1. lkfunboy

    vehicle ownership transfer western province

    මචන්ලා car එකක Vehicle Ownership Transfer කරන්න Colombo වලටම යන්න ඕනෙද මේක ගත්තේ කොළබ WP මුලට number තියන එකක් මේක රත්නපුරේ RMV එකෙන් කිව්වා මෙහෙන් කරන්න බැහැ කියල ගම්පහ කරන්නත් බයික් තීවීල් විතරද කොහෙද මේක නොර්මල් service කරන්න කොලබටම යන්න ඕනෙද
  2. lkfunboy

    pantry cupboard LP gas cylinder

    මචන් ඔයාලා pantry එකට සෙට් වෙලා තියන කුකර් හොබ් එකට LP ගැස් දෙන ගෑස් සිලින්ඩර් එක තියල තියෙන්නේ එක පැන්ට්‍රි කබඩ් එක අතුලේන්මද නැත්නම් යටින් වෙනම බටයක් දාල එලියට අරගනද තියෙන්නේ . මේ වගේ system එකක් හදන්න youtube එකත් හරියට DYI එකක් හොයාගන්න බැරි උනා , පැන්ට්‍රි කබඩ් එක ඇතුලේ ( under cabinet )...
  3. lkfunboy

    Pantry Pull-out racks sri lanka help

    මචන් pantry cupboard වලට දාන අවරුදු ගානක් පවතින්න හොද තත්වයේ Pull-out racks ගන්න තියෙන්නේ කොහෙද කොලබ, ගම්පහ යාලුවෙක් කිව්වා නාවල තියනවා කියල නාවල කොයි හරියේ වගේද තියෙන්නේ මේවගේ ගණන් කොහොමද යන්නේ අපේ පැත්තේ අවරුදු 10 වොරන්ටි දෙන 450mm ( 38 X 50 X 20 ) cm thali kitchen basket එකක් 16ක් ක්...
  4. lkfunboy

    Driving licence Renewal normal service how fast now ??

    මචන් මචන් driving license එක ලගදි අලුත් කරපු අය ඉන්නවද normal service , දැන් ඉස්සර වගේ නෙමයි දැන් ඉක්මනට card එක එනවද , මට වේරහැර යන්න ටිකක් දුරයි . ගම්පහින් කරගන්න බැලුවේ නිට්ටබුවට ලග නිසා ,මෙඩිකල් එක අද මම කරගත්තා ගම්පහෙන් එළකිරි එකේ එකෙක් කියල තිබ්බ දැන් කාඩ් එක මාසයක් යද්දි එනවා කියලා...
  5. lkfunboy

    kitchen construction wall putty and Tile stage

    මචන්ලා කපරාදු කරලා ඉවර උන kitchen එකක මුලුන්ම කරන්න ඕනේ බිත්ති වල පොටි අදින එකද නැත්නම් බදාම කපල බිම සහ pantry එක tile අල්ලන එකද මුලින් බිත්ති වල පොටි ඇදලා පස්සේ බිම බදාම කපල, බිම සහ pantry එක top එකේ Tile අල්ලන එකද නැත්නම් මුලුන් බිම බදාම කපල බිම සහ pantry එක top එකේ Tile අල්ලල්ලා...
  6. lkfunboy

    woodworking help | The bolt is used to fix wood plank to the cement wall

    The bolt is used to fix wood plank to the cement wall in this video . මචන්ලා මට අගල ගනකම ලැල්ලක් තියනවා එක සිමෙන්ති බිත්තියකට හයි කරගන්න ඕනේ උළුවස්සක් දාන්න බැරි තැනක දොරක් දාන්න ඔන්න ඔය තියනවා වගේ , මේක සිමෙන්ති බිත්තියට හයි කරගන්න ගන්න ඕනේ ඇන වර්ගය මොකද්ද ඔන්න ඔය video එකේ තියන ඇනේ නම මොකද්ද...
  7. lkfunboy

    House wiring earth wire to DB box

    මචන්ලා දැන් තියන RCCB, ELCB නෙමයි නිසා earth cable එක tip switch සහ main switch සමග කිසිම සම්බන්දත්වයක් නැහැ නේද , ඇයි එහෙනම් ඔකොම්ම වයර් DB box එකේ earth එක තියන තැනට අරගන එන්නේ එහෙම අවශ්ය නැහැ නේද පොලවට සම්බන්ද උනානම් එක තැනකින් ඊට පස්සේ ඔක්කොම වයර් ටික ඒ line එකට සම්බන්ද වෙලා ground වෙන...
  8. lkfunboy

    Orange Kevilton ACL Plug and switch best quality

    මචන් කාලයක් තිස්සේ පාවිච්චි කරන අයගෙන් අහන්නේ Orange,Kevilton,ACL මේ වර්ග වලින් ඔයාලගේ අද්දැකීම් අනුව හොදම Plug and switch තියෙන්නේ මොන බ්‍රෑන්ඩ් එකේද ඔයගේ ගෙදර දැන් කාලයක් තිස්සේ දාල කිසි අව්ලක් නැතිව තියෙනවනම් ඒ දාල තියෙන්නේ මොන වර්ගේ ද කියන්න. ACL Elegance Kevilton Modular Orange Akoya
  9. lkfunboy

    Help adding extra breaker to db box when breaker box full

    ගෙදර අලුතෙන් එකතු කරපු කොටසට විදුලිය ගන්න දැනට තියන DB box එකට අලුතෙන් බේකර් දාන්න ඉඩ නැහැ මේකට අලුත් surface mounting එකක් එකතු කරලා දැන් තියෙන db එකේ rccb එකේ ඉදන් අලුත් db එකට සප්ලයි දෙන එක ආරක්ෂා කරීද ( දැන් තියන rccb නියුටල් එකේ තව වයර් එකක් අලුත් surface mounting එකේ නියුටල් බාර් එකට...
  10. lkfunboy

    වඩු වැඩ සහ pantry කබඩ් හෙල්ප්

    මචන්ලා එළකිරි එකේ වඩුවැඩ දන්න අයගෙන් පොඩි හෙල්ප් එකක් ඕනේ මම ගෙදරට pantry කබඩ් සෙට් එකක් ගහන්න ඉන්නේ මේ පුරස්න වලට හෙල්ප් ඕනේ මුලින්ම pvc board වලට අලවන ෆොමිකා එක අලවන්නේ ගම් එක EPIFIX එකද එකට වැඩිය ගණන් අඩු එකක් තියනවද pvc එකේ එන ලූක් එකට මම කැමති නෑ ලී පෙනුමක් ඕනේ නිසා දෙවෙනි එක තමයි මම...
  11. lkfunboy

    kitchen pantry top help Granite vs Tile

    මචන් මට පොඩි උද්දවක් ඕනේ kitchen pantry top එකට ලස්සනට ටිකක් සල්ලි ඉතුරු කරන් කරන්න හදා ගන්න හොද Granite වලින් කරනකොටද නැත්නම් Tile වලින් කරනකොටද ? කොන්ක්‍රීට් එක දාල කළු පාට tile එකක් අල්ලලා කරනකොට Granite වලින් කරන වියදමම යනවද ? ඔය Granite කරන තැන් වල වර්ග අඩිය 1500 - 2500 අතර තියෙන්නේ ඒ...
  12. lkfunboy

    Kataragama Kiri Vehera parking

    කතරගම කිරි වෙහෙර ඇතුලේ තියන වාහන park එකේ වාහන පාර්ක් කරන්න පාස් එකක් ගන්න විදිය දන්නවද කතරගම මහ දේවාලෙට යනවනම් ලග කිරි වෙහෙර පැත්තේ තියන වාහන පාර්ක් එකද නැත්නම් දේවාලේ පැත්තෙන් තියන එකද ?
  13. lkfunboy

    TP Link F670l URL block help

    SLT Fiber connection එකත් එක්ක දෙන router (TP Link F670l ) URL block කරන්නේ කොහොමද Security -> Filter ගියාට URL දාන්න තැනක් පෙන්නනේ නැහැ ------ Post added on 1726302254 ------ Post added on 1726302335
  14. lkfunboy

    Why do banks give offers on credit cards rather than debit cards

    මචන් මොකද බැංකු වලින් credit cards වලට offers දෙන්නේ , හොටෙල් , electronic ..etc අපි නියමිත දිනයට කලින් ගෙව්වොත් පොලියක් add වෙන්නෙත් නැහැ නේද ? උදාහරණයක් විදියට අතින් සල්ලි ගෙවල හරි debit card වලින් ගෙවල ගන්න කොට වැඩිය 30% discount එකක් හම්බ වෙනේකොට අපි credit cards එකෙන් එක ගෙවලා එදාම...
  15. lkfunboy

    Housing loan 2024

    Housing loan Help for 2024 ලගදි Housing loan එකක් දැම්ම කව්රු හරි ඉනන්වද මම නිකන් බැලුව ,දාන්න කලින් website වල තියන details , service charge දැක්කම personal loan එකක් දාන එක හොදයි කියල හිතෙනවා මෙච්චර කැපෙන්නේ නැහැ නේද personal loan වල Housing Loan Charges Processing Fee 0.5% of...
  16. lkfunboy

    Japan recondition tyre | Japan used tyre

    යාළුවා Japan recondition( used) tyre හොදයි ද බය නැතුව කාර් (passenger car) එකකට දාන්න ඔච්චර අඩුවෙන් දුවපු ඒවා ලංකාවේ ගන්න තියෙන්නේ මොකද . ජපන් උන් මේවා අයින් කරන්නේ මොකද පොඩ්ඩක් දුවල හොදට කට්ට තියන ඒවා මම ඉනටෙර්නෙට් එකේ දැකල තියනවා . ඔයාලගේ අදහස මොකද ? මේවා හොද කොලිටි නම් ,ගන්න තියෙන්නේ කොහෙද
  17. lkfunboy

    3rd party insurance hit by full insurance

    මචන් full insurance තියන වාහනයක් ඇවිත් 3rd party insurance තියන වාහනයක වැදිලා 3rd party insurance වාහනයට අලාබයක් උනොත් , වැරැද්ද full insurance වාහනේ නම් ,. 1.3rd party insurance වාහනේ හදාගන්න full insurance වාහනෙන් ( වැරැද්ද කරපු ) එකෙන් ගානක් අරගන්න පුලුවන්ද ? මොකද මෙතන වැරැද්ද තියෙන්නේ...
  18. lkfunboy

    Neethaane En Ponvasantham 2012 movie download help

    Neethaane En Ponvasantham (2012) මෙන්න මේ tamil movie එක තියන කෙනෙක් downlod ලින්ක් එක හොයල දෙන්නකෝ මේක ටොරන්ට් සීඩ් නැහැ . පින්වතෙක් පුලුවන්නම් ගූගල් drive upload කරලා දෙන්න English subtitle සෙට් වෙන හරි සිංහල subtitle සෙට්වෙන කොපියක් (Dvdrip)...
  19. lkfunboy

    Udemy download help

    Is it possible to download purchased Udemy courses to hard drive? DMCA protected courses (DRM protocols encrypted contents)
  20. lkfunboy

    India travel help for domestic flights

    මචන්ලා මට ඉන්දියාවේ යන්න ඉන්නේ ටුවරිස් වීසා වලින් මුලුන්ම කටුනායක -> චෙන්නායි වලට ඊට පස්සේ චෙන්නායි -> ඉදලා දිල්ලි පස්සේ දිල්ල -> කටුනායක මචන් මට පොඩ් දෙයක් දැනගන්න ඕනේ , අපි ලංකාවේ ඉදන් චෙන්නායි යනකොට , චෙන්නායි වල immigration එක හරහා යන්න ඕනේ නේ , මුලින්ම .එක මම දන්නවා ගැටළුවක් නැහැ...

    No contents