Quality of life - SL

elektro

Well-known member
  • Apr 18, 2011
    6,856
    9,353
    113
    Tropical Island Of Sri Lanka
    quality of life කියන එක එක්කෙනා දකින විදිය හා අත්විදින විදිය අනුව වෙනස් වෙන්න පුලුවන්. මම මෙතනින් අහන්නේ ලංකාවයි වෙන පලවෙනි ලෝකේ රටකුයි අතර කම්පැරිසන් එකක් නෙමේ. හැබැයි ලංකාවේ හොද quality of life එකක් ගෙවන්න පුලුවන්නම් (සල්ලි තියෙන එකෙක්ට) උබල මොනවද කරන්නේ?

    - හොද හොස්පිට්ල් මොනවද?
    - වස විස අවම කන්න නම් කොහෙන්ද බඩු ගන්න හොද?
    - ඊට අමතරව හොද විටමින් (ලංකාවේ විදියට ගැලපෙන)?
    - පොඩි උන්ට හොද international schools?

    මෙන්න මේවට මොනවද උබල හිතන්නේ inputs? අනික් දේ කොහෙද රෙකමන්ඩ් කරන්නේ ඉන්නවනම්. මෙහෙම බැලුවොත් කොළඹ අවට පැත්තක් වෙන්න ඕන නේහ්?
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,546
    14,420
    113
    ඔව්. ඔර්ගනික් කාම ගන්නවා නං කොළඹ තමයි. ඔය සමහර කොළඹ 3,4,7 වගේ සුපර්මාර්කට් වල තියෙන ඔර්ගනික් එළවලු පිට පළාත් වල නැහැ. ගුඩ්මාර්කට් එකෙත් තියෙන්නේ සති අන්තයේ.
     

    planner123

    Well-known member
  • May 22, 2018
    7,908
    13,626
    113
    Hospitals nam hamoma danna tika thama.

    Kema nam organic farms walin direct home selling karana services thiyenawa. Ewata market hadila nisa marketing naha. So godak aya danne naha me services gena. Daily enawa farm to Colombo walata badu. Gaana serai, habai owa prashna nemei a market eke inna customerslata.

    International schools nam lokuwata danne naha. Habai diplomatic unge lamai yana ewa hodai and quality.

    Gewal pathi nam Rajagiriya, Baththaramulla hodai. Green areas and centrally located.
     
    Last edited:

    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,836
    946
    113
    mechara punchi ratakath colombo awata vithrayi nam oy facilities thiyenne. Mona quality of life ban lankawe

    Aneka gamlawal unta quality wadak ne un balanne labe vithrayi. hanbawena thuttu dekath eka eka horuntayi , pansal walatayi dewala walatayi pudala yanthan monawahari kala jeewath wenawa.

    ehema un quality of life kiyana eke theruma wath danne ne
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,231
    4,595
    113
    oka manina vidiya tama aula. Quality of life hodatama tiyana ratak lankawa. mehe wage relax manasakin inna wena kisi rataka na. canada hitapu kale gedara doora issaraha magema vehicle eka park kara kialat fine ekak gahala giya. emergency services walata entrance cover wenawa kiala.

    - hodama hospital eka umba , mama. hoda kema kapan, exercise karapan, yearly checkups karapan. healthy inna puluwan. hospital oni na
    - inne colombo unata gedara vegitables tikak wawagatta. weekly growth ekak ganna podi system plan ekak hitanna vitarai tibbe. eke aulak na dan
    - hodama vitamin sama bara aahara welak ganna + fruits. echarai
    - hodama school eka school yawan nathi eka. man danna hodama lamai school gihin na. habai oya school giyapu okkoma lamaita wada eyala ugath. school danna oni nam famous nathi, mixed school ekakata danna. lamaya society eke inna oni vidiyata hadei. echarai
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,923
    6,337
    113
    East Blue (Goa Kingdom)
    12/24/2024 11:00:00 AM

    japura-hospital-incident

    ශල්‍යකර්මයක් සඳහා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුලත් කළ 9 හැවිරිදි පිරිමි දරුවෙකු ශල්‍යකර්මයෙන් පසු පියවී සිහිය නොලබාම මියයාම රෝහලේ කාර්ය මණ්ඩලය වගකිවයුතු බව සඳහන් කරමින් ඥාතීන් විසින් පොලිසියට පැමිණිලි කර ඇත.

    මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ අඟුරුවාතොට , හල්තොට ,පෙතිගමුව අංක 264/ ඒ ලිපිනයේ පදිංචිව සිටි හොරණ අශෝක විද්‍යාලයේ සිව්වන වසරේ අධ්‍යාපනය ලැබූ ධනුජ වික්‍රම ආරච්චි දරුවායි.


    මියගිය දරුවාගේ මුත්‍රා මාර්ගයේ ඇතිවූ රෝගී තත්ත්වයකට ඔහුගේ දෙමව්පියන් විසින් ශ්‍රී ජයවර්ධනපුර රෝහලට අනුයුක්ත වෛද්‍යවරයකු පිළියන්දල වෛද්‍ය මධ්‍යස්ථානයකදී චැනල් කර පෙන්වීමෙන් අනතුරුව වෛද්‍යවරයාගේ උපදෙස් මත ඉකුත් 17 වෙනි දින ඔහු සේවය කරන ශ්‍රී ජයවර්ධනපුර රෝහල වෙත ඇතුළත් කර තිබූ බව පොලිසිය කියයි

    පසුදින (18) දහවල් 01.30 ට පමණ අදාළ ශල්‍යකර්ම සඳහා නිර්වින්දනය කර ශල්‍යකර්මයට භාජනය කර ඇති අතර , එම ශල්‍යකර්ම අවසන් වුවද දරුවාට පියවී සිහිය ලැබී නැත.

    අනතුරුව දෙමව්පියන් හා ඥාතීන්ගේ බලවත් ඉල්ලීම මත රෝහල් බලධාරීන් විසින් එම දරුවා වැඩිදුර ප්‍රතිකාර සඳහා බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩිසත්කාර ඒකකයට එදින සවස 6.45 ට පමණක් ඇතුළු කර ඇති අතර සිව් දිනකට පසු (22) පෙරේදා සවස 4.30 ට පමණ දරුවා මියගොස් ඇතැයි ඥාතීන් විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලේ සඳහන්ය.


    ඥාතීන් විසින් මිරිහාන පොලිසියට කරන ලද පැමිණිල්ලේ උද්‍රිත පිටපත් දරුවාගේ මරණය බොරැල්ල පොලිස් වසමේ රිජ්වේ ආර්යා ළමා රෝහලේ සිදුවී ඇති බැවින්බොරැල්ල පොලිසිය වෙත යොමු කළ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

    දරුවාගේ මරණය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතය.

    මියගිය දරුවාගේ පියාගේ සහෝදරයා වන ඉන්ද්‍රජිත් වික්‍රම ආරච්චි මහතා හැඬූ කඳුළින් මෙසේ පැවසීය

    මගේ මල්ලිගේ දරුවා තමයි නැති වෙලා තියෙන්නේ. එයා ලබන අවුරුද්දේ ශිෂ්‍යත්වය කරන්න ඉන්නේ.

    ඉස්කෝලේ නිවාඩු හින්දයි. මේ සර්ජරිය කරන්න එක්කගෙන ගිහිල්ලා තියෙන්නේ ප්‍රයිවට් දොස්තර කෙනෙක් චැනල් කරලා එයා කියලා තියෙනවා විනාඩි පහක සුළු දෙයක් කියලා.


    සිහි නැති කරලා කරන්න තියෙන දෙයක් කියලා තියෙන්නේ, සිහි නැති කරලා තමයි ළමයාව සර්ජරි එකට අරන් තියෙන්නේ. පස්සෙ දරුවට සිහිය ඇවිල්ලා නැහැ.

    නිර්වින්දනය කරන දොස්තරලගේ හැමෝමගේ අතේ වරද,ළමයා ගැන නොසලකා හැරියා.

    ඊට පස්සේ කළේ ළමයව තියාගෙන බිල් හදනකම් හදනකම් පරක්කු කරලා. ළමයව යවනකොට ළමයා උපරිම අසාධ්‍ය තත්ත්වයෙන් රිජ්වේ ආර්යා ළමා රෝහලට ගේනකොට ළමයා දවස් හතරක් විතර මැෂින් එකේ ඉඳලා ඊට පස්සේ 22 වෙනිදා 4.30 ට විතර නැති වුණා.

    අපි ඉල්ලනවා මේ වගේ දෙයක් මේ රටේ දරුවන්ට වෙන්නේ නැතුව , අපි විශ්වාස කරන්නේ රටේ වෛද්‍යවරු සැබෑම මිනිස්සු හැටියට දෙවිවරු හැටියට ,නමුත් බලාගෙන ගියාම සල්ලි වලට ඉන්න සත්තු ජාතියක් කියල තේරුනා.

    මියගිය දරුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (23) කොළඹ ජාතික රෝහලේදී සිදුකිරීමට නියමිතව තිබිණි

    බොරැල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනක පියදර්ශන විතානගේ මහතාගේ උපදෙස් මත විමර්ශන සිදු කෙරේ.

    (බණ්ඩාරගම- බිමල් ශ්‍යාමන් ජයසිංහ )
    aHR0cHM6Ly9ibWtsdHNseTEzdmIuY29tcGF0Lm9iamVjdHN0b3JhZ2UuYXAtbXVtYmFpLTEub3JhY2xlY2xvdWQuY29tL2Nkbi5hZGEubGsvYXNzZXRzL3VwbG9hZHMvaW1hZ2VfZDAzZmE1NzgwZi5qcGc.jpg
    images
    images
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,359
    6,226
    113
    - හොද හොස්පිට්ල් මොනවද?
    none of them
    - වස විස අවම කන්න නම් කොහෙන්ද බඩු ගන්න හොද?
    ඕගනික් කියලා දෙන්නෙත් අනිත් ඒවා ම තමයි. produce yourself !
    - ඊට අමතරව හොද විටමින් (ලංකාවේ විදියට ගැලපෙන)?
    what?
    - පොඩි උන්ට හොද international schools?
    no much trust about international schools. no qualified teachers some of them are just school leavers. government schools are better than them
     
    Last edited:
    • Like
    Reactions: Naughty_kiththa

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,378
    8,138
    113
    ස්කූල් නම් කිසිම අව්ලක් නැහැ සල්ලි තියේ නම් ප්‍රයිවෙට් ඔන තරම්. කෑම බිම පුලුවන් තරම් අපිම වවා ගන්න පුලුවන් ටිකක් හිතනවනම්. ටයිම් නෑ ඉඩ නෑ ඒව බයිලා. කෑම බීම නම් ලන්කාවේ ලොකු සුපර්මාර්කට් වල අඩුවක් නෑ සල්ලි තියේ නම්. වෙන රටවල වගේ ලොකු කිව් වල බෙහෙත් ගන්න ලන්කාවේ අපිට වෙන්නෙ නෑ බන්. මිනිස්සු රැල්ලට හොද නෑ හොද නෑ කියනවා ගොඩාක් උන්
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,687
    4,720
    113
    1. හොද හොස්පිට්ල් මොනවද?
    2. වස විස අවම කන්න නම් කොහෙන්ද බඩු ගන්න හොද?
    3.ඊට අමතරව හොද විටමින් (ලංකාවේ විදියට ගැලපෙන)?
    4.පොඩි උන්ට හොද international schools?
    1. :ROFLMAO: මවුන්ට් එලිසබත්
    2. ලංකාවේ වස / විස නැතුව කෑම/ බීම ඕන නම් කරන්න තියෙන්නේ තමන්ම වගා කරන් උයාගෙන කන එක.
    3. විටමින් නම් ලෝකේ ඕන තැනකින් ගෙන්න ගන්න පුළුවන්.
    4. එකක් තිබ්බ ලොකු බිල්ඩින් උඩින් ජම්පින් කරන. :lol:
     

    shaggy_123

    Well-known member
  • May 10, 2011
    1,571
    647
    113
    sri lanka
    ඇත්තම කියනවා නම් සල්ලි තියෙනවා නම් ලංකාවේ ඉන්න එක තම හොදම option එක. මාසෙකට ලක්ෂ 10 ක වත් පඩියක් හම්බ වෙනවා නම් රට යන එක තේරුමක් නැ. වහනයක් ගෙයක් අරන් ගෙදර වැඩට කෙනෙකුත් අරන් අතල් එකේ ඉන්න පුළුවන්. තව මාස දෙක තුනකට සැරයක් 5 star hotel එකකට ගිහින් fun එකක් ගන්නත් පුළුවන්.

    මගේ රට ඉන්න යාලුවෝ කරන එකම දේ නිවාඩුවක් අව ගමන් කගේ හරි ගෙදරකට සෙට් වෙලා karoke දල සින්දු කියන එක. එහෙ hotel එකකට යන එකක් මම දෙකලම නැ.
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,378
    8,138
    113
    ඇත්තම කියනවා නම් සල්ලි තියෙනවා නම් ලංකාවේ ඉන්න එක තම හොදම option එක. මාසෙකට ලක්ෂ 10 ක වත් පඩියක් හම්බ වෙනවා නම් රට යන එක තේරුමක් නැ. වහනයක් ගෙයක් අරන් ගෙදර වැඩට කෙනෙකුත් අරන් අතල් එකේ ඉන්න පුළුවන්. තව මාස දෙක තුනකට සැරයක් 5 star hotel එකකට ගිහින් fun එකක් ගන්නත් පුළුවන්.

    මගේ රට ඉන්න යාලුවෝ කරන එකම දේ නිවාඩුවක් අව ගමන් කගේ හරි ගෙදරකට සෙට් වෙලා karoke දල සින්දු කියන එක. එහෙ hotel එකකට යන එකක් මම දෙකලම නැ.
    මගුලක් කියනවා යකොව් යූකේ, කෑනඩා වගේ රටවලත් ෆුල් සැලරි එකම ලක්ස 7-8 වඩා නෑ එකේන් 3:2 ම රෙන්ට් එක. ලන්කාවේ ලක්ස 2-3 ක් තියේ නම් තමන්ගේ ගෙයක් ඉඩමක් වාහනයක් එක්ක සුපිරි. මෙලෝ දෙයක් නැති සදා අනාතෙයෙක්ට නම් 10 ත් මදි :lol:
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,196
    9,796
    113
    හොදට සල්ලි හම්බ කරන කම්පැනි රන් කරන රට යන්න අකැමැති ඩයල් ඉන්නවා..
    1. පළාත් කීපයක ගෙවල් තියෙනවා..
    2.ළමයි international school
    3. මිනිස්සු දාලා organic වගා කරනවා
    4. Health care නම් colombo තමා. Asiri, ලංකා, ninewells
    5. විටමින් අනම් මනන් පිටරට ඉදලා එනකොට ගෙන්නෙනව
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,281
    22,765
    113
    - හොද හොස්පිට්ල් මොනවද?
    මේකනන් කොහෙත්ම වෙන රටකට ගිහින් ලංකාවට වඩා හොඳ කරගන්න බෑ කියල තමයි ගිය උන් කියන්නෙ. පොඩි ලොකු මොන ලෙඩක් උනත් Appointment එකක් ගන්න මාස ගනන් ඉන්න ඕනෙලු. Emergency විතරලු එවලෙම බලන්නෙ. බෙහෙතුත් පට්ටම ගනන්ලු.
     
    • Like
    Reactions: DJLEOx78 and netnet

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,393
    45,482
    113
    මේකනන් කොහෙත්ම වෙන රටකට ගිහින් ලංකාවට වඩා හොඳ කරගන්න බෑ කියල තමයි ගිය උන් කියන්නෙ. පොඩි ලොකු මොන ලෙඩක් උනත් Appointment එකක් ගන්න මාස ගනන් ඉන්න ඕනෙලු. Emergency විතරලු එවලෙම බලන්නෙ. බෙහෙතුත් පට්ටම ගනන්ලු.
    ඔව් බෙහෙත් පට්ට ගණන්..ගොඩක් අය ලංකාවෙන් පැනඩෝල් හිටන් box 2-3 අරන් යනවා ලංකාවට නිවාඩු ආවහම....

    set na bng lankawe vibe eka, adu kule sinhalu, parawal kathai apirisidui kisi lassanak na, patta rasnei dadiya dagena, vacation ekkata indala yanna maru suddo karanawa wage unge winter ekata mehe awith indala yanna honda ratak lankawa, jiwitha kalema jiwath wenna kari aul matanam.
    ගිහින්ම බලපන් ආතල් එක..සීතලට එන ලෙඩ ටික ආපුවහම අඩු කුලේ රට හොදයි කියලා හිතෙයි.. :rofl:
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    23,994
    113
    උඩරට
    ඔව් බෙහෙත් පට්ට ගණන්..ගොඩක් අය ලංකාවෙන් පැනඩෝල් හිටන් box 2-3 අරන් යනවා ලංකාවට නිවාඩු ආවහම....


    ගිහින්ම බලපන් ආතල් එක.. :rofl:
    giyapu salli thiyena hama ekekma karima athal eke inne, higana widiyata gihin wadak na. hondata yanna one stable wa :rolleyes:
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,824
    35,707
    113
    වොන්ඩර් ලැන්ඩ්
    හොදට සල්ලි හම්බ කරන කම්පැනි රන් කරන රට යන්න අකැමැති ඩයල් ඉන්නවා..
    1. පළාත් කීපයක ගෙවල් තියෙනවා..
    2.ළමයි international school
    3. මිනිස්සු දාලා organic වගා කරනවා
    4. Health care නම් colombo තමා. Asiri, ලංකා, ninewells
    5. විටමින් අනම් මනන් පිටරට ඉදලා එනකොට ගෙන්නෙනව

    Rata yanne mokatada ban mehe feyyo wage inna puluwan ne
    Kaluwo betta atin aran oluwa udin tiyan aran yanne