ICC Men's T20 World Cup - 2024 🦁🦘🏏

ජයග්‍රහණය මෙවර කාටද

  • Sri Lanka

    Votes: 46 41.1%
  • South Africa

    Votes: 3 2.7%
  • New Zealand

    Votes: 10 8.9%
  • West Indies

    Votes: 3 2.7%
  • England

    Votes: 3 2.7%
  • Australia

    Votes: 35 31.3%
  • India

    Votes: 11 9.8%
  • Pakistan

    Votes: 0 0.0%
  • Afghanistan

    Votes: 1 0.9%

  • Total voters
    112
  • Poll closed .

Dr.Sheldon_Suprakata

Well-known member
  • Feb 7, 2018
    5,699
    1
    14,254
    113
    ඩස්පියෝන්ගේ මාර luck එකක්නේ තියෙන්නේ යකෝ, අද catch කියක් missed උනාද
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,699
    1
    14,254
    113
    ammo hu@#$% kiyanna wenne mewata. dan ape unta baninne ne gagana post dai sinhalu
    අර බංගලි බෝලර්ස්ලට ගහගන්න බැරි ලොන්තයො කොහොමද බන් මේ පක්කොන්ගේ pace attack එකත් එක්ක ගහන්නේ :baffled:
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,588
    22,736
    113
    අම්බකිස්ස
    ඩස්පියෝන්ගේ මාර luck එකක්නේ තියෙන්නේ යකෝ, අද catch කියක් missed උනාද
    pakistan උන් කැච් මිස් කරන එක ජාන වලින්ම එන සීන් එකක්.සෑහෙන්න දිග හිස්ට්‍රි එකකුත් තියෙනවා.