat karann puluwan no 7-8 witharai kiyala.
Change the god damn captaincy. Give it to asalanka or pathum.
Remove most of them from the team. Mata nam team eke tiyaganna puluwan 4 denai.
Pathum, Asalanka, pathirana, thushara
Mata nam Maheesh wath ba ban. Big teams ekka perform karanne na. Attitude eka witharaiPathum, Asalanka, pathirana, thushara, maheesh should be retained, all other mf should be dropped from all white ball cricket.