මචන් හොදම වැඩේ මානසික වෛද්‍යවරයෙක් හම්බවෙන එක. නිකම්ම කියටවත් ඇන්ටිඩිප්‍රෙසන්ට්ස් ගන්න එපා.ඒවාගෙ සයිඩ් එෆෙක්ට්ස් මොනිටර් වෙන්න ඕනෙ ඩොක්ටර් කෙනෙක්මගින්. බෙහෙත්වලට ව්ඩා ඇන්සයිටිව්ලට කොග්නිටිව් බිහෙවියරල් තෙරප්පි එක එක ප්‍රතිපලදායකයි .ඩොකෙක් ගාවට පලයන්.හිතුමහෙට බෙහෙහ් අරන් තවහ් ලෙඩ හදාගන්න වෙන්නෙ