ICC Men's T20 World Cup - 2024 🦁🦘🏏

ජයග්‍රහණය මෙවර කාටද

  • Sri Lanka

    Votes: 46 41.1%
  • South Africa

    Votes: 3 2.7%
  • New Zealand

    Votes: 10 8.9%
  • West Indies

    Votes: 3 2.7%
  • England

    Votes: 3 2.7%
  • Australia

    Votes: 35 31.3%
  • India

    Votes: 11 9.8%
  • Pakistan

    Votes: 0 0.0%
  • Afghanistan

    Votes: 1 0.9%

  • Total voters
    112
  • Poll closed .

Batfleck

Well-known member
  • May 20, 2020
    3,003
    4,631
    113
    Sri Lanka
    IMG_9664.jpeg
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,112
    4,938
    113
    -In Darkness-
    machanla, mata podi prashnayak thiyenwa me samahara LBW reviews wala.
    Ara Asalankage LBW review eka Wicket hitting welath ai ban eka consider kale naththe? umpires call nisada? pitching Outside legstump newei neh..
    3 Reds neda enna one decision ekak revise wenna nam? ithin ban meka wickets hitting nisa 3 reds enawa neh.. meka legside pitch wena nisada nathnm Umpires call nisada balanne natte?
    මචං space for error කියන දේ නිසා තමයි ඔය වගේ Umpire's Call කියලා එන්නේ. ඒ කියන්නේ Hawk Eye එකට වුනත් ඕක ප්‍රෙඩික්ට් කරන දෙයක් නිසා 100%ක් Accurate කියලා කියන්න බෑ. එතකොට Ball එකේ Diameter එකෙන් 50% ඇතුලත වත් විකට් එකේ වදින්න ඕනේ 49%ක් වුනොත් ඒක විකට් එකේ වදින්නේ නෑ කියලා තමයි කියන්නේ. මොකද ඕක ඇත්තටම වෙන දෙයක් නෙමෙයි අනුමාන කරලා කියන දෙයක් නිසා.

    මේක බලපන්

    https://fb.watch/sL-M4P2Apx/
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    Bail eka lawata clip wenawa witharai wage meke pena widihata. Match eka baluwe na. 50% walata wada udin wage ball eka wadinne.
    ඒක වදිනවද නැද්ද කියලා determine කරන්න system එකටත් බෑ, ඒක umpire කාරයා දුන්නනං ඌ out
    awurudu ganakata passe lankawa wc gahapu match ekaka eka ball ekakwath baluwe na :fofl:


    oke machan bole waduna thana indan bole ithuru tika me widihata yai kiyala predict karana ekane karanne. oya pennanwata wada udin yndath puluwan pahalin yndath puluwan. 100% sure krnda bari hindalu umpires call eka balanne original decision eka deddi. nassir hussain ge video ekak thibba habunoth dannan
    ------ Post added on Jun 17, 2024 at 11:57 AM


    ------ Post added on Jun 17, 2024 at 12:12 PM

    Umpire ගෙ decision එක වෙනස් වෙන්න අඩුම තරමෙ බෝලෙන් බාගයක් වත් wicket එකේ වදින්න ඕනෙ, ඊට වඩා අඩුවෙන් track උනොත් umpire decision retains
    විකට් එක line එකේ බොලේ අඩුම 3/4 ක් වත් ඇතුලේ තියෙන්නේ ඕනේ. අනික බෝලේ දනිහෙන් පහළ වදින්න ඕනේ.
    අනික අම්පෙයාර් out කියලා කියන්න ඕනේ. මේකේ නන් ආම්පෙයාර් out එක දුන්නා ත් out නැහැ. මොකද බෝලේ විකට් line එකේ 1/2 යි වදින්නේ. අනික දනිහට උඩින් නේ වදින්නේ

    Ado Thanks machanla ubalage explanations walata. :love2:

    den therenawa seen eka. :yes: :yes:
     
    • Love
    Reactions: Ysa Karu