ඔයා එළකිරියේ ඇඩ්මින් නෙවෙයි නේද? මම මට ඕනේ ත්‍රෙඩ් එක්ක පොස්ට් දානවා ඔයාට අවුලක් තියනවනම් ගිහින් ඇඩ්මින්ට පැමිණිලි කරන්න
අනේ නැහැ. කොටු ටිකවත් තවම පිරිලා නැහැ.

නැහැ බන්.ලංකාවේ මනුස්සයෙක් තමන් දන්න දෙයක් නොමිලේ අනික් උන්ගේ යහපතට කියලා දෙන්නේ 1000 කට එකෙක් වගේ. විශේෂයෙන් තමන්ට ගානක් හොයා ගන්න හරි තමන්විතරක් දැනගෙන ඉහලින් වැජබෙන්න හරි තියන දෙයක් නම් එහෙම එකෙක් වත් කියලා දෙන්නේ නැහැ.
උඹ මේකේ අවුරුදු තුන හතරක් හිටියා නම් මේකේ උන්ට බොක්කෙන්ම හොඳක් කරන්න හිතාගෙන වැඩ කරපු උන්ට වෙච්ච කැරි වැඩ දකින්න ඇති නේ. දැන් වටිනවා කියල හිතෙන post,thread අඩු ඒකයි. ප්‍රයෝගිකව කරලා බලන්න දෙයක් තියනවා නම් නොකර තමන්ගේ මතේ දිනවන්න පුද්ගලයට පහර ගහන එක වැරදියි බන්.


