Private job එකකට email එකෙන් apply කළාම interview එකට එන්න කියන්නෙ call කරලාද? නැත්තං එයාලා email එවනවද? එහෙම call කළොත් ඒ වෙලාවට salary එක ඇහුවාට කමක් නැද්ද?