උතුරේ බුදු පිළිම සැදිමට විරුද්ධයිලු [Video]

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    උතුරේ බුදු පිළිම සැදිමට විරුද්ධයිලු [Video]

    උතුරේ බුදු පිළිම සැදිමට විරුද්ධයිලු

    ශ්‍රි ලංකාව කියන්නෙ සිංහල රජවරු බුදුන්ට පුජා කරපු රටක්,එහෙව් රටේ අපිට ඔන තැනක බුදු පි
    ළිම හදන්න පුළුවන්,දැන් මම මෙහෙම කියනකොට මෙකේ ඉන්න පඬියෙක් කියන්න පුළුවන් රජ කාලේ කතා දැන් වැඩක් නැ කියලා...දැන් උතුරු ප්‍රදේශයේ බොහෝ නම් දෙමළ උනාට සියවස් කිහිපයකට කලින් ඔවා සිංහල නම්...

    එ ගැන වැඩි විස්තර දැනගැනිමට මම දාපු මේ ත්‍රෙඩ් එක බලන්න...

    සිංහල ගම් නම් දෙමළ ඌරුවට යොදා ගැනීම

    http://www.elakiri.com/forum/showthread.php?t=1261578

    එත් දැන් දෙම
    අන්තවාදියෝ සෙට් එකක් කියනවා,උතුරේ බුදු පිළිම හදනවා,තියන නම් වෙනස් කරනවා...අරකයි මෙකයි,එ උන්නන්සෙලා දන්නෙ නැ,උන්නන්සෙලාට කලින් ඔවයි හිටියේ සිංහල බෞද්ධයෝ බව...එ පැත්තෙ කරන නම් වෙනස් කිරිල්ලක් මට නම් දැනගන්න ලැබිලා නැ,එත් බෞද්ධයන්ට වැදගත් වෙන ස්ථාන වල බුදු පිළිම ඉදි වෙමින් යන බවනම් දන්නවා-එ ස්ථාන කොහොමත් බෞද්ධයෝ සතුව තිබුනු ස්ථාන...මෙයාල නැති ඉතිහාසයක් කියාගන ලොකු කම් කතා කරන එක තරම් තවත් මට රුස්සන්නෙ නැති එකක් නැ...මට දෙම ජනතාවත් එක්ක තරහක් වෛරයක් නැ,මට තරහා යන්නෙ මේ වගේ ගොන් පාර්ට් දාන්න එන උන්නන්සෙලා දැක්කාමයි...අද සිංහල ඉතිහාසය හරියට දන්න කියක් සිංහල ඇමතිවරු පාර්ලිමේන්තුවේ ඉන්නවාද කියන එක ප්‍රශ්නාර්තයක්...ඉතින් අර උන්නාන්සෙලා මොන බොරුව ගැහැව්වත් අපේ සහෝදරයෝ ටිකත් ඔළුව වන වන ඇති...

    සිංහල බහුතරයක් ඉන්න ප්‍රදේශ වල කොවිල් දේවාල ඉදි වෙනකොට අපි විරුද්ධ වෙන්නෙ නැ නේ,දෙමළ මිනිස්සු අපේ ප්‍රදේශ වලට ඇවිත් ජිවත් උනාට අපි මොකුත් කියන්නෙත් නැ නේ-එහෙනන් අපිට මෙහෙම කරන්නෙ ඇයි...

    මෙන්න මේ විඩියෝ එක බලන්න

    • Like
    Reactions: Shadow.Walker

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අර මාවයි සේනාධිරාජ කියන ගොබිල ලංකාවෙ පොරක් ද නැත්තං ඒලියන් කෙනෙක් ද බං?
    ඌ දන්නෙ නැද්ද බං පණ්ඩුකාභය ගේ කාලෙ ඉදන් ඕව සිංහල ප්‍රෙද්ශ කියල?
    ත්‍රිකුණාමලය තියන්නේ අපේ ගෝකණ්ණ විහාරය. චුන්නාකම් කියන්නේ හුණුගම, මල්ලාකම් කියන්නේ මල්ගම............
    මුං දන්න උලව්ව........:angry::angry::angry:
    සාධාරනේ නම් ඉෂ්ඨ කරන්න ඕන පැරණි සිංහල නම් දාන්න ඕන හැම එකකට ම. මොකද මේ ප්‍රෙද්ශ වල සිංහල රජවරුන් ගේ අණසක මහාවංශයෙ තියන නිසා නෙවෙයි, සෙල්ලිපි, පුරාවිද්‍යාත්මක සාධක වලින් තහවුරු කරල තියන නිසා.....

    මම ද්‍රවිඩයන් එක්ක කිසිදු තරහක් නෑ...මගේ වි.වි. හොදම මිත්‍රෙයා් මගේ ද්‍රවිඩ සගයෝ. අනික මා ගැන ඔවුන් ගේ තියෙන්නෙත් අන්තිම ඉහල පිළිගැනීමක්.....
    මට පේන්න බැරි ඉතිහාසය විකෘති කරන, තමන් ගේ දේශපාලන අවශ්‍යතා මත වෛරය වපුරන මේ ටීඑන්ඒ මංත්‍රී හරක් රැළ...........:angry::angry:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839

    :yes::yes::yes:
    tamil ayata mun kiyana tharam owa one naha,balathala one munta,
    mage yaluwek me lagadi jaffna walin maruti car ekak gatta,eka thibba eka kiyala issarata dan unta sahenna hodailu
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    අර මාවයි සේනාධිරාජ කියන ගොබිල ලංකාවෙ පොරක් ද නැත්තං ඒලියන් කෙනෙක් ද බං?
    ඌ දන්නෙ නැද්ද බං පණ්ඩුකාභය ගේ කාලෙ ඉදන් ඕව සිංහල ප්‍රෙද්ශ කියල?
    ත්‍රිකුණාමලය තියන්නේ අපේ ගෝකණ්ණ විහාරය. චුන්නාකම් කියන්නේ හුණුගම, මල්ලාකම් කියන්නේ මල්ගම............
    මුං දන්න උලව්ව........:angry::angry::angry:
    සාධාරනේ නම් ඉෂ්ඨ කරන්න ඕන පැරණි සිංහල නම් දාන්න ඕන හැම එකකට ම. මොකද මේ ප්‍රෙද්ශ වල සිංහල රජවරුන් ගේ අණසක මහාවංශයෙ තියන නිසා නෙවෙයි, සෙල්ලිපි, පුරාවිද්‍යාත්මක සාධක වලින් තහවුරු කරල තියන නිසා.....

    මම ද්‍රවිඩයන් එක්ක කිසිදු තරහක් නෑ...මගේ වි.වි. හොදම මිත්‍රෙයා් මගේ ද්‍රවිඩ සගයෝ. අනික මා ගැන ඔවුන් ගේ තියෙන්නෙත් අන්තිම ඉහල පිළිගැනීමක්.....
    මට පේන්න බැරි ඉතිහාසය විකෘති කරන, තමන් ගේ දේශපාලන අවශ්‍යතා මත වෛරය වපුරන මේ ටීඑන්ඒ මංත්‍රී හරක් රැළ...........:angry::angry:

    මා ජාතිවාදී වනවා නොවේ,එය මුලින්ම කිව යුතුය.දමිළයන් සමග මාගේ කිසිදු තරහක් තුන් හිතකවත් නැත්තේය.පාසල් යන කාලයේ සිටි දමිල මිතුරන් තවමත් එසේම සිටිත්. ශ්‍රී ලංකාවට දමිළයන් පැමිනියේ කොයින්දැයි කියා ඉතිහාසය දන්න ඕනෑම කෙනෙක් දන්නවාය.එය කෙසේ වෙතත් පුරාතනයේ සිටම දමිළයන් සින්හලයින් සමග සහජීවනයෙන් ජීවත් උන බවද නොරහසකි.එහෙත් මේ තුප්පහි ජඩ දෙස්පලු හැත්ත විසින් ගෙනයන් මේ වෑයම නම් නැවත වතාවක් දෙජාතීන් කොටවා බටහිර ඇත්තන්ගේ මනදොල සංසිඳවීමටය.මෙමෙ සිදුවීම පිටුපස ඇති කටුක සත්‍යය එයයි
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    අර මාවයි සේනාධිරාජ කියන ගොබිල ලංකාවෙ පොරක් ද නැත්තං ඒලියන් කෙනෙක් ද බං?
    ඌ දන්නෙ නැද්ද බං පණ්ඩුකාභය ගේ කාලෙ ඉදන් ඕව සිංහල ප්‍රෙද්ශ කියල?
    ත්‍රිකුණාමලය තියන්නේ අපේ ගෝකණ්ණ විහාරය. චුන්නාකම් කියන්නේ හුණුගම, මල්ලාකම් කියන්නේ මල්ගම............
    මුං දන්න උලව්ව........:angry::angry::angry:
    සාධාරනේ නම් ඉෂ්ඨ කරන්න ඕන පැරණි සිංහල නම් දාන්න ඕන හැම එකකට ම. මොකද මේ ප්‍රෙද්ශ වල සිංහල රජවරුන් ගේ අණසක මහාවංශයෙ තියන නිසා නෙවෙයි, සෙල්ලිපි, පුරාවිද්‍යාත්මක සාධක වලින් තහවුරු කරල තියන නිසා.....

    මම ද්‍රවිඩයන් එක්ක කිසිදු තරහක් නෑ...මගේ වි.වි. හොදම මිත්‍රෙයා් මගේ ද්‍රවිඩ සගයෝ. අනික මා ගැන ඔවුන් ගේ තියෙන්නෙත් අන්තිම ඉහල පිළිගැනීමක්.....
    මට පේන්න බැරි ඉතිහාසය විකෘති කරන, තමන් ගේ දේශපාලන අවශ්‍යතා මත වෛරය වපුරන මේ ටීඑන්ඒ මංත්‍රී හරක් රැළ...........:angry::angry:

    මටත් දෙමළ ජනතාවත් එක්ක තරහක් වෛරයක් නැ සහෝ,මගෙත් දෙම
    යාළුවෝ ඉන්නවා,මට අල්ලන්නෙ නැත්තෙ මෙවාගේ කෙප්ප කෙලින (දෙමළ මිනිස්සු ගැන සිංහල මිනිස්සුන්ගේ හදවත් වලට වෛරයක් ඇති කරන) සුනඛපුත්‍රයෝ දැක්කාමයි,දැන් දෙමළ නියොජිතයෝ ටික කරන්න ඔනේ සිංහල දෙමළ සංහිඳියාව දියුණු වෙන වැඩක් කරන එක මිසක් තව වෛරයට යන දෙවල් නෙමෙයි...අනික මම දන්න බොහෝ දෙමළ උදවිය බුදුන් ඔවුන්ගේ දෙවියක් හැටියට අදහනවා (විශ්ණුගේ එක් අවතාරයක් හැටියට) සාමන්‍ය ජනතාව එහෙම තමයි හිතන්නෙ නමුත් එකට පොල්ල දාන්නෙ මේ සුනඛයෝ ටික...විශ්ණුගේ අවතාර කතා මිත්‍ය කතා උනාට එ මිත්‍යව මේ සංහිඳියාව වර්ධනය කරගන්න හොඳ කතාවක්...මාවෙයි සේනාධිරාජ කියන්නෙ අමු ජාතිවාදියා,මිනිහා දන්න ඉතිහාසයක් නැ,මිනිහා කියන්නෙ මිනිහා හදාගත්තු ඉතිහාසයක් නොවැ...
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    hambayayo.demellui degolloma elawanna ona wesa ballo.....:angry:

    අන්න එකට කියන්නෙ ජාතිවාදය කියලා සහෝ,කවුරුත් මේ රටේ ජිවත් වෙන්න ඔනේ...කවුරුත් පන්නන්න ඔනේ නැ,එත් මේ රටේ ප්‍රධාන සංස්කෘතිය ජාතිය මොකක්ද කියන එක එ අය වටහා ගන්න ඔන...එකයි විය යුත්තෙ...
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මෙය සිංහල හා දමිළ සහෝදරවරුන් කෙටවීමට දෙකයි පණහේ දේශපාලකයින් ඇටවූ උගුලකි

    මේ උගල දැන් කාලයක් තිස්සෙ අටවනවා සහෝ,පක්කසොති සර්වනමුත්තු කාරයත් 360 ට ඇවිත් මේ කතාව කිව්වා,ඩිල්කා දාපු අතුරු ප්‍රශ්නයකට නම් මිනිහා නැමිලා ගියා :D
     
    • Like
    Reactions: Malitharox

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මේ උගල දැන් කාලයක් තිස්සෙ අටවනවා සහෝ,පක්කසොති සර්වනමුත්තු කාරයත් 360 ට ඇවිත් මේ කතාව කිව්වා,ඩිල්කා දාපු අතුරු ප්‍රශ්නයකට නම් මිනිහා නැමිලා ගියා :D

    මුන් ඔක්කොම හදන්නෙ අපේ රට ඇතුලෙ අස්ථාවරත්වයක් ඇති කරල ඒවායින් ප්‍රයෝජන ගන්න, මඩු වල්ගෙන් තලන්න ඕනෙ මේ නපුන්සකයින්ට
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මුන් ඔක්කොම හදන්නෙ අපේ රට ඇතුලෙ අස්ථාවරත්වයක් ඇති කරල ඒවායින් ප්‍රයෝජන ගන්න, මඩු වල්ගෙන් තලන්න ඕනෙ මේ නපුන්සකයින්ට

    :yes::yes:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    reputation_neg.gif
    උතුරේ බුදු පිළිම සැදිමට... 07-20-2013 03:07 PM tamils were before sinhalese

    මේ රිදිලා තියෙන්නේ හොඳටම:P:P:P:P
     
    • Like
    Reactions: 001flyD

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ane me oya demalu sathutu wenna ona prabhjakrana tamange family eke inna podi unge idala sema kenekma balen ussan gihin trasthawaadeen karapu eka nawatthapu ekata.
    yako ape rate ape budu pilima hadanna para demalungen awasara ganna welada?

    munge rate nam tawa mona kiyaida:rolleyes:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    reputation_neg.gif
    උතුරේ බුදු පිළිම සැදිමට... 07-20-2013 03:07 PM tamils were before sinhalese

    මේ රිදිලා තියෙන්නේ හොඳටම:P:P:P:P

    @ නමක් නැතුව රෙප් දුන්නු කෙනාට

    ඔලුගෙඩිය හිටියා,මෙක කියවලා බලන්න කවුද මුලින් හිටියේ කියලා,මේ තිසිස් එක ලියලා තියෙන්නෙ සිංහල කෙනෙක් නම් නෙමෙයි දෙමළ කෙනෙක්ම තමා...

    http://www.scribd.com/doc/113992242...Complete-Phd-Thesis-University-of-London-1965
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    @ නමක් නැතුව රෙප් දුන්නු කෙනාට

    ඔලුගෙඩිය හිටියා,මෙක කියවලා බලන්න කවුද මුලින් හිටියේ කියලා,මේ තිසිස් එක ලියලා තියෙන්නෙ සිංහල කෙනෙක් නම් නෙමෙයි දෙමළ කෙනෙක්ම තමා...

    http://www.scribd.com/doc/113992242...Complete-Phd-Thesis-University-of-London-1965

    අපෝ නොදන්නාකම බන්,අමනයො
     
    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    අපිට ඔන තැනක බුදු පිළිම හදන්න පුළුවන්
    මේ කතාවටනම් මන් අන්තිම විරුද්දය්.
    යුද්දෙන් පස්සේ මම යාපනේ ගියේ නැහැ . හැබැය් එහෙ අනිවාර්යෙන් සිංහලිකරණයක් වෙනව කියන එකනම් දන්නවා. ඒක සම්පූර්ණ වැරදිය්.තවත් යුද්දයකට අඩිතාලමක්

    යාපනයේ තියෙන ඉඩම් වලින් සෑහෙන ප්‍රමාණයක්. හමුදාවෙන් අල්ලන් එකේ පදිංචිවෙලා ඉන්නවා උන්ගේ අත්තා මුත්තෝ පිටින්.
    දෙමල කෙල්ලන්ව බලෙන් කසාද බැඳන්න ඉන්නෙ. වැන්දබු ගැනුන් හැම එකාවම වගේ කව්රු හරි හමුදාකාරයෙක් බලෙන් තියන් ඉන්නේ . උන්ගේ ඉන්න ගෙවල් වලව් ඉඩම් ඔක්කොම මුන් අල්ලන් ඉන්නවා.
    ( උබලගෙන් කීදෙනෙක් දන්නවද එහෙ සිද්දවෙන දේ?) උන්බල කතාකරන සහජිවනක් නෙමෙය් සිංහල දේශපාලුවෝ උන්ට දීල තියෙන්නේ.

    එහෙම බැලුවොත් කිසිම සිංහලයෙකුට ලංකාව අය්ති වෙන්නේ නැහැ.ලංකාවේ හිටපු එවුන්ව සම්මුල ගාතණය කරලා ඉන්දියාවෙන් පිටුවහල් කරපු කට්ටියක් යන්න තැනක් නැතුව මෙතැ එවිල්ල ඉන්නේ කියල කිව්වොත් උන්බල දෙන උත්තර මොනවද?

    එහින්දා අව්රුදූ 1000 කට ඉස්සෙල්ල එතන සිංහල කට්ටිය රජ කර කියා ඒවා දැන් වෙනස් කරන්න යන එක මහා මෝඩ තුප්පහි වැඩක්.

    බුදු පිළිම කතාවට එමු
    මන් නම් බුදු හාමුදුරුවොන්ට පිළිම හදන එක යාපනේ නෙමෙය් ලංකාවේ ඕනෑම තැනක හදන එකට සම්පුර්ණ විරුධ්දය්.
    එක බුදු හාමුදුරුවොන්ට කරන මහා නිගාවක්!

    ඇය් පිළිම හදන්න දකින දකින තැනක? බුදු හාමුදුරුවෝ ඉල්ලුවද? නැත්නම් බුද්ධාගමේ කියල තියෙනවද?

    අපි බුදු හාමුදුරුවෝ ගැන ඉගෙන ගත්තු තරම් වත් උබල දැනගෙන නැහැනේ!
    සිදුහත් කුමාරයා තමන්ට තියෙන හැම දෙයක්ම දාල ගිහින් තමයි බුද්ධත්වය ලැබුවේ.
    එහෙව් පුද්ගලයෙකුට සලකන හැටි ඔහොමද?
    උබල මල් පුජ කරනවා. හැම තැනම පිළිම හදනවා මොනවටද?

    කියහල්ල බලන්න මොකක් හරි එක ගාථාවක්, පිළිම හදන තරමට පින් හම්බවෙනවා කියලා?
    බුදු හාමුදුරුවෝ කොහේ හරි එහෙම බනයක් කියල තියෙනවද?
    පල්ලියක් හැදුවොත් එකට වඳින්න කට්ටිය ඉන්න ඕනේ
    පිළිමයක් හැදුවත් එකට වඳින්න කට්ටිය ඕනේ

    එහෙම නැතුව මම වැඩ කාරය කියල කියන්න හෝ. මේක සිංහල රටක් කියල කියන්න බුදු පිළිම හදල වැඩක් නැහැ.

    කවදද උබල බුදු පිළිමයක් ගාවට ගිහින් වඳින්නේ එදාට පිළිම හදපල්ලා.එතකන් බුදු හාමුදුරුවන්ව එයාගේ පාඩුවේ ඉන්න දීපල්ලා.