අද මැයි 18

SLKolla2020

Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    එකම දුක තියෙන්නේ තාමත් රණවිරු සෙවනවල් වල අපාදුක් විඳින රණවිරුවෝ ගැන හිතෙනකොට තමයි. එක දවසක් කළුබෝවිල hospital එකට ගිහිල්ලා ඉන්නකොට හමුදාවේ කෙනෙක් එක්කන් ඇවිල්ලා හිටියා, ඔලුවේ බාගයක් ගිලා බැහැලා වගේ. මාරම අවුල් එදා :(:(
     

    thesasindu

    Well-known member
  • Feb 2, 2023
    2,100
    3,590
    113
    San Ricardo
    1716061569273.png
     

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,565
    30,690
    113
    අපායෙ දොරකඩ


    "Nothing's forgotten. Nothing is ever forgotten." As we commemorate the end of the war in Sri Lanka, these words remind us of the profound sacrifices made by our military heroes. Their unwavering courage and dedication brought peace to our nation, ending years of strife and turmoil. Each act of valour, each life given in service, is etched into the heart of our country's history, ensuring that their legacy remains vibrant and honoured. Today, we stand united in gratitude, remembering that the freedom we enjoy is a lasting testament to their extraordinary bravery and commitment.
     

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    යුද්ධයක් ඇතිවුනේ රට පාලනය කරපු බණ්ඩාරනායකගේ සහ ජේආර් ගේ වරදින්. ඉතිං දේශාපාලුවන් විසින් ආරම්භ කරපු යුද්ධය උන්ම අවසන් කරන්න ඕනේ. ජොබ් එකක් නැති කමට හමුදාවට බැඳිලා අත් පය නැති කරගත්තු ජීවිත නැති කරගත්තු පුරවැසියෝ පව් ඉතිං. උතුරෙත් LTTE එකේ බල කිරීමට ඒකට බැඳිලා ජීවිත නැති කරගත්තු දෙමළුත් පව් ඉතිං. මෙතන සමරන්න තරම් දෙයක් නෑ.
    එතකොට GG පොන්නම්බලම්ල එහෙම බබාලද?
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,492
    72,692
    113
    මාලඹේ

    රට වෙනුවෙන් දිවිපිදූ සියලුම රණවිරුවන්ට නිවන් සුව අත්වේවා 🙏🙏
    යුද්ධය විකුණා ගෙන නොකා යුද්ධය යුද්ධයක් විදියට ඉවර කරපු සියලුම දෙනාට ජාතියේ ප්‍රණාමය ♥️
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,113
    99,661
    113
    යුද්ධයක් ඇතිවුනේ රට පාලනය කරපු බණ්ඩාරනායකගේ සහ ජේආර් ගේ වරදින්. ඉතිං දේශාපාලුවන් විසින් ආරම්භ කරපු යුද්ධය උන්ම අවසන් කරන්න ඕනේ. ජොබ් එකක් නැති කමට හමුදාවට බැඳිලා අත් පය නැති කරගත්තු ජීවිත නැති කරගත්තු පුරවැසියෝ පව් ඉතිං. උතුරෙත් LTTE එකේ බල කිරීමට ඒකට බැඳිලා ජීවිත නැති කරගත්තු දෙමළුත් පව් ඉතිං. මෙතන සමරන්න තරම් දෙයක් නෑ.
    සමරන්න දෙයක් නෑ තමා ටික තව අවුරුදු 10ක් උන් හිටිය නන්. Drone AI එන්න කලින් උන් ටික ගියේ නැත්තං අපිට ඉන්න තිබ්බ ltte යටත් වැසියෙක් වගේ.
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,988
    1
    28,317
    113
    පහත නම් සඳහන් සියලු දෙනාටම උපහාර වේවා!

    1. ජීවිත පූජා කළ, ආබාධිත වූ සහ වීරෝධාරව සටන් කරපු උතුම් රණවිරුවන්ට සහ ත්‍රිවිධ හමුදාවේ නායකත්වයට.

    2. මහින්දගේ දේශපාලන නායකත්වයට (යුද්දෙ ඉවර කරපු ඒකට විතරයි)

    3. බඩුමිල ගැන නොසිතා රට වෙනුවෙන් කැපකිරීම් කරපු බහුතරයක් වූ මහජනතාව

    4. යුද්දෙට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සපයලා දුන්න නිලධාරීන්.

    5. අපිට ආයුධ ලබා දුන්නු, මූල්‍ය සහය ලබාදුන්නු, UN එකේදී අපි වෙනුවෙන් කතාකරපු අපිව ආරක්ෂා කරපු චීනය, රුසියාව, ඉරානය, ලිබියාව, ඉන්දියාව, පාකිස්තානය වගේ රටවල්
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,492
    72,692
    113
    මාලඹේ
    යුද්ධයක් ඇතිවුනේ රට පාලනය කරපු බණ්ඩාරනායකගේ සහ ජේආර් ගේ වරදින්. ඉතිං දේශාපාලුවන් විසින් ආරම්භ කරපු යුද්ධය උන්ම අවසන් කරන්න ඕනේ. ජොබ් එකක් නැති කමට හමුදාවට බැඳිලා අත් පය නැති කරගත්තු ජීවිත නැති කරගත්තු පුරවැසියෝ පව් ඉතිං. උතුරෙත් LTTE එකේ බල කිරීමට ඒකට බැඳිලා ජීවිත නැති කරගත්තු දෙමළුත් පව් ඉතිං. මෙතන සමරන්න තරම් දෙයක් නෑ.
    LTTE එක රට අල්ලා ගත්තා නම් උබල වගේ කැරියේ මෙහෙම කෑ ගහන්න වත් ඉතුරු කරන්නේ නැහැ
    shenali2711173.jpg
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,777
    40,423
    113
    ජොබ් එකක් නැති කමට හමුදාවට බැඳිලා අත් පය නැති කරගත්තු ජීවිත නැති කරගත්තු පුරවැසියෝ පව් ඉතිං.
    ජොබ් එකක් නැතිකමට ගිය අයත් ඉන්න ඇති. ජොබ් දාලා ගිය අයත් ඉන්නවා.
    උතුරෙත් LTTE එකේ බල කිරීමට ඒකට බැඳිලා ජීවිත නැති කරගත්තු දෙමළුත් පව් ඉතිං.
    බලකිරීමට බැඳුන වගේම, කැමැත්තෙන්ම බැඳුන අයත් ඉන්නවා.
    මෙතන සමරන්න තරම් දෙයක් නෑ.
    අපිට නිදහස සමරන්න පුළුවන්. ඒ කාලේ බස් එකේ ගිහින් බහිනකම් ජීවිතේ ශුවර් නෑ. යන්නෙත් වටේටම ඇස් කරකව කරකව. උතුරෙ මිනිස්සුන්ට වෙඩි හඬක් ඇහෙන්නෙ නැතුව විනාඩියක් වත් ඉන්න බැරුව හිටියේ. ගිරේට අහුවෙච්ච පුවක් ගෙඩිය වගේ දෙපැත්තෙන්ම වැදිල මැරෙයි කියන මරබියෙන් හිටියෙ.
     

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,114
    967
    113
    V
    LTTE එක රට අල්ලා ගත්තා නම් උබල වගේ කැරියේ මෙහෙම කෑ ගහන්න වත් ඉතුරු කරන්නේ නැහැ
    shenali2711173.jpg
    Thats a typical radical ponzi brain .
    Lorry talks with big words without really saying much
     
    • Love
    Reactions: 2osama

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,689
    1
    60,304
    113
    Mother Earth
    යුද්දෙකින් ජයග්‍රහකයො සහ පරාජිතයො නෑ කියන්නෙ ඒක බොරු කතාවක්. දැන් බෝම්බ වැදිල මැරිලා පරාජිතයො වෙන කවුරුවත්ම නෑ. දැන් දෙමළ මිනිස්සුයි සිංහල මිනිස්සුයි අපි හැමෝම දිනුම්.