Private job එකකට apply කළාම interview එකට එන්න කියන්නෙ call කරලාද? එහෙම call කළොත් ඒ වෙලාවට salary එක ඇහුවාට කමක් නැද්ද?

Be_Positive

Well-known member
  • May 27, 2022
    1,160
    1,429
    113
    Private job එකකට email එකෙන් apply කළාම interview එකට එන්න කියන්නෙ call කරලාද? නැත්තං එයාලා email එවනවද?

    එහෙම call කළොත් ඒ වෙලාවට salary එක ඇහුවාට කමක් නැද්ද?
     
    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    1,069
    1,399
    113
    ශ්‍රී ලංකාව
    ඒ වෙලේ පඩිය අහන්න කුලී වැඩටද apply කරේ ගෝත පැටිය?

    කෝල් කරලා interview date එකක් දෙයි. නැත්නං Zoom එකෙන් හරි.

    එතකොට අන්තිමේට තව දැන ගන්න මොනවා හරි තියෙනවද අහනවා එතකොට අහපං.
     
    • Like
    Reactions: Be_Positive

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,333
    10,248
    113
    mama dubai inna dawaswala mata abu dhabi interview katha kala. dura vadi hinda mama nikan ahuwa salary keeyak denawada kiyala. african ekek katha kale. amma kariya mala panala banna interview question phone eken ahanne kiyala.
     
    Leave it till they disclose it..

    If you turn it down, after getting hired, they're the ones in trouble..!
    දැනට job එකක් කරනවා. පඩි මදි. මේකෙ නිවාඩුවක් ගන්නත් පොඩි කට්ටක් කන්න ඕනෙ. මීට වඩා වැඩි පඩියක් හම්බ වෙන එකකට තමයි යන්න ඕනෙ.

    ඒ හින්දා තමයි එතන හම්බ වෙන පඩිය කීයද කියලා කලින් දැනගන්න ඕනෙ වෙලා තියෙන්නෙ. මෙතනට වඩා පඩි වැඩියි නම් තමයි යන්නෙ. නැත්තං interview එකට ගිහිනුත් වැඩක් නෑනෙ.

    තව තැන් සෙට් වුණොත් ඒවාටත් apply කරනවා. ඒවාගෙත් interview යන කොට දැන් ඉන්න තැන නිවාඩු ගන්න එක අමාරුයි අවශ්‍ය දවසට.

    ඒකයි එතන පඩිය කලින් දැනගන්න ඕනෙ වෙලා තියෙන්නෙ.
     
    • Like
    Reactions: Lakmal Bandara

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,663
    2,778
    113
    දැනට job එකක් කරනවා. පඩි මදි. මේකෙ නිවාඩුවක් ගන්නත් පොඩි කට්ටක් කන්න ඕනෙ. මීට වඩා වැඩි පඩියක් හම්බ වෙන එකකට තමයි යන්න ඕනෙ.

    ඒ හින්දා තමයි එතන හම්බ වෙන පඩිය කීයද කියලා කලින් දැනගන්න ඕනෙ වෙලා තියෙන්නෙ. මෙතනට වඩා පඩි වැඩියි නම් තමයි යන්නෙ. නැත්තං interview එකට ගිහිනුත් වැඩක් නෑනෙ.

    තව තැන් සෙට් වුණොත් ඒවාටත් apply කරනවා. ඒවාගෙත් interview යන කොට දැන් ඉන්න තැන නිවාඩු ගන්න එක අමාරුයි අවශ්‍ය දවසට.

    ඒකයි එතන පඩිය කලින් දැනගන්න ඕනෙ වෙලා තියෙන්නෙ.

    Understood..

    It's a golden rule not to ask for salary at the interview..

    Do you have Sickies left..?

    If so use them for the interview..
     
    • Love
    Reactions: Be_Positive

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,594
    6,200
    113
    niwadu ganin ban
    niwadu ganna eka ube ayithiwasikamak

    mamath kochchara amaru wunath niwadu gannwa

    interview th palayan
    ube skill gana ubata thiyena confidence interviewers la ekka face karala ube anik dewal sharp karaganna

    ubata salary gana wishesha concern ekak thiyenwa nam

    apply karanna kalin company eka gana research ekak karala palayan

    dan inna ekata wada uba illanna post ekata hodata gewana puluwanda kiyala aluth company ekata.
     
    Last edited:
    • Love
    Reactions: Be_Positive