අර Vezel එක ගත්තා බම් 😏 [Random කථා]

MR.YOLO

Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    ඒ උනාට හම්බ උන ගානට ඕක වටිනව. BYD නම් මට තාම බලන්න සෙට් උනේ නෑ, Tesla එකක්නම් ටික කාලයක් මෙහෙ පවිච්චි කලා supiri ඉතින්.
    මචං tesla වල බම් europe වාහන වලට වඩා comfy සීන් එක වැඩී කියන්නේ ඇත්තද බම්? 🧐🤔

    උබ හෝටල් එකක්ද කරන්නේ බං
    එයාර් BnB පමණයි නෙව බම් සුන්දරයෝ 😏 හොටල් කෙරුවාව හරි අමාරුයි නෙව බම් 😑

    chassis number dala thiyenne expose wenna asa nisa da?
    මේ අනාථයා expose උනා කියල වෙන්න දෙයක් නෑ බම් වෙන්න තියන ඔක්කොම උන නාකි කුකුළෙක් ඉතින් 🤭 බොලාට ඔන්නම් හොයලා expose කරන්න බලාපන් ඉතිං 😏

    1.70 ta ganna puluwan da machan ?
    සිරාම ගන්නද හොයන්නෙ? මේක නම් විකුණන්න හිතක් නෑ බම් හොයලා බලන්නම් ඕනි නම් 🤔🧐 (මේක tourism හරි airport හරි දාන්න හිතන් ඉන්නේ බලමු)

    ඕකෙ ඉනටෙරිය එහෙම සුපිරි කොලිටිනෙ.
    සැප අතින් නම් පොඩ්ඩක් මදි වගේ බම් සුන්දරයෝ 😏 පරණ මොඩල් මීට වැඩිය සැප කියලා තාම කියන්නේ බම් 🧐🤔
    ------ Post added on Aug 3, 2025 at 7:52 PM
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    ඔව් දැං නාකියිනෙ ඉස්සර තිබ්බ ආකර්සනේ නෑ
    අපේ මහඋන් දෙන්නත් ගිහිල්ලා තිබ්බා නෙව බම් 😏 මවට ටිකට් 4ක් ලැබිලා.

    සාරුක් අයියත් එයි ද බම් සුන්දරයෝ?? 🤔🧐