ICC Men's T20 World Cup - 2024 🦁🦘🏏

ජයග්‍රහණය මෙවර කාටද

  • Sri Lanka

    Votes: 46 41.1%
  • South Africa

    Votes: 3 2.7%
  • New Zealand

    Votes: 10 8.9%
  • West Indies

    Votes: 3 2.7%
  • England

    Votes: 3 2.7%
  • Australia

    Votes: 35 31.3%
  • India

    Votes: 11 9.8%
  • Pakistan

    Votes: 0 0.0%
  • Afghanistan

    Votes: 1 0.9%

  • Total voters
    112
  • Poll closed .

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,744
    28,107
    113
    බලන් ගියාම අපේ උන්ට බැන්කට මුන් හැම එකාම එකම විදිහනෙ බං
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,588
    22,736
    113
    අම්බකිස්ස
    මුන් නන් අපෙ වුන්ට වඩා හරක්..අපෙ වුන් දිනන පෙනුමක්වත් තිබුනේ නෑ.මුන් අතේ තිබුන එක දුන්නේ
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,112
    4,937
    113
    -In Darkness-
    බලපන් ඉන්දියාවේ ඩෙත් බෝලින්. ලස්සනට බ්ලොක් හෝල් එකට දාලා හිර කරන හැටි. අපේ පකයලා 18 ඕවරේ පලවෙනි බෝලෙම ෆුල් ටොස් එකක් දාලා 6ක් දෙනවා. ඔන්න ලංකාව.
     

    Jescy321

    Junior member
  • Dec 13, 2023
    48
    55
    18
    බලන් ගියාම අපේ උන්ට බැන්කට මුන් හැම එකාම එකම විදිහනෙ බං ( 2 )
     

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,000
    4,628
    113
    Sri Lanka
    Bumrah witarai bn inne.oya team ekama aus,uk,wi ekka dammanam puken yanna kanne india wa.dube,jadeja ain karanna ona.
    Ithin ban ehemane ban apith 2014 cup eka gaththe. Apitath hitiye Maling witharai ne. Eth anik okkoma oni welawata help karanawa. Man nam kamati na India dinanawata. Habai talented nam talent eka praise karanna oni.

    Ind, Aus, SA, Afg semi eyi. Afg godak welawata final yai kiyala hithenawa mata. India semi walin eha yanne na.
     
    • Like
    Reactions: J Starlin

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    Ithin ban ehemane ban apith 2014 cup eka gaththe. Apitath hitiye Maling witharai ne. Eth anik okkoma oni welawata help karanawa. Man nam kamati na India dinanawata. Habai talented nam talent eka praise karanna oni.

    Ind, Aus, SA, Afg semi eyi. Afg godak welawata final yai kiyala hithenawa mata. India semi walin eha yanne na.
    Aus tama cup eka ganne.