අප නිවසේ පැවැත්වූ ධර්ම දේශනාව සහ දානමය පිංකම - පින්තුර කීපයක්

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    පසුගියදා අප නිවසේ සවස ධර්ම දේශනාවක් පවත්වා ඊට පසුවදා බෞද්ධ ස්වාමීන් වහන්සේලා උදෙසා දානමය පිංකමක් සිදුකරා.

    ඒ අවස්ථා වලදී ගත්තු පින්තුර කීපයක් සහ සටහනක් තමයි පහලින් තියෙන්නේ.

    සවස පැවති ධර්ම දේශනාව.

    1.jpg


    දානමය පිංකම.

    ඔය පින්තුර කීපයේ තිබෙන්නේ ස්වාමීන් වහන්සේලා උදෙසා පිරිනැමූ දානය සහ පිරිකර ආදිය.

    2.jpg


    3.jpg


    4.jpg


    8.jpg


    9.jpg


    5.jpg


    6.jpg


    7.jpg


    ඔය පින්තුර ටිකේ තියෙන්නේ පිංකමට සහභාගී වූ අයට පිරිනැමූ ආහාර වෙල.

    10.jpg


    11.jpg


    12.jpg


    13.jpg


    14.jpg


    15.jpg


    16.jpg


    18.jpg


    19.jpg


    20.jpg


    ගෙදර කැවිලි හදන ගමන්.

    22.jpg


    23.jpg


    24.jpg


    21.jpg


    ස්තුතියි.

    -මාගේ වෙනත් ත්‍රෙඩ්-

    1) පොළොස් ඩෙවල් එකක් හැදුවා - පින්තුර පහ හයක්

    2) ගෙදර හදපු ටින් මාළු - පින්තුර කීපයක්

    3) හදිසියේ පන්සලට දානයක් දුන්නා - පින්තුර කීපයක්

    4) උමංදාවේ කෑම - පින්තුර කිහිපයක්

    5) මාගේ නිවසේ වගාව - පින්තුර ගොඩක්

    6) අපි දුන්නු කිතුල් පිටි කැඳ දන්සැල

    7) සංචාරක ක්ෂේත්‍රයේ රැකියාවක් කරන්න කැමතිද ?

    8) කැවුම් කොකිස් හැදුවා - පින්තුර දෙක තුනක්

    9) පෑලියගොඩ එළවලු, ෆිෂ් මාර්කට් ගියා - පින්තුර කීපයක් සහ විස්තරයක්

    10) ගෙදර හදපු පොල්තෙල් - පින්තුර කීපයක්

    11) බලුසන්ලට කෑම දුන්නු හැටි-පින්තුර දෙක තුනක්

    12) බෝඹුරු ඇල්ලේ ගියා - පින්තුර කීපයක්

    13) ගෙදර හදපු කහ කුඩු - පින්තුර දෙක තුනක්

    14) වස් සමාදන් වෙන භීක්ෂුන්ට දානයක් දුන්නා - පින්තුර කිහිපයක්
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,051
    35,986
    113
    වොන්ඩර් ලැන්ඩ්
    mahana wenna hithena thread mewa.
    mewa wage dayakayo 30k alla gatta nam jiwite sundaray

    aranniyakin hoyan awilla silwath hamudurwo eka namak hari kamak na hoya ganin. harima amaruy hoyanna

    experience eken kiyenne

    දඩමස් එහෙම දුන්නෙ නැද්ද ? 😅
    dada mas mokatada ban me bite wadit ekka
    ------ Post added on Nov 25, 2025 at 12:37 PM
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,609
    113
    mahana wenna hithena thread mewa.
    mewa wage dayakayo 30k alla gatta nam jiwite sundaray

    හැම දානෙම මෙච්චර සුපිරියට හම්බෙන්නෙ නෑ බම්. ඈත පන්සල්වල සමහර දුප්පත් දායකයෝ මඤ්ඤොක්කයි පොල්සම්බෝලයි දානෙට අරන් එන වෙලාවල් තියෙනවා.
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,201
    13,914
    113
    පෘථිවිය
    ලංකාවේ දානවල තියෙන්නේ එකම මෙනු එක
    හාමුදුරුවන්ට මේවා කාල එපා වෙලා ඇත්තේ
    පොලොස්, පරිප්පු, වම්බටු මොජු , කජු කරිය


    වෙනස් විදිහකට දෙන්නත් බලන්න

    කරපු දානමය පිංකම අපිත් දැක පින් ලබාගත්තෙමු

     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    ඉත්තියා නැද්ද?
    ලංකාවේ දානවල තියෙන්නේ එකම මෙනු එක
    හාමුදුරුවන්ට මේවා කාල එපා වෙලා ඇත්තේ
    පොලොස්, පරිප්පු, වම්බටු මොජු , කජු කරිය


    වෙනස් විදිහකට දෙන්නත් බලන්න

    කරපු දානමය පිංකම අපිත් දැක පින් ලබාගත්තෙමු
    හැම දානෙම මෙච්චර සුපිරියට හම්බෙන්නෙ නෑ බම්. ඈත පන්සල්වල සමහර දුප්පත් දායකයෝ මඤ්ඤොක්කයි පොල්සම්බෝලයි දානෙට අරන් එන වෙලාවල් තියෙනවා.
    mahana wenna hithena thread mewa.
    mewa wage dayakayo 30k alla gatta nam jiwite sundaray

    aranniyakin hoyan awilla silwath hamudurwo eka namak hari kamak na hoya ganin. harima amaruy hoyanna

    experience eken kiyenne


    dada mas mokatada ban me bite wadit ekka
    ------ Post added on Nov 25, 2025 at 12:37 PM
    මේ උබලා ගේදර් :P
    දඩමස් එහෙම දුන්නෙ නැද්ද ? 😅
    :love2::love2:
    මං මුලින් හිතන් හිටියෙ තවුසේ මුස්ලිම් එකෙක් කියල.:LOL:
    ස්තුතියි