ඉන්ට්‍රා නර්වස් ඔක්සිජන් ඩිලිවරි - intranervous oxy

keerthi.mac

Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    Oya medicine eke gunayak aniwa athi. Nankiyanne na. But we have Advanced treatment karanna system ekak. OK anyway thanks .

    "But we have Advanced treatment karanna system ekak."
    ඉංග්‍රිසි වෙදකමින් හම්බ කරනවා නෙහ්?
     
    D1987

    Member
    Mar 20, 2013
    515
    92
    0
    Colombo
    Oya medicine eke gunayak aniwa athi. Nankiyanne na. But we have Advanced treatment karanna system ekak. OK anyway thanks .

    මචන් මේකෙන් ඔක්සිජන් යනවද නැද්ද කියලනම් දන්නේ නෑ. හැබැයි සිද්ධාර්ථ තෙල් කියන්නේ නම් අනිවා ගෙදරක තියෙන්න ඔනෙමකරන බෙහෙතක්.

    මේ thread එකට අදාලව කියනවා නම්, හුස්ම ගන්න අමාරු ලෙඩෙකට තෙල් ටිකක් පපුවේ ගාලා බලපන්. එක්කෝ සෙම හැදිච්ච වෙලාවට සේම වෙලවන්න ඉංග්‍රීසි බේත් අරගෙන සෙම වේලපුවහම හවසට එන කැස්ස නිකමට පපුවේ ටිකක් ගාලා බලපන්. විශ්වාස නැත්තම් නොකරන එක තමන්ට අදාල දෙයක් මචං.

    අත්දැකීමෙන් කියන්නේ මචන් මේ කියල තියෙන ටික සහතික ඇත්ත
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,648
    14,295
    113
    උඹට මම ඉස්ස්ලෙල්ල කියල තියන අන්තිම වාක්‍ය ගණන් ගත්තේ නැත්තම් එක උඹේ කුහක මක මචන්. මූට ඇති තරම් බැනපන්. ඒත් එක පාරක් හරි කරලා බලලා.
    මේ thread එකට අදාලව කියනවා නම්, හුස්ම ගන්න අමාරු ලෙඩෙකට තෙල් ටිකක් පපුවේ ගාලා බලපන්. එක්කෝ සෙම හැදිච්ච වෙලාවට සේම වෙලවන්න ඉංග්‍රීසි බේත් අරගෙන සෙම වේලපුවහම හවසට එන කැස්ස නිකමට පපුවේ ටිකක් ගාලා බලපන්. විශ්වාස නැත්තම් නොකරන එක තමන්ට අදාල දෙයක් මචං.

    දෙයක් ඔප්පු කරන විදිහක් තියනවා......තෙල් ගෑවම වේදනාව උන පලියට ස්නායු වලින් ඔක්සිජන් යනවා කියන්නේ කොහොමද? ස්නායු තියෙන්නේ ඔක්සිජන් යවන්නද?
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,648
    14,295
    113
    ඉදිරියේ රාළ;20374420 said:
    ඇයි ඉතිං වේදනාව එන්නෙ ඔක්සිජන් නැති වුණාමනේ. තෙල ගාපු ගමන් වේදනාව නැතිවෙන්නේ, ස්නායු වලින් ඔක්සිජන් යන නිසානේ. නහර වලින් එච්චර ඉක්මනට යවන්න බෑනේ. මොකද වටේ යන්න ඕනනේ. මොළේ තියෙන මිනිස්සුන්ට නම් ඕක තේරුම් ගන්න පුළුවනි පැහැදිලිව.

    ඔයින් ටිකක් ගාගෙන කිමිදුනොත් වතුර යට හුස්මගන්න පුලුවන්ද?:rofl::rofl::rofl:
     
    ඔයින් ටිකක් ගාගෙන කිමිදුනොත් වතුර යට හුස්මගන්න පුලුවන්ද?:rofl::rofl::rofl:
    හරියන එකක් නෑ. මොකද වතුරේ හීතලට තෙලෙ ප්‍රතික්‍රියාවේ වේගය අඩාළ වෙන නිසා. තෙල ගාල විතරක් හරියන්න්නෙ නෑ. මොකද ඕක ගාල මසාජ් කරන්න ඕන නිසා.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,970
    1
    58,282
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉදිරියේ රාළ;20377802 said:
    හරියන එකක් නෑ. මොකද වතුරේ හීතලට තෙලෙ ප්‍රතික්‍රියාවේ වේගය අඩාළ වෙන නිසා. තෙල ගාල විතරක් හරියන්න්නෙ නෑ. මොකද ඕක ගාල මසාජ් කරන්න ඕන නිසා.

    ඔලුව වතුර බේසමක ඔබාගෙන ඉන්න ගමන් පපුවෙ තෙල් ගෑවොත් මැරෙන එකක් නැද්ද?:confused:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,970
    1
    58,282
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉදිරියේ රාළ;20377881 said:
    සිහිය නැති වෙන්න පුළුවනි.

    නහයයි කටයි මිරිකල ඉන්න ගමන් පපුවෙ තෙල් ගාල මැරෙන්නෙ නැතුව ඉන්න බැරිද? ඒත් සිහිය නැතිවෙයි නම් ඇයි එහෙම සිහි නැතිවෙන්නෙ?
     
    නහයයි කටයි මිරිකල ඉන්න ගමන් පපුවෙ තෙල් ගාල මැරෙන්නෙ නැතුව ඉන්න බැරිද?
    බැරි වෙන එකක් නෑ. එහෙම කරල බලලා නම් නෑ. කරල බලලා අපිට කියන්න.
    ඒත් සිහිය නැතිවෙයි නම් ඇයි එහෙම සිහි නැතිවෙන්නෙ?
    ඒ ගැන නම් වැඩි දුර හොයල බලල නෑ. නමුත් තෙල් භාවිතයේදී හැකි තරම් ජලය ස්පර්ෂ කිරීම අවම කරන්න කියල වෛද්‍ය උපදෙස් දෙනවා. ජලයේ තාප අවශොෂණය ඒ තෙල් වල ප්‍රතික්‍රියාවට බාධා වෙන නිසා. ඒ හේතුව නිසා විය හැකියි.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,970
    1
    58,282
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉදිරියේ රාළ;20377973 said:
    බැරි වෙන එකක් නෑ. එහෙම කරල බලලා නම් නෑ. කරල බලලා අපිට කියන්න. ඒ ගැන නම් වැඩි දුර හොයල බලල නෑ. නමුත් තෙල් භාවිතයේදී හැකි තරම් ජලය ස්පර්ෂ කිරීම අවම කරන්න කියල වෛද්‍ය උපදෙස් දෙනවා. ජලයේ තාප අවශොෂණය ඒ තෙල් වල ප්‍රතික්‍රියාවට බාධා වෙන නිසා. ඒ හේතුව නිසා විය හැකියි.

    nose-plug-feature.jpg

    මල්ලිට සැකයක් නෑ තෙල් ඉලුවම ස්නායු හරහා ඔක්සිජන් දෙනව කියල, හැබැයි නහයයි කටයි වහල තෙල් උලල ජීවත් වෙන්න පුලුවන්ද කියල පොඩි විචිකිච්ඡාවක් තියෙනව නේද?
     
    • Like
    Reactions: LazyLizard
    nose-plug-feature.jpg

    මල්ලිට සැකයක් නෑ තෙල් ඉලුවම ස්නායු හරහා ඔක්සිජන් දෙනව කියල,
    ගාපු ගමන් වේදනාව/අපහසුව මඟ හැරෙන්නෙ ඒ නිසානේ.
    හැබැයි නහයයි කටයි වහල තෙල් උලල ජීවත් වෙන්න පුලුවන්ද කියල පොඩි විචිකිච්ඡාවක් තියෙනව නේද?
    උෂ්ණත්වය අඩු පරිසරයක නම් ඒ ගැන විචිකිච්ඡාවක් තියෙනව. මොකද තෙලේ ප්‍රතික්‍රියාව ඇණ හිටින නිසා. නමුත් ඉස්සර පණ ඇදපු අය පවා තෙල් ඔරු වල දාල සනීප කරල තියෙනවනේ. ඒනිසා වැඩි උෂ්ණත්ව පරිසරයක නම් ඔයා කියල විදියට තෙල් ඔරුවක දාල නහයයි කටයි වහල ජීවත් කරවන්න පුළුවන් වේවි.
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    සිද්ධාර්ථ තෙලට හිනාවෙන එකෙක් හරි තමන්ට හරි තමන්ගේ ගෙදර හුස්ම කෙනෙක්ට හරි ගන්න අමාරු කමක් තියන වෙලාවට නිකමට හරි ගාලා බැලුවනම් කියලා හිතෙන්නේ. ටිකක් හරි මොලේ තියන එකෙක් කරන්නේ දෙයක් කිඋවහම කට වචලේට කියවන්නේ නැතුව කරලා බලලා වැරදි නම් පහර ගහන එක.

    :yes::yes::yes::yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සිද්ධාර්ථ තෙලේ ගුණයි පාවිච්චි කරන අවස්ථා ගැනයි කියල දැනුවත් කරන එක නං හොඳයි, එත් ඒ අස්සේ අනිත් ක්‍රම වලට පහර ගහල ඒවා වැඩක් නෑ කියන එක හොඳ නෑ නේද ? :oo:
     
    සිද්ධාර්ථ තෙලේ ගුණයි පාවිච්චි කරන අවස්ථා ගැනයි කියල දැනුවත් කරන එක නං හොඳයි, එත් ඒ අස්සේ අනිත් ක්‍රම වලට පහර ගහල ඒවා වැඩක් නෑ කියන එක හොඳ නෑ නේද ? :oo:
    වෙද ගෙදර ඔක්සිජන් ටැංකිය කියල නූලක් කලින් දැම්මෙ ඒකට තමා.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,648
    14,295
    113
    ඉදිරියේ රාළ;20377802 said:
    හරියන එකක් නෑ. මොකද වතුරේ හීතලට තෙලෙ ප්‍රතික්‍රියාවේ වේගය අඩාළ වෙන නිසා. තෙල ගාල විතරක් හරියන්න්නෙ නෑ. මොකද ඕක ගාල මසාජ් කරන්න ඕන නිසා.

    ලාවට උණු වතුරට බැස්සොත් හරියයි නේද? අතුල්ල අතුල්ල කිමිදෙන්න පුලුව්වන් :rofl::rofl::rofl:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,946
    4,619
    113
    උඹට මම ඉස්ස්ලෙල්ල කියල තියන අන්තිම වාක්‍ය ගණන් ගත්තේ නැත්තම් එක උඹේ කුහක මක මචන්. මූට ඇති තරම් බැනපන්. ඒත් එක පාරක් හරි කරලා බලලා.
    මේ thread එකට අදාලව කියනවා නම්, හුස්ම ගන්න අමාරු ලෙඩෙකට තෙල් ටිකක් පපුවේ ගාලා බලපන්. එක්කෝ සෙම හැදිච්ච වෙලාවට සේම වෙලවන්න ඉංග්‍රීසි බේත් අරගෙන සෙම වේලපුවහම හවසට එන කැස්ස නිකමට පපුවේ ටිකක් ගාලා බලපන්. විශ්වාස නැත්තම් නොකරන එක තමන්ට අදාල දෙයක් මචං.

    ow ban me tela mara watinawa.ape tathta oka use kala .oka ganakota bulath kolayak rath karala papuwa thwala thma ganne.anek oka ganawa vitarak neme allata sini poddak aragena ekata kalawam karala kanawa ban
     
    oka ganakota bulath kolayak rath karala papuwa thwala thma ganne.
    ඔව් ඔව් ඒක තමා හරි ක්‍රමය.
    anek oka ganawa vitarak neme allata sini poddak aragena ekata kalawam karala kanawa ban
    මම ඒක අහල තියෙනවා එක පාරක්. ලාවට මතක හැටියට ප්‍රෙශර් වලට වගේ. බලන්න හරිද කියලා ?