උතුරේ බුදු පිළිම සැදිමට විරුද්ධයිලු [Video]
උතුරේ බුදු පිළිම සැදිමට විරුද්ධයිලු
ශ්රි ලංකාව කියන්නෙ සිංහල රජවරු බුදුන්ට පුජා කරපු රටක්,එහෙව් රටේ අපිට ඔන තැනක බුදු පිළිම හදන්න පුළුවන්,දැන් මම මෙහෙම කියනකොට මෙකේ ඉන්න පඬියෙක් කියන්න පුළුවන් රජ කාලේ කතා දැන් වැඩක් නැ කියලා...දැන් උතුරු ප්රදේශයේ බොහෝ නම් දෙමළ උනාට සියවස් කිහිපයකට කලින් ඔවා සිංහල නම්...
එ ගැන වැඩි විස්තර දැනගැනිමට මම දාපු මේ ත්රෙඩ් එක බලන්න...
සිංහල ගම් නම් දෙමළ ඌරුවට යොදා ගැනීම
http://www.elakiri.com/forum/showthread.php?t=1261578
එත් දැන් දෙමළ අන්තවාදියෝ සෙට් එකක් කියනවා,උතුරේ බුදු පිළිම හදනවා,තියන නම් වෙනස් කරනවා...අරකයි මෙකයි,එ උන්නන්සෙලා දන්නෙ නැ,උන්නන්සෙලාට කලින් ඔවයි හිටියේ සිංහල බෞද්ධයෝ බව...එ පැත්තෙ කරන නම් වෙනස් කිරිල්ලක් මට නම් දැනගන්න ලැබිලා නැ,එත් බෞද්ධයන්ට වැදගත් වෙන ස්ථාන වල බුදු පිළිම ඉදි වෙමින් යන බවනම් දන්නවා-එ ස්ථාන කොහොමත් බෞද්ධයෝ සතුව තිබුනු ස්ථාන...මෙයාල නැති ඉතිහාසයක් කියාගන ලොකු කම් කතා කරන එක තරම් තවත් මට රුස්සන්නෙ නැති එකක් නැ...මට දෙමළ ජනතාවත් එක්ක තරහක් වෛරයක් නැ,මට තරහා යන්නෙ මේ වගේ ගොන් පාර්ට් දාන්න එන උන්නන්සෙලා දැක්කාමයි...අද සිංහල ඉතිහාසය හරියට දන්න කියක් සිංහල ඇමතිවරු පාර්ලිමේන්තුවේ ඉන්නවාද කියන එක ප්රශ්නාර්තයක්...ඉතින් අර උන්නාන්සෙලා මොන බොරුව ගැහැව්වත් අපේ සහෝදරයෝ ටිකත් ඔළුව වන වන ඇති...
සිංහල බහුතරයක් ඉන්න ප්රදේශ වල කොවිල් දේවාල ඉදි වෙනකොට අපි විරුද්ධ වෙන්නෙ නැ නේ,දෙමළ මිනිස්සු අපේ ප්රදේශ වලට ඇවිත් ජිවත් උනාට අපි මොකුත් කියන්නෙත් නැ නේ-එහෙනන් අපිට මෙහෙම කරන්නෙ ඇයි...
මෙන්න මේ විඩියෝ එක බලන්න