අයි.ටී. අනාත වීම

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    තොපිටත් ඉතින් ළඟ පිකප් උනානේ ඔක්කොටම කලින් :rofl:
    අතින් කයිට් කරන් ආයේ පුකේ ටින්කිරි ගාගන්න අදහසක් නෑ ඒවා වැඩක් නෑ , උඹේ රනි ස ට හරි ගියානේ .උඹට සන්තෝසයි නේ. 🤭
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,241
    113
    අතින් කයිට් කරන් ආයේ පුකේ ටින්කිරි ගාගන්න අදහසක් නෑ ඒවා වැඩක් නෑ , උඹේ රනි ස ට හරි ගියානේ .උඹට සන්තෝසයි නේ. 🤭
    රනිලා කවද්ද යකෝ මගේ උනේ? ඌ දැන් බයියන්ගේ කොහොමත් :lol:
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,402
    3,777
    113
    Colombo
    Thread closed..
    Conclusion: Do IT whatever matter in SL...Currently huge deficit in Good engineers in IT...IT will be the last long career after health care & food industry
    ade thread just got started bn 😂😂😂

    Thread closed..

    ade thread just got started bn 😂😂😂
    @hancok මෙන්න උබලගෙ සන්ගමේට බනිනවෝ 🤦

    https://m.facebook.com/story.php?st...LcWc6G6skl&id=100001620583691&mibextid=qC1gEa
    ------ Post added on Jan 14, 2023 at 8:17 AM
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    මම හිතාගෙන හිටියේ අවුරුදු 20 කට කලින් මම IT ඉගෙනගන්න පටන්ගත්ත කාලෙට වඩා දැන් IT Degree කරන අයට හොඳට වැඩ පුලුවන් ඇති කියලා. එලකිරි ෆෝරම් එකට ආවට පස්සෙයි එහෙම නෙමෙයි කියලා දැනගත්තේ.
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,991
    14,360
    113
    වැලිවේරිය
    මම හිතාගෙන හිටියේ අවුරුදු 20 කට කලින් මම IT ඉගෙනගන්න පටන්ගත්ත කාලෙට වඩා දැන් IT Degree කරන අයට හොඳට වැඩ පුලුවන් ඇති කියලා. එලකිරි ෆෝරම් එකට ආවට පස්සෙයි එහෙම නෙමෙයි කියලා දැනගත්තේ.
    ukrain,russian programers ලා හොදම programmer ලා උනේ උන්ට 1990ට කලින් (ussr) කාලේ උන්ගේ හෙන low performance machine ලු තිබ්බේ...ඉතින් උන් optimal ම solution එකටලු code කලේ කියලා කොහේ හරි අහලා තියෙයි...දැන් ඉන්න උන්ට සැප වැඩී & ඉස්සර ගොඩක් ආවේ good iq උන් like මෝරා pera දැන් එහෙම නෑ...ඒත් එචර iq ඕනෙත් නෑ...Ui ux/system eng./BA/QA වගේ එච්චර iq එකක් ඕනේ නෑ...but same salary range..
     
    • Like
    Reactions: EKGuest

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    ukrain,russian programers ලා හොදම programmer ලා උනේ උන්ට 1990ට කලින් (ussr) කාලේ උන්ගේ හෙන low performance machine ලු තිබ්බේ...ඉතින් උන් optimal ම solution එකටලු code කලේ කියලා කොහේ හරි අහලා තියෙයි...දැන් ඉන්න උන්ට සැප වැඩී & ඉස්සර ගොඩක් ආවේ good iq උන් like මෝරා pera දැන් එහෙම නෑ...ඒත් එචර iq ඕනෙත් නෑ...Ui ux/system eng./BA/QA වගේ එච්චර iq එකක් ඕනේ නෑ...but same salary range..

    මට පුදුම හිතුනා @TNHM ගේ ත්‍රෙඩ් එකක ඉන්ටවීව් ආපු IT Degree තියෙන අයට simple star pattern එකක් ප්‍රින්ට් කරගන්න බැහැ කිව්වම. (Thread Link). මම ඉගෙනගත්ත කාලේ ක්ලාස් එකේ ළමයි බහුතරයකට ඔය වගේ එකක් කරන්න පුලුවන්කම තිබුනා.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    • Like
    Reactions: Mr.Thor

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,130
    113
    මම හිතාගෙන හිටියේ අවුරුදු 20 කට කලින් මම IT ඉගෙනගන්න පටන්ගත්ත කාලෙට වඩා දැන් IT Degree කරන අයට හොඳට වැඩ පුලුවන් ඇති කියලා. එලකිරි ෆෝරම් එකට ආවට පස්සෙයි එහෙම නෙමෙයි කියලා දැනගත්තේ.
    apo dan inna un nm kiyala wadak na, thaniyen prashnayak search karala wisdaganna therenne na unta
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    apo dan inna un nm kiyala wadak na, thaniyen prashnayak search karala wisdaganna therenne na unta

    මටත් පුදුම ඒක තමයි. ඉස්සර වගේ නෙමෙයි දැන් ඕන දෙයක් ඉගෙනගන්න හොඳ ටියුටෝරියල් එහෙමත් ඕනෑ තරම් තියෙනවානේ.
     
    • Like
    Reactions: nkt

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ukrain,russian programers ලා හොදම programmer ලා උනේ උන්ට 1990ට කලින් (ussr) කාලේ උන්ගේ හෙන low performance machine ලු තිබ්බේ...ඉතින් උන් optimal ම solution එකටලු code කලේ කියලා කොහේ හරි අහලා තියෙයි...දැන් ඉන්න උන්ට සැප වැඩී & ඉස්සර ගොඩක් ආවේ good iq උන් like මෝරා pera දැන් එහෙම නෑ...ඒත් එචර iq ඕනෙත් නෑ...Ui ux/system eng./BA/QA වගේ එච්චර iq එකක් ඕනේ නෑ...but same salary range..
    IQ එකේ ලොකුම වැදගත් කම මොකක්ද බං.

    සමහර උන් උඩ පනිනවා අයින්ස්ටයින් ට වඩා iq එක තියනවා කියලා හැබැයි උන් හොඳට ඉගෙන ගන්නවා but අයන්ස්ටයින්ගේ අහලකට වත් එන්න බෑ. අයන්ස්ටයින් තනියම හිතලා දෙයක් කරා.. ගොඩක් උන්ට ඉගෙන ගන්න පුළුවන් උනාට ලොකු දෙයක් කරන්නේ නැ... එකම රෝල කරකවා කරකවා ඉන්නවා
    මේකට හේතුව මොකක්ද?

    අපේ iq එක test කරගන්නේ කොහොමද?
     
    kingcharith

    Well-known member
  • Aug 18, 2018
    611
    681
    93
    Dan inna podi un hithan inne Python walin data set ekakata ML model ekak dana eka thama seen eka kiyala. Mama interview karapu mora kollek hena data set ekak collect karala lankawe dengu una gana. uge conclusion eka thama dengu maduruwo bo ena eka wadi unama dengu wadi wenawa kiyana eka. Interview karapu ekekta hariyata Solid principles kiya ganna ba. Scenario ekak design kara ganna ba. habai hama ekama hackathon gihin award win karala.
     
    • Love
    Reactions: BruceWayne92

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,130
    113
    මටත් පුදුම ඒක තමයි. ඉස්සර වගේ නෙමෙයි දැන් ඕන දෙයක් ඉගෙනගන්න හොඳ ටියුටෝරියල් එහෙමත් ඕනෑ තරම් තියෙනවානේ.
    ow bn, me lagadi ape eke SE knk awilla ahanw singleton pattern ek danne kohomad kiyala javascript walin, kohom interview walin pass wenawad mnda mun
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    IQ එකේ ලොකුම වැදගත් කම මොකක්ද බං.

    සමහර උන් උඩ පනිනවා අයින්ස්ටයින් ට වඩා iq එක තියනවා කියලා හැබැයි උන් හොඳට ඉගෙන ගන්නවා but අයන්ස්ටයින්ගේ අහලකට වත් එන්න බෑ. අයන්ස්ටයින් තනියම හිතලා දෙයක් කරා.. ගොඩක් උන්ට ඉගෙන ගන්න පුළුවන් උනාට ලොකු දෙයක් කරන්නේ නැ... එකම රෝල කරකවා කරකවා ඉන්නවා
    මේකට හේතුව මොකක්ද?

    අපේ iq එක test කරගන්නේ කොහොමද?
    intuition + creativity එක වැදගත් ඔය IQ නෙමෙයි
     
    • Like
    Reactions: scorpion MW