පොත් බෙදා දිම අටවන අදියරෙ(2024) නිමාව....

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,706
    16,921
    113
    Wade nan supiri
    Eth elakiri.com kiyanne mokakda kiyala ekata awilla balanna kiyala kiyanna puluwan thathwayak dan meke na
    Aluth rajayath duppath minissu focus karala wada karana ekak nisa ogollo me karana de janadhipathithinata rata goda naganna karana support ekakuth wenawa nodanuwathma
    Thawa thawath shakthiya dairya labewa!

    PS: @rox2030 ara elakiri.com T-shirt eka andan inna kella elekiri member kenek da nattan umbala kaage hari wife/gf kenek da?
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,539
    8,758
    113
    ගොඩක්ම සතුටුයි මේවා දකිනකොට.. ඊගාව පාර මීටත් වැඩිය හොදට අපි වැඩේ කරමු. ඒ වගේම අවන්කවම, කැපවෙලා පොඩි ළමයින්ගේ අධ්‍යාපනය වෙනුවෙන් මේ කරන කැපකිරීම් වලට ගොඩක් පින් ඔයාල ඔක්කොටම...

    "නුවරදිත් අපේ කිරියෙ යහලුවෙකු අපිට පොත් පාර්සලයක් සහ වතුර දුන්නා." -
    මම හිතන්නේ මේ කියන්නේ මගේ ගැන වෙන්න ඕනි...මෙහෙම හරි පොඩි සහයෝගයක් දෙන්න ලැබුන එක ගැන සතුටුයි...
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,255
    113
    Sri Lanka
    Niyamai Machan. Keep it up!

    දැන් ඔය පොඩි උනුයි, ගුරුවරුයි, දෙමව්පියොයි ගෙදර ගිහිල්ලා elakiri.com කියන්නේ මොකක්ද කියල මේකට ඇවිල්ල බලන්නත් ඇති නේද. මේකේ තියෙන දේවලුයි කුණුහබ්බෙන් බැන ගන්න දේවලුයි දැක්කම මුළු එලකිරියේම රෙදි ඉල්ලෙයි නේද.. 🥴
    Math me kiyanna hithuwa witharai.
    ------ Post added on Sep 24, 2024 at 8:52 AM
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    ගොඩක්ම සතුටුයි මේවා දකිනකොට.. ඊගාව පාර මීටත් වැඩිය හොදට අපි වැඩේ කරමු. ඒ වගේම අවන්කවම, කැපවෙලා පොඩි ළමයින්ගේ අධ්‍යාපනය වෙනුවෙන් මේ කරන කැපකිරීම් වලට ගොඩක් පින් ඔයාල ඔක්කොටම...

    "නුවරදිත් අපේ කිරියෙ යහලුවෙකු අපිට පොත් පාර්සලයක් සහ වතුර දුන්නා." -
    මම හිතන්නේ මේ කියන්නේ මගේ ගැන වෙන්න ඕනි...මෙහෙම හරි පොඩි සහයෝගයක් දෙන්න ලැබුන එක ගැන සතුටුයි...
    ඔයාව ටික වෙලාවක් එලියෙ තියන්න උනාට සොරි. කන්න බොන්න ගියාම වෙලාව යනවනෙ....❤️❤️❤️❤️
     
    • Like
    Reactions: snm1990

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    ඉතින් මොකෝ එයා කිව්වේ? අපෝ තියෙන දේවල් කියල කිව්වද... 🥴
    ඒ සර් තරුණ කෙනෙක්. කොල්ලොනෙ...ගමේනෙ...ඉන්ටර්නෙට් පාවිච්චි කරන නිසා සීන් එක දන්නවනෙ....
    එලකිරි.කොම් මිතුරු හවුල ...එහෙම කියලා ගොඩ දැම්මා...
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,793
    21,110
    113
    adala nene
    Elakiri wadak kiyala thamai kiyanna wenne


    Polu karayo
    ------ Post added on Sep 24, 2024 at 9:37 AM
    kolu karayo neme uba wage

    ඔයාව ටික වෙලාවක් එලියෙ තියන්න උනාට සොරි. කන්න බොන්න ගියාම වෙලාව යනවනෙ....❤️❤️❤️❤️
    mun kiyana welawata enne ne wasara 5ka athdekim aetha :lol:
    ------ Post added on Sep 24, 2024 at 10:26 AM
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    මාත් පුළුවන් විදියට මේ සත්කාරයට සහභාගී උනා, බොහොම සතුටුයි පින්තුර ටික දකිද්දී.

    ලිස්ට් එකේ තිබුන ඔක්කොම සම්පුර්ණ කර ගන්න පුළුවන් උනාද මිත්‍රයා?
     
    • Like
    Reactions: Gingy