අප නිවසේ පැවැත්වූ ධර්ම දේශනාව සහ දානමය පිංකම - පින්තුර කීපයක්

Bulathaa

Well-known member
  • Nov 28, 2020
    4,187
    5,906
    113
    If you don't want answer my questions then fuck off!


    තොපි කොහොමද පින් ලබන්නෙ? උ උගෙ ෆැමිලි සල්ලි වියදම් කරලා, උදෙම uyala ඔවා පූජා කරලා උන්ට පින් එයි, උඹට කොහොමැයි පින් එන්නෙ?
    ------ Post added on Nov 25, 2025 at 6:24 PM
    නානට තද වෙලා උපරිමේටම. මේ වෙලාවෙනම් සුන්නි මුස්ලිම් වෙන්න ඕනෙ. :lol:
     
    • Like
    Reactions: Janatha Jhon

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    කරපු දානමය පිංකම අපිත් දැක පින් ලබාගත්තෙමු. 🙏🙏🙏

    ඔයාගෙ මේ වගේ ත්‍රෙඩ්ස් බලල සමහරු පින් කර ගන්නව. සමහරු පව් කරගන්නව. සන්සාරෙක හැටි.
    (y) (y) (y)

    aranniyakin hoyan awilla silwath hamudurwo eka namak hari kamak na hoya ganin. harima amaruy hoyanna

    experience eken kiyenne

    ආරන්‍යෙය් හාමුදුරුවෝ සිල්වත් කියලා දැනගත්තේ කොහමද ? ගමේ හාමුදුරුවෝ සිල්වත් නෑ කියලා දැනගත්තේ කොහමද ?
    ------ Post added on Nov 25, 2025 at 6:34 PM
     
    • Like
    Reactions: Janatha Jhon

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    Thank u bro
    Thank u bro
    deshapalakayek ta podak kadey gihin.. wahanyak pansalata pooja karagena.. pansalata stf eka bassala eka poddak hadagena.. full chill eke inna thibba.. mey kana widhata aththata podi gym kallkuth pansala piti passe atawa gaththa nam..

    asahane dara gannama bari unama.. thailand pansalakata dawas 5 gihin awahama.. aye monada thawa ona.
    Nice 🙂 👍🏻. Bump
    Thank u bro
    ලස්සන පිංකමක්. වැඩි වැඩියෙන් තවත් පිංකම් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා 🙏🙏🙏
    ස්තුතියි
    කරපු දානමය පිංකම අපිත් දැක පින් ලබාගත්තෙමු.......... 🙏
    ස්තුතියි
    බණ කියන එකා style එකට shave කරලා තියෙන්නෙ
    ඇයි බන් දාන කියලා ගනයොන්ගෙ රස නාහර පිනා යන විදියට දෙන්නෙ?.උනුත් හදන්නෙ ඇලිම් ගැලිම් වලින් මිදෙන්න

    උනුත් ලැස්ති වෙනවා ඇති "හෙට දානෙට ලැස්ති නෙ? අපාය කියලා බය වෙන්නම දෙන්න ඔනෙ. හෙට නම් හොඳට කමු. මස් කැල්ලක් තිබ්බොත් නම් නියමයි"
    ------ Post added on Nov 25, 2025 at 6:13 PM
    කරපු දානමය පිංකම අපිත් දැක පින් ලබාගත්තෙමු. 🙏🙏🙏

    ඔයාගෙ මේ වගේ ත්‍රෙඩ්ස් බලල සමහරු පින් කර ගන්නව. සමහරු පව් කරගන්නව. සන්සාරෙක හැටි.
    ස්තුතියි මිත්‍රයා
    ආ කුහකයා.. ජනතා ප්‍රාසාදය අඩු වෙනකොට ටක් ගාල දුවගෙන ඇවිත් පිං කරන ත්‍රෙඩ් එකක් දාල නේද ආයෙ 😆

    කොච්චර පිං කරත් වැඩක් නෑ කුහකයො අපායෙ ගියාම යම රජු පුකෙන් හිනා වෙන්නෙ උඹෙ හිස්ට්‍රිය දැකල 😂
    Thank u bro
    you just can't help yourself, can you? :eek:
    If you don't want to answer my questions then fuck off!


    තොපි කොහොමද පින් ලබන්නෙ? උ උගෙ ෆැමිලි සල්ලි වියදම් කරලා, උදෙම uyala ඔවා පූජා කරලා උන්ට පින් එයි, උඹට කොහොමැයි පින් එන්නෙ?
    Thank u bro

    ස්තුතියි
    තොප නිවස ඉතාමත් දැකුම්කළුයි...
    කෑම ඇස පිනවයි...
    පිංකම විශිෂ්ටයි...

    තෙමේ රහ මෙර පානයට වර වර යැයි තෙපලන්නා සේ.... පින්කමක් සඳහා ආරාදනා නොකරන්නේ, තොපට පෙර අප පින් පුරා සුගතිය අත්කරගනීයැයි බියෙන්ද?
    ජිම් මාමා කොහොමද ? කිව්වට එන්නේ නැහැනේ
    සාදු සාදු..
    ජෝන්ගේ දාන මාන පින්කම් ගැන නම් කිසි අඩුවක් කියන්න බෑ. දෙන එක සුපිරියටම දෙනවා ඉතින්. බොහොම පින්.
    ස්තුතියි කාලේ බ්‍රෝ
    තොප නිවස ඉතාමත් දැකුම්කළුයි...
    පිංකම විශිෂ්ටයි (02)
    අගනා පිං කමක්.. දානෙ ඉවරවෙලා හරි දැනුවත් කලාට පිං
    @Janatha Jhon ----> දාන සීල භාවනා සූප සාස්ත්‍ර කරගෙන යනවා
    @Jihadi john ----> පන්සලට හාන්දුරුවන්ට නෙලාගෙන යනවා
    ඔහේලා අයියා මලෝද.. නැත්නම් නිවුන්නුද ....?
    ස්තුතියි

    නානට තද වෙලා උපරිමේටම. මේ වෙලාවෙනම් සුන්නි මුස්ලිම් වෙන්න ඕනෙ. :lol:
    නියමයි. හරිම පිළිවෙලට කරලා තියනවා.
    පවු සිදු වුනත්, බඩගිනි වැඩිවුනා.
    යේක ශරි
    උබ මුස්ලිම් වෙලත් මෙහෙම පින්කම් කරනව කියන්නෙ ඉතින් පට්ට. :yes:
    @Janatha Jhon
    පන්සලට වැටුනු ගිරවා

    @Jihadi john
    සොර මුලට වැටුනු ගිරවා
    (y) (y) (y)


    ආරන්‍යෙය් හාමුදුරුවෝ සිල්වත් කියලා දැනගත්තේ කොහමද ? ගමේ හාමුදුරුවෝ සිල්වත් නෑ කියලා දැනගත්තේ කොහමද ?
    අදහස් දැක්වූ ඔබ සැමට තුති
     
    Last edited:

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,981
    18,129
    113
    ඕවට සල්ලි නාස්ති කරේ ඇයි. නියම බුදු දහම තියෙන්නේ හිතේ. කෑම බීම වලවත් පන්සලේවත් නෙමෙයි.

    ජේසු පිහිටයි
     
    • Like
    Reactions: Janatha Jhon

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,618
    5,616
    113
    Colombo
    පසුගියදා අප නිවසේ සවස ධර්ම දේශනාවක් පවත්වා ඊට පසුවදා බෞද්ධ ස්වාමීන් වහන්සේලා උදෙසා දානමය පිංකමක් සිදුකරා.

    ඒ අවස්ථා වලදී ගත්තු පින්තුර කීපයක් සහ සටහනක් තමයි පහලින් තියෙන්නේ.

    සවස පැවති ධර්ම දේශනාව.

    1.jpg


    දානමය පිංකම.

    ඔය පින්තුර කීපයේ තිබෙන්නේ ස්වාමීන් වහන්සේලා උදෙසා පිරිනැමූ දානය සහ පිරිකර ආදිය.

    2.jpg


    3.jpg


    4.jpg


    8.jpg


    9.jpg


    5.jpg


    6.jpg


    7.jpg


    ඔය පින්තුර ටිකේ තියෙන්නේ පිංකමට සහභාගී වූ අයට පිරිනැමූ ආහාර වෙල.

    10.jpg


    11.jpg


    12.jpg


    13.jpg


    14.jpg


    15.jpg


    16.jpg


    18.jpg


    19.jpg


    20.jpg


    ගෙදර කැවිලි හදන ගමන්.

    22.jpg


    23.jpg


    24.jpg


    21.jpg


    ස්තුතියි.

    -මාගේ වෙනත් ත්‍රෙඩ්-

    1) පොළොස් ඩෙවල් එකක් හැදුවා - පින්තුර පහ හයක්

    2) ගෙදර හදපු ටින් මාළු - පින්තුර කීපයක්

    3) හදිසියේ පන්සලට දානයක් දුන්නා - පින්තුර කීපයක්

    4) උමංදාවේ කෑම - පින්තුර කිහිපයක්

    5) මාගේ නිවසේ වගාව - පින්තුර ගොඩක්

    6) අපි දුන්නු කිතුල් පිටි කැඳ දන්සැල

    7) සංචාරක ක්ෂේත්‍රයේ රැකියාවක් කරන්න කැමතිද ?

    8) කැවුම් කොකිස් හැදුවා - පින්තුර දෙක තුනක්

    9) පෑලියගොඩ එළවලු, ෆිෂ් මාර්කට් ගියා - පින්තුර කීපයක් සහ විස්තරයක්

    10) ගෙදර හදපු පොල්තෙල් - පින්තුර කීපයක්

    11) බලුසන්ලට කෑම දුන්නු හැටි-පින්තුර දෙක තුනක්

    12) බෝඹුරු ඇල්ලේ ගියා - පින්තුර කීපයක්

    13) ගෙදර හදපු කහ කුඩු - පින්තුර දෙක තුනක්

    14) වස් සමාදන් වෙන භීක්ෂුන්ට දානයක් දුන්නා - පින්තුර කිහිපයක්
    meka loku pinak newa! sadu sadu sadu...
     
    • Like
    Reactions: Janatha Jhon

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    • Like
    Reactions: DiksonAlex

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,955
    11,401
    113
    ඕවට සල්ලි නාස්ති කරේ ඇයි. නියම බුදු දහම තියෙන්නේ හිතේ. කෑම බීම වලවත් පන්සලේවත් නෙමෙයි.

    ජේසු පිහිටයි
    හරි පුද්ගලයන්ට දානයක් දෙන එකෙ වැදගත් කම දන්නවාද