අමු කුඩ්ඩෙක් වගේ මූ නම්.
captain kenek ge tyena gentleman gathiya muge na.අමු කුඩ්ඩෙක් වගේ මූ නම්.
මචං space for error කියන දේ නිසා තමයි ඔය වගේ Umpire's Call කියලා එන්නේ. ඒ කියන්නේ Hawk Eye එකට වුනත් ඕක ප්රෙඩික්ට් කරන දෙයක් නිසා 100%ක් Accurate කියලා කියන්න බෑ. එතකොට Ball එකේ Diameter එකෙන් 50% ඇතුලත වත් විකට් එකේ වදින්න ඕනේ 49%ක් වුනොත් ඒක විකට් එකේ වදින්නේ නෑ කියලා තමයි කියන්නේ. මොකද ඕක ඇත්තටම වෙන දෙයක් නෙමෙයි අනුමාන කරලා කියන දෙයක් නිසා.machanla, mata podi prashnayak thiyenwa me samahara LBW reviews wala.
Ara Asalankage LBW review eka Wicket hitting welath ai ban eka consider kale naththe? umpires call nisada? pitching Outside legstump newei neh..
3 Reds neda enna one decision ekak revise wenna nam? ithin ban meka wickets hitting nisa 3 reds enawa neh.. meka legside pitch wena nisada nathnm Umpires call nisada balanne natte?
@Walter White behepan yako eliyata![]()
Bail eka lawata clip wenawa witharai wage meke pena widihata. Match eka baluwe na. 50% walata wada udin wage ball eka wadinne.
ඒක වදිනවද නැද්ද කියලා determine කරන්න system එකටත් බෑ, ඒක umpire කාරයා දුන්නනං ඌ out
awurudu ganakata passe lankawa wc gahapu match ekaka eka ball ekakwath baluwe na :fofl:
oke machan bole waduna thana indan bole ithuru tika me widihata yai kiyala predict karana ekane karanne. oya pennanwata wada udin yndath puluwan pahalin yndath puluwan. 100% sure krnda bari hindalu umpires call eka balanne original decision eka deddi. nassir hussain ge video ekak thibba habunoth dannan
------ Post added on Jun 17, 2024 at 11:57 AM
------ Post added on Jun 17, 2024 at 12:12 PM
Umpire ගෙ decision එක වෙනස් වෙන්න අඩුම තරමෙ බෝලෙන් බාගයක් වත් wicket එකේ වදින්න ඕනෙ, ඊට වඩා අඩුවෙන් track උනොත් umpire decision retains
විකට් එක line එකේ බොලේ අඩුම 3/4 ක් වත් ඇතුලේ තියෙන්නේ ඕනේ. අනික බෝලේ දනිහෙන් පහළ වදින්න ඕනේ.
අනික අම්පෙයාර් out කියලා කියන්න ඕනේ. මේකේ නන් ආම්පෙයාර් out එක දුන්නා ත් out නැහැ. මොකද බෝලේ විකට් line එකේ 1/2 යි වදින්නේ. අනික දනිහට උඩින් නේ වදින්නේ

wi me para honda gemak dei wageLive
West Indies vs Afghanistan, 40th Match, Group C
ICC Men's T20 World Cup
WI 85/1 (5/20 ov)
Nicholas Pooran* 31(11)
Johnson Charles 28(12)
Rashid Khan 0/5 (0.3 ov)
Afghanistan chose to field.
Click here to view more @espncricinfo :
https://www.espncricinfo.com/series...40th-match-group-c-1415740/live-cricket-score

Giya WC ekedi kelama una team eka. Kohomada dunna comeback ekawi me para honda gemak dei wage![]()
sammya maru. asama player captain kenek. dan coach neG
Giya WC ekedi kelama una team eka. Kohomada dunna comeback eka

Ow owsammya maru. asama player captain kenek. dan coach ne![]()
![]()

.
Anthimata inna eka lankawe ekekda?
SA gahai. Habai okun Semi walin eha yanne na45th Match, Super Eights, Group 2, Gros Islet, June 21, 2024,
ICC Men's T20 World Cup
England vs South Africa
Today, 8:00 PM